මෙහෙමයි විස්තරේ.
මම first year ඉන්න කාලෙ කෙල්ලෙක් මට try කලා.මට ටික කාලයක් යන්කන් ඕක තේරුනෙත් නෑ හැබැයි. මට තේරෙන කාලෙ මම don't care සීන් එකේ හිටියේ මොකද මට ඒ කෙල්ලව එච්චර දිරෙව්වෙ නෑ.
ඒක හිංදා මම තව ටිකක් ගනන් ඉස්සුවා.
ඕක දැන් මාස 6 විතර වෙනවා
දැන් april vacation එකෙන් පස්සෙ කැම්පස් ගියා.
දැන් පස්සෙන් එන්නෙ නෑ කෙල්ල අඩුම තරමේ මගෙ මූනවත් බලල හිනා වෙන්නෙවත් නෑ.
මට මේක පට්ට අවුල් මේකට මොකද්ද කරන්න පුලුවන් හැමදාම lec වලදි සෙට් වෙනවා.
දැන් මම කෙල්ලට කැමතියි වගේ ඒත් පස්සෙන් ගිහින් නෝන්ඩි වෙන්නත් බෑ.
මම මෙහෙම කෙල්ලෙක් හින්දා අවුල් වෙලාම නෑ.

aye hambunoth hinawak dala blpn. eki hina wunoth kthawata alla gnin himita. nettanm forget her and move on