කැබැල්ලක් එක්ක බොන්න හොද Liquor බ්‍රෑන්ඩ් එකක්

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,470
    8,637
    113
    Galaha
    :lol:
    336.jpg
     

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,997
    354
    83
    Gampaha
    Red Wine එකක් ගනින් . රොමැන්ටික් ගතියකුත් එනවා ඇගට . බියර් බියුවම මට නම් නගින්නේ නෑ හරියට . wine එකටනම් අවුලක් නැහැ .
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,577
    1,650
    113
    සිංහලු හෙට කැබැල්ලක් එක්ක drink එකක් දාන්න හිතාගෙන ඉන්නෙ. :P හොද bottle එකක් suggest කරන්නකෝ .

    Rockland Redrum
    Bacardi black,වගේ තමා හිතාගෙන ඉන්නේ.නැත්නම් wine එකක් හරි කමක් නෑ.

    නෝන්ඩි වෙන්නෙත් නැතුව චිල් එකේ බොන්න හොද lliquor එකක් කියන්න.
    me dekama epa. White aulak nathnm, White diomond ekak gahapn. umba witharaknam bonne uda kiwwa deka beepan. nathnm african wine ekak ganin. tollrose wage.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    කෙල්ලෙක් එක්ක බොන්න මේකත් මරු ,
    පැනිරස නිසා අපිට බොන්න ටිකක් අමාරුයි.
    මේ වගේ ගද නැති වෙන ලික ජාතියක් නැද්ද බන්.
    බීලා පාරෙ ගියත් පොලිසියට මාට්ටු නොවෙන.
    සමහර ඒවා බිව්වාම ඊලග දවසේ උදේටත් ගදයි බන්...
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,924
    4,871
    113
    සීතල පොඩ්ඩක් ගහපන්.

    ඊට පස්සේ ගොඩක් උක් කන්නත් පුළුවන්..
    දෙන්න නිකන් පොඩි ඩ්‍රින්ක් එකක් දාන්න විතරද නැත්නම් බිබී උකුත් කනවද? 🥴
     
    Last edited:

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,337
    7,003
    113
    නිකමට ඒකිගෙන් අහලා ඒකි කැමති එකක් ගත්තනං හරිනේ
    උඹ මෙතන අහල රටේ නැති ජාති අරං ගිහිං අනේ මම මේකට ආස නෑ කිවුවොත් මොකද. අනික බාර් එකකට ගිහින් ඒකි කැමති එකක් එතනිනං අරගෙන දෙන එක ලේසිනේ, ඒකි බොනවා නං ඒකිට ඕන මොනවද කියලා ඒකි දන්නවා ඇතිනේ
     
    • Like
    Reactions: SK29

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    Ado mama wihiluwata kiwwe Lemon Gin ganna kiyala, Eka sara wadi 38% k da koheda ? Kella hodin neda ?
     
    • Haha
    Reactions: SK29