mama aasama talk eka
yea good reminder welawakatat apitat amataka wenawa api kawda kiyala
mama aasama talk eka
Matanam kohomath wadak na ban e dewal danagaththama,mata ekiwa epa una, thibuna ekama awula eki ohoma gihin chaterma wela yana eka gana, allala danna one ban me kehelmal,atha arala shape eke inna one, Experience ekak labannama one ban awul wena eka balanna, thanksඋබේ හිත හොද වැඩී බන්..... උගේ පව්ල කැඩුනොත් උගෙ ගෑනිට වෙන්නෙ හොදක් නෙ බන්... ඔය වගේ කැ>&% එක්ක ඉන්නවට වඩා... මේක ඉස්සර පත්තරේ දැක්ක කතාවක් ...දැන් නිකන් මතක් උනා... ඩොකෙක් හිටියලු බන් ඉස්සර ... ඌ බැන්දට පස්සෙ ගෑනි ගෙදර තනියම නිසා ඌ private ප්රැක්ටිස් කරන තැනට එක්ක ගිහින් හැමදාම... ටික කාලෙකින් එතෙන්ට බෙහෙත් ගන්න ආපු එකෙක් එක්ක ගෑනි සෙට් වෙලා... ඩොකාට seen එක ආරන්ච්චි උනාට පස්සෙ සිද්දිය හොයලා බලලා ඇත්ත කියලා දැනගෙන ගෑනිව devorce කරලා අරූට බන්දලා දීල ඩොකාගෙ කාර් එකත් දීලා උන් දෙන්නට...මම කියන්න හැදුවේ ඔය වගේ ගෑනු මිනිස්සු ඕන තරම් ඉන්නවා ...අර ඩොකා හිතන්න ඇති මේ වගේ ගෑනියෙක් මගේ ජීවිතෙන් අයින් උනේ පෙර පිනකට කියලා... මගේ පෞද්ගලික මතය.... love එකක් සම්බන්ද ප්රශ්නයකදී..ඒ කියන්නේ අඩුගානේ වැරදි හැගීමකින් වෙන කෙනෙක් එක්ක දිගට දිගට කතා කරලා තියනවා කියලා සැක නැතුව ඔප්පු උනොත් නම් කෙල්ල(හෝ කොල්ලා) .... සමාව දෙන එක මෝඩ වැඩක්.පයින් ගහලා එලවන්න ඕනේ.කොහොමද බන් එහෙම කරපු කෙනෙක් ගේ මූණ බලන්නෙ ආයෙ.(talk දුන්නට ඔය වගේ දෙයක් ගැන ප්රායොගික අත්දැකීමක් නැත. ඔහොම දෙයක් (cheating) උනොත් මම මොනවා කරයිද දන්නෙ නෑ)...
තමා කපා ගන්නේ තමා වපුරපු දේ
![]()

Eka thamai banඋබල කෙල්ලෙක්ට කැරි වැඩක් කරන්න කලින් හිතපන් ඒකිටත් කියල ජීවිතයක් තියෙනව කියල, ආශ්රය කරපන් උබ නැති උනොත් ඒ කෙල්ලට තව එකෙක් ලගට යන්න පුළුවන් විදියට.
සෙක්ස් කලාට කිසිම ප්රශ්නයක් නෑ,ඒ කෙල්ලව ඉස්සරහටත් උබ බාරගන්නවන්ම්,(කැඩිච්ච උන්ට අදාළ නෑ)
මේ කතාව කිව්වේ අත්දැකීමෙන් ඒ දුක දන්න නිසා,උබ කෙල්ලව ඇදල කැරී වැඩක් කරන එකෙන් වෙන්නේ කෙල්ලගෙයි තවත් කොල්ලෙක්ගෙයි, සමහරවිට පවුලේ උනේගෙයි ජීවිත අවුල් වෙන එක,
Samahara un hoda kollek hamabuna gaman karanne karapu kari wada mokuth nokiya thoththta baab wage innwa , Atharaa dapan oya wage wesiyonwa.............

uba gena godak dukai machan..
arawage ballekta owa kawadahari padisan denawa uge karme pala denakota..
kellawa beraganna onanam ekige gedara ayata wisthare kiyala photos pennapan..
habai eki gutikawi samaharawita..
monawa unath ekigeth wareddane arawage ekek ekka yanna. ewage kellek kawadawath marry karanna epa. eki marry kalath pita yanawa sure![]()


thoge kohe hri kahanwda ubta ochchra boru krpu kellekwa bera gnna ynne..ekita molayak tyei ne hithanna...uba owa hithanna ynna epa..oka ohomama atha arala dapan..

Paththakata uananam hariMachan hithunoth man mallita visthare kiyala paththakata wenawa,
Ow ban ohoma untanam hari yanne na,
Marry karanna adahasanam atha arala godak kal ban, wena un ekka giya ekak karagahanne na monawa unath![]()
machan umba negative dial ekak vage. kellata godak adare karanam umbata karanna tibbe kohomahari oyage karaganna eka


Ow ubath e wage ekak karaganinko ehenam![]()
Ahinsakanam na, akka gana tikak hoyala balana ekek umalli ahinsakayeknam uta kyna epa ban uge oluwatat prashna danna epa

ukiynne okige pettiya kadaganna kalin ube karaganna tibba kyala ban

