..
ඒක නෙමෙයි අර බීපුවාම වෙන ආතල් සිද්ධි ත්රේඩ් එක පට්ට යකෝ.. හිනා කාලා මැරෙනවා..
අඩෝ උඹත් කතා දාපන්..

භාගයක් ගහලත් වෙරි නොවෙන මට්ටමේ හිටිය කියන්නේ උඹට කතා ලියන්න පුළුවන් පොතක් විතර

කෙල්ලත් එක්ක බොනවානම් බියර් බීපන්
කෙල්ලට වැඩිය සැර නැති එකක් පොවපන්
බිව්වට පස්සේ සුපිරි ආතල් එකක් ගන්න පුළුවන්
සෙක්ස් වලට නම් පට්ට
කොච්චර ගැහුවත් බඩු යන්නේ නැහැ

මමත් හරි ආසවෙන් ඉන්නේ උබට ඇනල තද කරන්න![]()

ඕවා ගහල මැරෙනවා බන් අම්බානක සැර වැඩි නිසා
ඔව් බන් මම ඔෆිස් එකේ ඕක කියෙවුවා වරුවක්ම අරගෙන
කිසිම වැඩක් නොකර
අඩෝ උඹත් කතා දාපන්..
භාගයක් ගහලත් වෙරි නොවෙන මට්ටමේ හිටිය කියන්නේ උඹට කතා ලියන්න පුළුවන් පොතක් විතර
හැබැයි ඔය incest ජරාවල් නම් නෙමෙයි.. මෑතකනේ අසහනකාරයො වැල කතා ලියන්න ගත්තෙ.. ඉස්සර එහෙම නෑ.. ඒ කාලෙ ලියපු උන් කතා ලියන එකත් නතර කලා ඔය සක්කිලි ආවට පස්සෙ.. අන්තිමේ උන් බ්ලොග් අයින් කරල දැම්මා..
දැන් තියෙන එව්වා ඔක්කොම වගේ incest සීන් නේහ්.. අප්රියයි..
ithin ehema kaloth ubata wenneth mountainta wechcha de ma thama![]()
![]()
anala tada karanna?
uba kolukarayek ne?

ithin ehema kaloth ubata wenneth mountainta wechcha de ma thama![]()
![]()

කතා නම් ලියතැහැකි මචෝ.. ටයිම් නැහැ.. මං ඉස්සර වැල කතා ලිව්වා හම්බානෙක..හැබැයි ඔය incest ජරාවල් නම් නෙමෙයි.. මෑතකනේ අසහනකාරයො වැල කතා ලියන්න ගත්තෙ.. ඉස්සර එහෙම නෑ.. ඒ කාලෙ ලියපු උන් කතා ලියන එකත් නතර කලා ඔය සක්කිලි ආවට පස්සෙ.. අන්තිමේ උන් බ්ලොග් අයින් කරල දැම්මා..
දැන් තියෙන එව්වා ඔක්කොම වගේ incest සීන් නේහ්.. අප්රියයි..

, .... 
උඹල දන්නෙ නැති උනාට ඕව මේල් වලින් මාරු වෙනවා චේන් මේල් වලින්දිනූෂ කතාව වෙනස් කරලනේ බං.. උඹල ඉතිං කතාව දන්න නිසා අවුලක් නෑ.. මැදක් හරියෙන් කතාව වෙනස් කලා සම්පූර්ණ ඌ..
කවුද බං ඒ..? මොකක්ද සීන් එක..?

