කෙල්ලෙක්ට ප්‍රපොසල් එකක් යැව්වා මගේ පොටෝ එක්ක. කෙල්ලගේ මස්සිනා තමා සීන් එක හැන්ඩ්ල් කරන්නේ. ඒ කියන්නේ කෙල්ලගේ අක්ක බැඳපු ඩයල් එක. ඌ මගේ ෆිට් එකක්. කෙල්ලට කොල්ලෙක් නෑ. හැබැයි ඇහුවම මට කැමතිද කියන්නෙත් නැහැල්ලු කැමති නැහැ කියන්නෙත් නැහැල්ලු. ඇඹරි ඇඹරි හිකි හිකි ගගා ඉන්නවලු, දැන් සති දෙකක් වගේ වෙනවා. තාමත් ඇහුවම එහෙමලු. ඕන දෙයක් කියලා දැම්ම fb එකට රික්වෙස්ට් එකක්. ඊයේ රෑ දැම්මේ. තාම නම් අක්සේප්ට් කරලා නෑ.
හරියකට වචනයක් දුන්නා නම් මම සීන් එකෙන් අයින් වෙනවා. හැබැයි එහෙම දෙන්නේ නැති එකයි අවුල. කැමති නැති නිසාද හිනා වෙවී හරි වචනයක් දෙන්නේ නැත්තේ. නැත්තන් තව කල් ඕන වෙලාද තීරණයක් ගන්න.
හරියකට වචනයක් දුන්නා නම් මම සීන් එකෙන් අයින් වෙනවා. හැබැයි එහෙම දෙන්නේ නැති එකයි අවුල. කැමති නැති නිසාද හිනා වෙවී හරි වචනයක් දෙන්නේ නැත්තේ. නැත්තන් තව කල් ඕන වෙලාද තීරණයක් ගන්න.