කෙල්ලෙක්ට ලියුමක්

Gzr

Member
Jan 29, 2019
22
2
0
කෙල්ලෙක්ට ලියුමක්

දැන් කාලේ කෙල්ලෙක්ට ලියුමක් දෙන එක හෙන ගොන් ද?:baffled: , ලියුමක් දෙනව හැර වෙන ඔප්ෂන් එකක් ඇත්තෙත් නෑ, කවදාවත් කෙල්ලන්ට තියා ඕලෙවල් පේපරේ ආපු රාජකාරි ලියුමවත් ලීවේ නැද්ද කොහෙද:lol::lol: කොහෙන් පටන්ගන්නද කියල තේරෙන්නෙත් නෑ:baffled:

ලියුමක් ලියන්ඩ ඇඩ්වයිස් ටිකක් ගන්න කවුරුහරි PM එකක් දැම්මත් කමක් නෑ:D:P
 
D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Mama grd 8 waladi ape teacherta liyumak dunna.
    Ammo welawata eka katawath pennala na.. eka thiyan idala eya.. ape skolen giya ayin wela a mam grd9 weddi.. m maru kaale ban eka nam
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Mama kellawa setkaragaththe letter ekak deela tamai. Habai dan 7 years walata kalin.
     
    Gzr

    Member
    Jan 29, 2019
    22
    2
    0
    Mama grd 8 waladi ape teacherta liyumak dunna.
    Ammo welawata eka katawath pennala na.. eka thiyan idala eya.. ape skolen giya ayin wela a mam grd9 weddi.. m maru kaale ban eka nam

    බුදාම්මෝ ගුරු ගෞරවේ:lol::lol:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඒකනෙහ්, දැන් 2019 :oo: චා වෙයිද මන්දා දීලා

    කෙල්ලගේ ලෙවල් එක අනුව තමයි බං. ෆෝන් නම්බර් එකක් තියෙනම් හොයන් ටෝක් කරපන්.
     
    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    මම මේ ලගදි ලිව්ව. ලියල බලපන් නිදහසෙ ඉන්න වෙaලාවක .අදහස් එනව මොන රෙද්දෙන් එනවද කියල හිත ගන්න බෑ. හැබැයි ලියල එකෙ කොපියක් තියගෙන ටික කාලෙට පස්සෙ කියවල බලපන් හෙන ගොන් කියල හිතෙනවා.:rofl::rofl:ලියනවනම් අඩන සින් දානැතුව ලස්සනට බලන එකට හිනවක් යන විදිහට ලියපන්. කෙල්ල අනිවා රිපල්යි දයි. ලියුමට දාන්න දෙයක් නැත්තන් කවියක් ලියල දියන්.මෙකෙ කවිකරයෙක් සෙට් කරගෙන අතල් කවියක් ලියල දියන්.
     
    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    Hema thissema mathaka wenawa kiyala liwwa. Mata skole arunama gedara noya skoleta wela inna hithenawa qwa hemadama.. loku kathawak ithin. Theead1k danam welawaka kathaawama.mage pana a kaale.. dan lamayi 2k inna amma kenek..

    මත් අපෙ ඉතිහසෙ ටිචට පට්ට කැමති. වල් හිතකින් නෙමෙ බන්. එත් බදින්න හම්බුනොත් බදිනව කිලයල ඒ කාලෙ හිතාගෙන හිටියේ.:rofl:දැන් හිතෙනව මොන ගොන් ආතල්ද කියල
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මම මේ ලගදි ලිව්ව. ලියල බලපන් නිදහසෙ ඉන්න වෙaලාවක .අදහස් එනව මොන රෙද්දෙන් එනවද කියල හිත ගන්න බෑ. හැබැයි ලියල එකෙ කොපියක් තියගෙන ටික කාලෙට පස්සෙ කියවල බලපන් හෙන ගොන් කියල හිතෙනවා.:rofl::rofl:ලියනවනම් අඩන සින් දානැතුව ලස්සනට බලන එකට හිනවක් යන විදිහට ලියපන්. කෙල්ල අනිවා රිපල්යි දයි. ලියුමට දාන්න දෙයක් නැත්තන් කවියක් ලියල දියන්.මෙකෙ කවිකරයෙක් සෙට් කරගෙන අතල් කවියක් ලියල දියන්.

    :rofl::rofl::rofl::yes:
     
    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    Hema thissema mathaka wenawa kiyala liwwa. Mata skole arunama gedara noya skoleta wela inna hithenawa qwa hemadama.. loku kathawak ithin. Theead1k danam welawaka kathaawama.mage pana a kaale.. dan lamayi 2k inna amma kenek..
    sampurna wisthare pls.
     
    Gzr

    Member
    Jan 29, 2019
    22
    2
    0
    මම මේ ලගදි ලිව්ව. ලියල බලපන් නිදහසෙ ඉන්න වෙaලාවක .අදහස් එනව මොන රෙද්දෙන් එනවද කියල හිත ගන්න බෑ. හැබැයි ලියල එකෙ කොපියක් තියගෙන ටික කාලෙට පස්සෙ කියවල බලපන් හෙන ගොන් කියල හිතෙනවා.:rofl::rofl:ලියනවනම් අඩන සින් දානැතුව ලස්සනට බලන එකට හිනවක් යන විදිහට ලියපන්. කෙල්ල අනිවා රිපල්යි දයි. ලියුමට දාන්න දෙයක් නැත්තන් කවියක් ලියල දියන්.මෙකෙ කවිකරයෙක් සෙට් කරගෙන අතල් කවියක් ලියල දියන්.

    සිංහලෙන් ලියන්න්ද? සිංග්ලිෂ් වලින් ලියන්නද?
    සිංහල සහ ඉංග්‍රීසි වචන දාල මික්ස් කරල ලියන්නද?

    අත් අකුරු තමා අනිත් ප්‍රස්නේ:baffled::rofl:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Hema thissema mathaka wenawa kiyala liwwa. Mata skole arunama gedara noya skoleta wela inna hithenawa qwa hemadama.. loku kathawak ithin. Theead1k danam welawaka kathaawama.mage pana a kaale.. dan lamayi 2k inna amma kenek..

    :shocked::lol::P:rofl::rofl:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Hema thissema mathaka wenawa kiyala liwwa. Mata skole arunama gedara noya skoleta wela inna hithenawa qwa hemadama.. loku kathawak ithin. Theead1k danam welawaka kathaawama.mage pana a kaale.. dan lamayi 2k inna amma kenek..

    දැන් ටෝක් කරලා ගහපන්කෝ.