බොන්න දෙන්න එපා බං.. කෙල්ලන්ට බිව්වාම වෙරි වෙනව හම්බානෙකට.. මම පුදුම දුකක් වින්දා වතාවක්..
දැනට මාස අට නවයකට කලින් Jack Daniels බාගයක් විතර තිබිලා ෆිල්ම් එකක් බලන ගමන් ශේප් එකේ ගහනවා. අමුවෙන් කෙලියෙ. බයිට්වත් නෑ. යාලුවො වැඩ. උන්ට කතා කරල බොන්න තරම් ඒකෙ තිබ්බෙ නෑ. ඒක නිසා තනියම ගහල දැම්මා. හවස උන් එක්ක සෙට් වෙනව කියල.
මං බොනවට GF ලෙඩේ.. ගෑස්ට්රයිටීස් එහෙමත් තියෙන නිසා.. මම දන්නෙ නෑ මේකි එකපාරම කාමරේට ආවා.. එදා එයි කියල මම හිතුවෙ නෑ.. වැඩේ අතේ මාට්ටු.. දාපු ශොට් එක මේසෙ උඩ..
මොකුත් කිව්වෙ නෑ.. මං හිතුව අවුලක් නෑ කියල.. මෙන්න යකෝ මේකි අඩනවා.. වැඩේ අතේ මාට්ටු උනාට පස්සෙ ඉතිං මොනා කියන්නද.. මම මොකුත් නොකිය හිටියා..
මේකි මං එහාට යනකන් ඉදලා ඔයාට මේව බොන්න හොද නම් මාත් බොනව කියලා දාගත්තු ඩ්රින්ක් එක එහෙම් පිටින්ම කෙලල දැම්ම කියහංකො.. ග්ලාස් එකෙන් බාගෙකටත් වැඩිය තිබ්බා..
මම ඉතිං ඔච්චර හිතුවෙ නෑ.. මං ඇහුවා රසයිද කියලා.. ඒකි ඇහුවා මේවා කොහොමද අනේ බොන්නෙ.. ඊයා කියලා..
ඔහොම ටික වෙලාවක් හිටියා.. දැන් මායි ඒකියි ෆිල්ම් එක බලනවා.. යසට හිටපු එකී එකපාරම ඩෝං ගාලා ඇද උඩ පතබෑවුනා.. නැගිට්ටවන්න නැගිට්ටවන්න මේකි වැටෙනවා.. මං වතුර එකක් දුන්නා.. බිව්ව විතරයි මගේ ඇඟ පුරාම වමනෙ කලා..
ඔන්න ඉතිං මං ඒ වෙලාවෙ නම් බය උනා පට්ට විදියට.. කරගන්න දේකුත් නෑ.. ඒකිගෙ තාත්තත් ඉන්නව.. මං ශර්ට් එකත් මාරු කරගෙන, කලිසමත් මාරු කරගෙන පහලට දිව්වා කොල්ලන්ට කියන්න..
උන් මට ලෙඩේ මොන හුත්තටද කෙල්ලට බොන්න දුන්නෙ කියලා.. මං කිව්ව නෑ බං මේකිට මං බොනව මාට්ටු උනා.. ඒ තරහට මේකි මං දාපු ඩ්රින්ක් එක එහෙම්ම බිව්ව කියලා..
අන්තිමේ දෙහි ඔලුවෙයි, කකුල් වලයි අතුල්ලලා, තැඹිලි බොන්න දීලා බැලුවා.. ඒත් හරියන්නෑ.. අන්තිමේ යාලුවෙක් කිව්වා කරන්න තියෙන අන්තිම දේ නාවන එක තමයි.. අපි යනවා නැත්තං බොසා හොයයි උඹ ඒක කරපං කියලා.. මට මේකිව නාවන්න මොකක්ද වගේ.. අන්තිමේ මං මේකිව නෑව්වා වෙන කරන්න දෙයක් නැති නිසා.. ඒත් මේකි එහෙම්මයි.. කතා කරන්නෙත් නෑ..
ඒපාර කෙසෙල් දුන්නාම හරියනව කියල එකෙක් කෙසෙල් ඇවරියක් උස්සං එනවා.. මං ඒකත් දුන්නා.. එහෙම්ම මේකි නිදාගත්තා.. පැය දෙක තුනක් යද්දි ටිකක් ශේප්.. ඒත් ඔලුව කැක්කුම තියෙනවලු, බඩ දනවලු, කරකැවිල්ල වගේලු, ඇඟට පන නෑලු, වමනෙ යන්න වගේලු..
අන්තිමේ හවස බෙහෙත් අරන් දුන්නා ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහින්.. ඌ මට ලෙඩේ වයිට මෙහෙම බොන්න දෙනවද කියලා.. ඒපාර මං සීන් එක කිව්වා මොනා කරන්නද..
ඒකිගෙ තාත්තා ඇහුවා මොකටද දුවට බෙහෙත් අරන් දුන්නෙ කියලා.. මං කිව්වා ගෑස්ට්රයිටීස් ද කොහෙද හැදිලා බඩ දැවිල්ල අරන් කියලා..
මං පස්සෙ දවසක සීන් එක කිව්වා එයාලටත්..
ඒක නිසා වයින් උනත් දෙන්නෙ පරිස්සමින්..

