කෙල්ලෙක් උඹලගෙන් යාලුවෙන්න ඇහුවොත්??????
සිරාවටම මොකද කරන්නෙ?
උඹලගෙ අත්දැකීම් එහෙමත් පුලුවන් හැටියට මෙතන දාගෙන යමල්ල
සිරාවටම මොකද කරන්නෙ?
උඹලගෙ අත්දැකීම් එහෙමත් පුලුවන් හැටියට මෙතන දාගෙන යමල්ල


මමත් බෑ කියලා තියෙනව 4-5ක් මඉස්කෝලේ යන කාලේ කෙල්ලෙක් මගෙන් ඇහුවා..මන් ගොනා වගේ බැ කිව්වා..
එත් ඊට වැඩ දහස් ගුණයක් හොද කෙල්ලෙක් මට දැන් ඉන්නවා![]()

මමත් බෑ කියලා තියෙනව 4-5ක් ම![]()



oka kiyaganna neda uba thread eka damme?අපෝ හරියන සෙල්ලමක් නෙමෙයි. රොටී පිච්චුව වගේ නෙමෙයි, මල හෝන්තුවක් පස්සෙන් එන්න ගත්තමතැටිය රත්වුන වෙලේ රොටිය පුච්චගන්නවා

අපෝ හරියන සෙල්ලමක් නෙමෙයි. රොටී පිච්චුව වගේ නෙමෙයි, මල හෝන්තුවක් පස්සෙන් එන්න ගත්තම![]()
කොයි රොටියත් පිච්චුනාම එකයි කුකුලොහ්.. අඟුරු විතරයිනැ නැ මම කිවුවෙ ඉතින් හරිහමන් රොටියක් ගැන
එහෙම නැතුව තියෙන තියෙන හැම රොටියම නොවේ
