කෙල්ලෙක් උඹලගෙන් යාලුවෙන්න ඇහුවොත්??????

මොකද කරන්නෙ?

  • Total voters
    235

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    mama nam bedala, but vote kale kenage hetiyat kiyala. mokada mama kellek passen yanne a kellagen mat ona de lebenawanam vitarane, itin magen kellek ahuwanam issella hoyala balanawa eya mata gelapenawada saha ai magen ahanna eyata hithune kiyala...
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    වැඩට යන්ද පරක්කු වෙනනිසා ඉක්මනට ඇහැරෙනවා මොකද පාන්දරම තමා ඕව පේන්නේ :D:D LOL
    දැන්නං බැහැ තමා කියන්ඩ වෙන්නේ :)
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,183
    938
    113
    mama nam jeevithetama kellekgen ahuwe eka parai schoole kaale. eki ba kiwwa mama ha kiyala harila awa :rofl:

    Passe yalu una kello thun denama magen ahapu ewun. habai un thun denama set wenne na tataa kiwwa mama :(
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    mama nam bedala, but vote kale kenage hetiyat kiyala. mokada mama kellek passen yanne a kellagen mat ona de lebenawanam vitarane, itin magen kellek ahuwanam issella hoyala balanawa eya mata gelapenawada saha ai magen ahanna eyata hithune kiyala...
    දැන් තත්වෙ හැටියට උඹට හරියන්නෙ ලිඳෙ පනින උත්තරෙ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් එහෙම කැමතිද කියලා අහන අවස්ථා අඩුයිනේ.. හිතලා බලන්න ඕන..:cool: දන්න කියන කෙල්ලෙක් නම් එකෙන්ම කැමති වෙනවා ඉතිං..:rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් එහෙම කැමතිද කියලා අහන අවස්ථා අඩුයිනේ.. හිතලා බලන්න ඕන..:cool: දන්න කියන කෙල්ලෙක් නම් එකෙන්ම කැමති වෙනවා ඉතිං..:rofl:
    දැනට තියෙන ලව් වලින් සීයට 25ක් තියෙන්නෙ කෙල්ලො මුලින් අහපුව තමයි. හැබැයි ඒක එලිකරන්නෙ සීයට 2යි