කතා කියපු ගමන් උඹට වැලද මතක් උනේ, ....
නිවාඩු පාඩුවෙ එකක් දෙකක් ලියල දාපන් මචෝ![]()

උඹල දන්නෙ නැති උනාට ඕව මේල් වලින් මාරු වෙනවා චේන් මේල් වලින්
එළකිරි එකේ රෙද්දවල් හම්බානෙක ෂෙයාර් වෙනවා අපේ නෙට්වර්ක් එකේ බරටම
ඒක හෙන දරුණු සිද්ධියක් බං![]()
එලියා මාටෙල් ගෙ සහෝදරය ඕබරින් කියන්නෙ![]()
මෑඩ් කින්ග් ව පන්නන්න කල යුද්ධෙන් පස්සෙ එලියා මාටෙල්ගෙ ලමයි ටික මරල එලියා මාටෙල්ව රේප් කල්ල මරල දාල තිබ්බ![]()
ඕකෙන් සෑහෙන කාලෙකට පස්සෙ කින්ග්ස්ලෑන්ඩිං වලට ඕකෙ පලිය ගන්නෙ ඕබරින් ආව![]()
එලියව මරල තියෙන්නෙ මෞන්ටන් කියන කෙනා, ඇත්ත නම ග්රෙගෝර් ක්ලෙගේන්![]()
ඕබරින් කින්ග්ස්ලෑන්ඩිං වලට ආවට පස්සෙ ටිරියන්ට මරණ දඬුවම දෙනවද නැද්ද කියන එක දෙවියන්ට තීරණය කරන්න ට්රයල් එකක් තිබ්බ ඕකට මෞන්ටන් එක්ක සටන් කරන්න ඉදිරිපත් වුනේ ඕබරින්![]()
ඕබරින් හොඳට සටන් කලා මෞන්ටන්ගෙ කකුල් කපල හොඳට පපුව ඇතුලට හෙල්ලයක් බැස්සුව![]()
ඒත් මෞන්ටන් ශක්තිමත් වැඩියි මැරුණෙ නෑ ඇරත් ඕබරින්ට මෞන්ටන් ලව්වා තමන්ගෙ සහෝදරියව මරපු එක ගැන පාපොච්ඡාරණය කරවන්න ඕනෙ වුනා![]()
ඉතිං කන්ෆෙස් කරන්න කිය කිය වටේ කැරකෙද්දි වැටිල හිටිය මෞන්ටන් ඕබරින්ව තනි අතින් බිම දාල එහෙම්ම උස්සල අරගෙන දත් ගැලවිලා විසික් වෙන්න ගහල ඇස් දෙකට මහපොට ඇඟිලි දෙක ඔබාගෙන ඇස් දෙක චප්ප වෙලා ලේ ගලද්දි කෑගහද්දි ඔළු කට්ට කුඩු කල්ල මරල දැම්ම![]()
ඒත් ඕබරින් අරූට ඇනල තියෙන්නෙ විස පොවපු හෙල්ලකිං මෞන්ටන් ශක්තිමත් එක පාරට මැරුන්නෑ![]()
සෑහෙන්න විඳෙව්ව අන්තිමට මෞන්ටන්ගෙ හම උඩින් කූඩැල්ලෙක් තිබ්බාම කූඩැල්ල පවා මැරිල වැටුනලු![]()
![]()

Oya nam film eka balana athare ubata ninda gihin.![]()