මට අද යාලුවෙක් දෙයක් කිව්වා. මම ඒ ගැන හිත හිතා ඉන්න අතරෙයි එලකිරියේ කොල්ලොන්ගෙන්වත් අහල බැලුවොත් හොඳයි කියලා හිතුවේ. 
ඌ කියනවා කෙල්ලෙක් එක්ක මුල්වරට ආදරෙන් ලිංගිකව එකතු වෙද්දි දැනෙන හැඟීම මාරයිලු. ඒ ඇතිවෙන හැඟීම මෝල් අමාරුවට කාත් එක්ක හරි එකතු වෙද්දි දැනෙන්නේ නැහැලු. ඒ වගේම ඒ හැඟීම කෙල්ලක්ගෙන් ලබාගෙන හිටියොත් වෙන කෙල්ලෙක් එක්ක මුල් වරට ආදරෙන් එකතු වෙද්දි ඒක දැනෙන්නේ නැහැලු. ඌ කියනවා ඌ මුලින්ම සම්බන්දයක් ඇති කරගත්ත ඒ කෙල්ලව වෙන අයත් එක්ක අරෙහෙම ඉද්දි හැමදාම මතක් වෙනවලු. තව කිව්වා කොල්ලෙක් වෙලත් ඌට එහෙමනම් කෙල්ලොන්ට ඊට වඩා ඒ ගැන දැනෙනවා ඇතිලු. කෙනෙක් එක්ක ආදරෙන් ලිංගිකව එකතු වෙච්ච කෙල්ලෙකුට තව කෙනෙක් එක්ක ආදරෙන් එහෙම ඉන්න පුලුවන් කියලා ඌ කවදාවත් හිතනේ නැහැලු. ඒ වගේ කන්‍යා බාවය නැති කරගත්ත කෙල්ලෙක්ට තව කෙනෙකුට එක හිතින්ම බොක්කෙන්ම ආදරේ කරන්න බැහැලු.
ඒක අහලා මට නිකන් කලන්තේ වගේ. මම දන්න අඳුරන යාලු හිතවත් කෙල්ලෝ 99%ක්ම මේ වෙද්දි උන්ගේ කන්‍යාබාවය නැති කරන් ඉන්නේ. උන්ගේ ඒ දේ නැති කරපු කොල්ලොන්ගෙන් 20%කගේ විතරයි ඒ කොල්ලොම අඩුම ගානේ බඳිනවම කියලා කන්ෆර්ම් වෙලාවත් ඉන්නේ. අපි ජොබ් කරන උන් නිසා දැන් අපිට ඒලෙවල් කරන පොඩි කෙල්ලො ඇහැ ගැටෙන්නෙත් නැති තරම්. දැන් තියන තත්වේ උඩ මමම අහලා කෙල්ලෙක් එක්ක යාලු උනත් ගෙදරින් හොයලා දුන්නත් 99%ක් ශුවර් කන්‍යාබාවයට කෙලවගත්ත එකක් තමයි සෙට් කරගන්න වෙන්නේ.
උඹලා මම පො#නයෙක් කියලා හිතන්න එපා හරිද පෙට්ටි කැඩිච්චත් එක්ක යාලු වෙන්ඩ වෙන්නේ කිව්වා කියලා. මන් කිව්වේ ඇත්තටම මට උදා වෙලා තියන තත්වේ. යාලු කරගත්ත කෙල්ලගෙන් නම් බල කරලා හරි ඒ ගැන අහලා හරි දැනගත්තා කියමුකෝ එතකොට එහෙමවත් ශේප් වෙන්න පුලුවන්නේ . එවුනට ගෙදරින් කතා කරලා බන්දලා ඒ වගේ එකක් පෙට්ටිය කඩා ගෙන හීයොත් අර මගේ යාලුවා කිව්වා වගේ උනොත් ඉඳලා වැඩක් නැහැ.( බැන්දට පස්සේ දවසෙම ඒකිව ඩිවෝස් කරන්නැයි ? හිතින් විඳෝ විඳව විඳව ඉන්න වෙයි මැරෙනකන්ම) උඹලා හිතෙනවා ඇති කරන්න පුලුවන් කුපාඩිකම් ඔක්කොම කරපු එකෙක් කෙල්ලන්ගේ කන්‍යාබාවය කියවනවා කියලා. අඩෝ එහෙම කැ@කන් නෑ හරිද මම කෙල්ලෙක්ගේ අතින්වත් අල්ලපු නැති වර්ජින් කොල්ලෙක් හරිය.
උබලා මොකද හිතන්නේ මගේ යාලුවා කියපු දේ ගැන ?
සමහර උන් හිතන් ඉන්නේ මේක මම අසහනෙට දැම්මා කියලා
පිස්සුද බන් එහෙම නැහැ
එහෙනම් ඉතින් මෙහෙම දෙයක් නොදා කුණුහර්ප කතාවක් දානවනේ මම මේ කිව්වේ කා එක්කවත් යාලු නැති ගෙදරින් හොයලා දෙන එකක් බඳින්න ඉන්න අයගේ හිතේ කොනක කැකෑරෙන දුක්ඛිත කතාව

Last edited: