මට ලැබෙන පඩියෙන් ජිවත් වෙන මැදි නිසා මම සයිඩ් ඉන්කම් එකක් එන විදිහට මම ටුවරිසම් කරනවා සින්හලුනේ. මේ දවස් වලනම් ලංකාවට වැඩිපුර සුද්දෝ එන නිසා වාසියි. මගේම වෙබ්සයිට් එකෙන් ආපු Booking එකක්. ලබන සතියේ ස්විස් කෙල්ලෝ සෙට් එකක් ගොඩ බහිනවා ලංකාවට. උන් රිසර්ච් එකක් කරනවා ලංකාවේ ආදිවාසීන් ගැන. කෙල්ලෝ 6 ක් එනවා . කැම්පස් ප්‍රොජෙක්ට් එකක් . එතන එක කෙල්ලෙක් කිවුව ආදිවාසි තරුණයෙක් එක්ක බුදිය ගන්න අසයිලු. බලහන් මුන්ට පුදුම ආසවල් තියෙන්නේ. මම කිවුව මැඩම් ලංකාවේ ආදිවාසීන් එච්චර පිරිසිඳු නැහැ කියල . උන් ළඟ ගඳයි කියල. එකී කියනවා කමක් නැහැලු. ඒකිට ඕනේ සති තුනක් වගේ වැදී තරුණයෙක් එක්ක ලිවින් ටුගෙදර් ඉන්න. මට මුදල් වලින් සලකන්නම් කිවුව.
මේක කොහොමද බන් සෙට් කරන්නේ. සෙට් කරගන්න බැරි උනොත් අතට එන්න තියන ඩොලර් ටිකත් ගහල යනවා. වැද්දෝ අනාචාරයේ යන්න කැමති වෙයිද බන්. වැදී නායකයාගෙන් අවසර ගන්න වෙයිද මේකට ?
මං වැද්දෙක් වගේ එන්නං
