කෙල්ලෙක්ට නමක් ඔනේ ඉක්මනට..

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මචං ගණ පිහිටවලයි තියන්න ඕනෙ දන්න විදියට නම්.මොනාද අකුරැ ටික. දන්නවද නම කියන්නෙ මන්තරයක් වගේ දෙයක්.ආවට ගියාට දාන්න එපා.අනිවා තේරැමක් තියන.නිතරම කියනකොට ඒ ළමයට සුභ දෙයක් වෙන නමක් තමයි දාන්න ඕනෙ.

    ලස්සනම ලස්සන නමක් ලැබේවි... මේ ඒක නෙමෙයි..කවද්ද තාත්ත පෝස්ට් එක ලැබුණෙ.සුබ පැතුම්.

    සහතික ඇත්ත නමක් දන්නේ එක පාරයි.අකුරු ටික දෙන්න ,හොද නමක් කියන්නම්

    මට මේක නිකම් හිතෙන එකක්

    සෞබග්‍යා මෙත්සරණි
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    Sanumi Sethanga

    Malmi Prabhuddhika

    Harini Pabsara

    Thisangi Chansiluni

    me nam tika ehata mehata daala balapan hari yanawada kiyala
     

    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    Sanumi Sethanga

    Malmi Prabhuddhika

    Harini Pabsara

    Thisangi Chansiluni

    me nam tika ehata mehata daala balapan hari yanawada kiyala

    machanz somapala uncle dhipu nam tikata nam matath hitha giya lassanai ahata mehata karalama balapan lassana therum thiyana nam set1k :yes:
     

    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    samplenames.jpg
    try karala balapan:cool:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ලෝබ නැතුව නමක් සල්ලි දීලා ගනින් යකෝ..
    අපෝ තූ තොපි..:rofl:

    අරිසෙන් අහුබුදුට කියපං.. නියම නමක් දාලා දෙයි..

    නම දාන්න කලින් නම දාන්න ඕන මුල් අකුරු දෙනවනේ බොල..
    කෝ ඒවා..:dull:

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිතුනිජා - සිතුවිලි නුවණින් උපන් නොසලි - නොසැලෙන්නිය
    දිනදි- ජය දෙන්නිය
    සිහෙලිමා - උතුම් එළිය මවන්නිය
    සයුනි - මනා යෝග්‍ය නුවණ
    සහන්සා - උතුම් බව සහිත
    දහම්ලි - දහම් ලන්නිය
    නවිත්මි - නව මිහිර සහිත
    යුතාංගා - යෝග්‍ය ගරු ගමන් ඇත්තිය
    සසිනි - සත්‍ය ඇත්තිය
    සුමෙත්මා - මනා මහා මෛත්‍රිය
    පහන්දි- ප්‍රසන්න නුවණ ඇත්තිය



    :dull::dull::dull:
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,851
    1,263
    113
    Mars

    ලෝබ නැතුව නමක් සල්ලි දීලා ගනින් යකෝ..
    අපෝ තූ තොපි..:rofl:

    අරිසෙන් අහුබුදුට කියපං.. නියම නමක් දාලා දෙයි..

    නම දාන්න කලින් නම දාන්න ඕන මුල් අකුරු දෙනවනේ බොල..
    කෝ ඒවා..:dull:


    appooo eka danna hena ajuutha nam :( :baffled::rofl::oo::frown: