කෙල්ලෙක් එක්ක.....
මචන්ලා මේකයි සීන් එක....
කෙල්ලෙක් ඉන්නවා ඒකිව ලයින් වේගෙන වේගෙන වගේ එන්නේ...
whatsapp එකෙන් රෑ වෙනකන් චැට් කරනවා.....
කේස් එක කියන්නේ
මට මේකිත් එක්ක කතා කරන්න දේවල් ටිකක් කියපන්කො... මට ඔලුවට එන්නේ නෑ බන්.. තාත්ත රට අම්මයි නංගියි මල්ලියි ඉන්නේ ගෙදර....
කලින් කොල්ලෙක් හිටිය දැන් මට තේරෙන විදියට නෑ..
හරි එක්කෝ එක නැවතීගෙන එක සින් එකේ තියෙන්නේ.. මං ලඟදි ඇහුව affair එක ගැන එවෙලේ තරහ වෙලා ඉදල යාලු උනා කිව්වා.. දැන් ආයේ ඒක ගැන එක පාරටම අහන්න බැරි සින් එකක් තියෙන්නේ...
මට මේකිත් එක්ක ටිකක් සීරියස් කතාවකට එන්ටර් වෙන්න ටිප්ස් ටිකක් දීපල්ලකෝ...
උබල කෙල්ලෝ එක්ක පැය ගණන් මල් කඩද්දි මොනාද කතා කරන්නේ උපදෙසක් දීපල්ලා මට 

මචන්ලා මේකයි සීන් එක....
කෙල්ලෙක් ඉන්නවා ඒකිව ලයින් වේගෙන වේගෙන වගේ එන්නේ...

whatsapp එකෙන් රෑ වෙනකන් චැට් කරනවා..... කේස් එක කියන්නේ

)