කෙල්ලෙක්ට වෙච්ච

kavalan

Member
Sep 17, 2011
64
37
0
දෑන් ගෙදර...
කෙල්ලෙක්ට වෙච්ච

මේක office එකේ කෙල්ලෙක්ට වෙච්ච පොඩි ජොක් එකක්. සමහර දවස් වලට අපෙ සමහර කට්ටිය ගෙදර යන්නෙ ‍රැ 10ට විතර නහයෙන් කටින් දාඩිය හො‍ටු පෙරාගෙන වැඩ කරලම එපා වෙලා. ඔහොම දවසක එක කෙල්ලෙක් ගෙදර ගියාට පස්සෙ අපෙ එකෙක් ගත්තා කෝල් එකක් කෙල්ලට ඒකි නොදන්න number එකකින්. (මේකිත් හැම මගුලටම answer කරනවා number එක කාගෙද කියල බලන්නෙ නැතුව, කොල්ලෙකුත් නැති හින්ද wrong numbers එක්ක මල් කඩන්න ආසයි) ……ඔන්න ඉතින් කෙල්ල answer කරම අනිත් පැත්තෙන් කියනව

“මන් මෙ බෙල්ලන්විල පන්සලේ හාමුදුරුවො කතාකරන්නෙ අපේ අලිය එහෙම ඔය පත්තෙ ආවද? ඒකා ආඉගිය අතක් නැ” කියල

කෙල්ල ඉතින් wrong number කියල කට් කරල, ආයිත් ‍රැ 12ට විතර මේකිට අපේ එල බුවා call කරා, නිදිමර ගාතෙම කෙල්ලත් number එක බල්ල්නෙ නැතුව answer කරා

“අනේ උපාසක නොනේ, මන් මෙ බෙල්ලන්විල පන්සලේ හාඋදුරුවො කතාකරන්නෙ, අපෙ අලිය නැතිවෙලා, ඔය පැත්තෙ එහෙම ආවද?”

කෙල්ලට දැන් අලියට වැඩිය මද කිපිලා “නැ නැ හාමුදුරුවනේ මේක රොන්ග් නම්බ්ර් එකක්” කියලා කට් කරා.

ආයිත් call එකක් ආපි කෙල්ලට ඊට පැය බාගෙකට විතර පස්සෙ, හැබැයි එක ආවෙ ගෙදර land phone එකට…කෙල්ල ඇහැරගෙන හිටපු හින්ද ඒකත් answer කරන්න උනේ කෙල්ලටම්යි කරුමෙට..අනිත් එවුන් බුදිනෙ යක්කු ගහල වගේ., මොකක් හරි urgent call එකක් වෙන්න ඇති කියලා හිතලා කෙල්ලාත් answer කරල…

“හලො! මන් මෙ අලියා කතා කරන්නෙ, අපේ හාමුඩුරුවො එහෙම මාව හොයනවද?”

එදායින් පස්සෙ කෙල්ලට අලි පේන්න බැ.....



:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:





REP++++++++++ ඕනෙ හොදේ:lol::lol::lol::lol:;):rolleyes:
 

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    laugh8kb.gif
     

    kavalan

    Member
    Sep 17, 2011
    64
    37
    0
    දෑන් ගෙදර...
    විශේෂ ස්තුතිය
    මාව අතක් පයක් නොකඩ මේ තත්වෙට උස්මහත් කරපු මගේ දෙමාපියන්ට,
    මාහට දැනුම ලබා දුන් මගේ ගුරු මෑණිවරුන්ට සහ පියවරුන්ට,
    කම්පියුටර් එක හොයා ගත්තු මහත්තයට,
    මෙම ජායාරූප වල පෙනී සිටින මහත්ම මහත්මීන්ට සහ සත්තුන්ට,
    ෆොටොස් ගත්තු මහත්තයට,
    යාහූ එක හදපු මහත්තයට හෝ සමාගමට,
    සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් කොටන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එක හදපු මහත්තයට හෝ සමාගමට
    යූ ටියුබ් අයිතිකාර මහත්තයට හෝ සමාගමට,
    එලකිරි වෙබ් සයිට් එක හදපු මහත්තුරුන්ට,
    විශේෂයෙන්ම මගේ රෙප් කපන්න, මම ත්‍රෙඩ් එකක් දානකන්ම බලන් ඉන්න සහ අනුන්ගේ නම් වලින් මගේ රෙප් කපන, පිට කොන්දක් නැති හෝ පිට කොන්දක් තිබේ නම් එය පණ නැති මහත්ම මහත්මීන්ට,
    මේ ත්‍රෙඩ් එක බලලා කමෙන්ට් දාන, රෙප් දෙන, බනින, ගොරවන, රවන, ඔරවන මහත්ම මහත්මීන්ට,
    එකී සහ මෙකී, කී සහ නොකී, පෙර කී සහ පසු කී සියළු දේනා ඇතුළු නන් අයුරින් සහය වූ සැමට.



    උපුටා ගැනීම chathupatiya :yes::yes::yes:ගෙනි