කෙල්ලෙක් එක්ක

tarson

Well-known member
  • Feb 25, 2009
    8,641
    5,833
    113
    හදිස්සින්වත් රූම්ස් ගියොත් :dull:, ගාන ටිකක් වැඩි උනත් හොඳ නමක් තියෙන ටිකක් ලොකු හොටෙල් එකකට ගෙනියපන් හරිද ... නැත්තන් උඹේ කෙල්ලගෙ වීඩියෝ අපිට බලන්න පුළුවන් වෙයි :dull::rofl:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අපේ ගෙදර වරෙන්... මගේ කාමරේ දෙන්නම්.. උඹලට පාලුයි වගේ නම් මමත් කාමරෙන් ඉන්නම්....
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    විහාරමහ දේවි පාර්ක් එක , ආකේඩ් එක , සත්තුවත්ත , ගංගාරාමේත් තියනවා ස්පොට් එකක් නම් කපල් බහින.....ඔය ටික තමා ඔයිට අමතරව බීච් බැස්සෑකි
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    අපේ ගෙදර වරෙන්... මගේ කාමරේ දෙන්නම්.. උඹලට පාලුයි වගේ නම් මමත් කාමරෙන් ඉන්නම්....

    :P:P:P

    AI light off karannada ?

    Nathnam fan eka dannada ??
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    podi fun ekakut ganna thanak neda uba hoyanne ?? :P

    anigif_enhanced-buzz-23294-1382034382-16.gif
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මචන්ලා කෙල්ලෙක් එක්ක යන්න හොද තැනක් දන්නවා නම් කියපන්කො colombo අවට කාගෙන් වත් කරදරයක් නැති place එකක් :D:D


    රූම් එකක් ගැනද අහන්නේ ?