කෙල්ලක් යාළු කරගන්න ඕනා නම් මුලින්ම අවංක වෙන්න.
Sex කරන්න ඕනා නම් ගණිකාවක් හොයාගන්න. ලිංගිකත්වය බලාගෙන කෙල්ලන් එක්ක යාළුවෙන්න එපා.
Sex කරන්න ඕනා නම් ගණිකාවක් හොයාගන්න. ලිංගිකත්වය බලාගෙන කෙල්ලන් එක්ක යාළුවෙන්න එපා.
machan othana thawa enna one
කෙල්ලෙක් ..කොල්ලෙක්ට සෙට් වීමට
pera kala akusala karma
ඒ කතාව සාධාරණය කරන්න පුලුවන් වෙන්නේ කොහොම ද ?
මචන් කෙල්ලෙක් ට ආදරයක් හිතෙන්න ඕය කිසිම දෙයක් ඕන වෙන්නේ නෑ..
කෙල්ලගේ සිතුම් පැතුම් අපිට ගැලපෙනවා නම්..
ඒ වගේම ඒ කෙල්ලට අපේ සිතුම් පැතුම් ගැලපෙනවා නම්..
අනික එකිනෙකා අතර තියෙන විශ්වාසය ගොඩ නැගෙනවා නම්..
අන්න එතනයි ආදරයක් එන්නේ..
ආදරයට කිසිම දවසක රුපය බලපාන්නේ නෑ..
ඒ රුපය සෑබෑ කල් අපිත් සමග ජිවත් වෙන්නේ නෑ..
ඒත් සෑබෑ හදවතකට හැමදාම අපිත් එක්ක ජිවත් වෙන්න පුලුවන් කම තියෙනවා..
මම හැමදාම කියන දෙයක් තමයි..
" ලස්සන දැනෙන්නේ ඇස්වලට විතරයි..හදවතට නෙවෙයි " කියන මතය..



eth eka nemei adaraya kiyane ita wada godak lasanna deyak
eka express karana bae 

ithin eka eka gen wenas wenawa 


