කෙල්ලෙක් ගැන අදහස අමතක කරන්න HELP

vass_sam

Active member
  • Dec 2, 2006
    592
    71
    28
    Think that you married to your GF, then what will be your reaction?

    You have to control yourself, If not you have to select the best option since you have not married yet.

    The thing is you don't know weather office girl is likke you or not!!!

    "Duwana Muwan Daka Nodapan Nelu Pala"

    Simple as that!!!!!!
     
    • Like
    Reactions: Dan_Bilzerian

    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    අන්තිමට අල්ලපු අත්තත් නැහැ, පය ගහපු අත්තත් නැහැ.
    උබේ කෙල්ල තව කොල්ලෙක් ගැන ඔහොම හිතුවොත් මොකද කරන්නේ ?
     
    • Like
    Reactions: Dan_Bilzerian

    Dan_Bilzerian

    Member
    Apr 10, 2015
    292
    41
    0
    Think that you married to your GF, then what will be your reaction?

    You have to control yourself, If not you have to select the best option since you have not married yet.

    The thing is you don't know weather office girl is likke you or not!!!

    "Duwana Muwan Daka Nodapan Nelu Pala"

    Simple as that!!!!!!

    Its just a crush :(

    අන්තිමට අල්ලපු අත්තත් නැහැ, පය ගහපු අත්තත් නැහැ.
    උබේ කෙල්ල තව කොල්ලෙක් ගැන ඔහොම හිතුවොත් මොකද කරන්නේ ?

    no idea :eek:
     
    Axen_Rangs

    Junior member
  • Aug 13, 2016
    178
    20
    18
    ඕකි ගැන හිතන වෙලාවේ උබේ කෑල්ල ගැන හිතහන්...උබලගේ අනාගතේ ගැන හිතහන්...උබේ කෙල්ලව හොද ග්‍රෑන්ඩ් ලන්ච් එකකට එක්කන් යන්න විදියක් හිතපන්... කෙල්ලටයි උබටයි යන්න අලුතෙන් වන්ඩියක් බස්සන විදිහක් හිතපන්....අනුන්ගේ එව්වෝ ගැන හිතන්න එපා බං
     
    • Like
    Reactions: Dan_Bilzerian