කෙල්ලෙක් ඕනේද?

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Used ඒව එපානන් O\L කරපු ගමන් එකක් බන්දින්න සෙට් කරගනින්.එතකොට හරි!!:D
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,599
    1,121
    113
    gag-gifts-for-women.jpg

    "Zombie bar" i like it :D
     

    sha34

    Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    රත්තරං;19850997 said:
    ochchara uka denna deyak na ban. hodata igenaganin diyunu weyan, hoda geyak wahanayak ganin.. kello idi pooooolime

    සමහර අයට සල්ලි උගත්කම තිබිලත් කෙල්ලෙක් දාගන්න බැරි අය මේ සමාජෙ ඉන්නවා ඒකටත් හැකියාව තියෙන්න ඕනි මචන් උබ කියල තියන විදිහට යෝජිත විවාහයක් නම් කරගන්න පුළුවන්

     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඉස්සර වගේ නෙමේ බන් දැන් ගෑණු දාගන්න හරි අමාරුයි :P
    ඉස්සර නම් FB එකේ හයි බායි කිව්වා සෙට් කරගත්තා :rofl:
    දැන් ගෑනු කොල්ලගේ වග තුග ඔක්කොම හොයනවා දාගන්න කලින්
    කාර් වලින් යන්නේ නෑ,අතේ සතී නෑ ඉතින් කොහෙද බන් කෙල්ලෝ :rolleyes:
    තව ටිකකල් ඉදලම මොකක් හරි සෙට් කරගන්නවා
    කලින් නම් හිටිය දැන් බේතකට වත් එකෙක් නෑ :sorry:
    try එකක් වත් දාන්න හිතෙන්නේ නෑ බන් දැන් නම්
    Job ක් කරලා financial status එක පොඩ්ඩක් stable වුනාම දාගනවා
    එතකල් අතේ පිහිට තමා
    #ThankYouPorn :love:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    wadak na bn ethakota enne used ewane.
    දැන් නම් උබට Brand new වාහන හොයන්න හම්බෙන්නේ නෑ
    අවුරුදු 20 විතර ඒවයෙත් packing කැඩිලා ගොඩක්
    2,3 වගේ ගියේ නැති එකක් සෙට් වුනොත් ඇති :P
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    අනේ ඔය විකාර ඕනේ නෑ බන් කෙල්ලේක් ඕන එකෙක් කරන්න තියෙන්නේ මෙච්චරයි..

    තමන් කැමති හිතෙන කෙල්ලො දහ දෙනෙක් ගෙන් කැමැත්ත අහපන් කෙලින්ම,

    හමහරුන්ට එකෙන්ම හරියයි.. සමහරුන්ට දෙක තුන අහනකොට එකක් සෙට් වෙයි,
    අනිවා 10න් එකක් සෙට් වෙනවාමයි...

    10කින් අහලා එකක්වත් සෙට් උනේ නැත්තන් උබේ ටේස්ට් එක වෙනස් කරන්න වෙනවා මවන්... ඒ අහපු 10දෙනාට වඩා පහල මට්ටමේ 10කින් අයෙත් අහපන් ශුවර් සෙට් වෙනවා...

    කෙල්ලෝ අපි හිතන තරම් ඩිමාන්ඩ් නෑ බන්...