කෙල්ලෙක් ඕන පොඩි වැඩකට

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    mokakda ban uge strategy eka? :rolleyes:

    ඒක දන්නේ නැහැ..ඒ කෙල්ලොන්ට හිතෙනවා ඇති මුගෙන් උන්ට අතවරයක් කරදරයක් වෙන්නේ නැහැ කියල..එහෙම රිස්ක් එකෙක් පෙන්නේ නැති කොට උනුත් ඉන්නවා සෙට් වෙලා...ඔය කැම්පස් වලත් එහෙමනේ,,කෙල්ලෝ වට කරන් ඉන්නේ ටිකක් පොන්සි ටයිප් එකේ උන්නේ..තග ටයිප් එකේ වල් කොල්ලෝ එක්ක කෙල්ල එහෙම තොග වශයෙන් ගැවසෙන්නේ නැහැ මොකද කෙල්ලොන්ට ඉව තියෙනවා..මන් මේ කියන්නේ යාලු ෆිට් ලෙවල් එකේ ඉන්න එක ගැන..Dan Bilzerian වගේ සල්ලි වලට බඩු තියන් ආතල් ගන්න උන් ගැන නෙමෙයි...උන් ඉතින් ගහනවනේ..මුන් ගහන්නෙත් නැහැ..අනිත් උන්ට දෙන්නෙත් නැහැ අන්තප්පුරේ සිකුරිටි ගාඩ් වගේ කෙල්ලෝ ටික රැකගෙන ඉන්නවා..
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734

    Thadiyage kanata nogaha kanata gahuwa wage wadak miniho uba kale 😂😂
     
    • Haha
    Reactions: kolavari

    LEELASENA

    Active member
  • Sep 30, 2012
    423
    42
    28
    ඒක දන්නේ නැහැ..ඒ කෙල්ලොන්ට හිතෙනවා ඇති මුගෙන් උන්ට අතවරයක් කරදරයක් වෙන්නේ නැහැ කියල..එහෙම රිස්ක් එකෙක් පෙන්නේ නැති කොට උනුත් ඉන්නවා සෙට් වෙලා...ඔය කැම්පස් වලත් එහෙමනේ,,කෙල්ලෝ වට කරන් ඉන්නේ ටිකක් පොන්සි ටයිප් එකේ උන්නේ..තග ටයිප් එකේ වල් කොල්ලෝ එක්ක කෙල්ල එහෙම තොග වශයෙන් ගැවසෙන්නේ නැහැ මොකද කෙල්ලොන්ට ඉව තියෙනවා..මන් මේ කියන්නේ යාලු ෆිට් ලෙවල් එකේ ඉන්න එක ගැන..Dan Bilzerian වගේ සල්ලි වලට බඩු තියන් ආතල් ගන්න උන් ගැන නෙමෙයි...උන් ඉතින් ගහනවනේ..මුන් ගහන්නෙත් නැහැ..අනිත් උන්ට දෙන්නෙත් නැහැ අන්තප්පුරේ සිකුරිටි ගාඩ් වගේ කෙල්ලෝ ටික රැකගෙන ඉන්නවා..
    sirawata u set karala dena seen ekakuth neme, cock block karala athal ekak gannwada manda :P
     
    • Haha
    Reactions: kolavari

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    google translator එකට ගිහින් සිංහල select කරලා ටයිප් කරපං සිංහලෙන් ඊට පස්සේ speaker එකක් වගේ button එකක් ඇති ඒක ඔබාපන්. ඊට පස්සේ කියන එක වෙන recording ඇප් එකකින රෙකෝඩ් කරපං.
    Screenshot_20200909-215115_Chrome.jpg
     
    Island Bro

    Active member
  • Sep 30, 2019
    116
    117
    43
    mata matakayi issara awa chineese phone kattak. ekenuth voice change kareki. issara kollanwa bite karanawa oken.
    den android thiyena eke apps ethi balapan
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    mata matakayi issara awa chineese phone kattak. ekenuth voice change kareki. issara kollanwa bite karanawa oken.
    den android thiyena eke apps ethi balapan
    google translator එකට ගිහින් සිංහල select කරලා ටයිප් කරපං සිංහලෙන් ඊට පස්සේ speaker එකක් වගේ button එකක් ඇති ඒක ඔබාපන්. ඊට පස්සේ කියන එක වෙන recording ඇප් එකකින රෙකෝඩ් කරපං.
    View attachment 92491
    mata onamachan live convert wenna mama kiyana eka ewalema
    Wenna
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    sinhala wal katha youtube channel ekak patan ganna wage yanne kolla..oya spa kellek hari garmet baduwak hari set kara ganin podi ganak deela