කෙල්ලෙක් ගැන ඇඩ්වයිස් එකක් ඕන..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,121
    113
    34
    Kalutara
    කෙල්ලෙක්ට ප්‍රපොසල් එකක් යැව්වා මගේ පොටෝ එක්ක. කෙල්ලගේ මස්සිනා තමා සීන් එක හැන්ඩ්ල් කරන්නේ. ඒ කියන්නේ කෙල්ලගේ අක්ක බැඳපු ඩයල් එක. ඌ මගේ ෆිට් එකක්. කෙල්ලට කොල්ලෙක් නෑ. හැබැයි ඇහුවම මට කැමතිද කියන්නෙත් නැහැල්ලු කැමති නැහැ කියන්නෙත් නැහැල්ලු. ඇඹරි ඇඹරි හිකි හිකි ගගා ඉන්නවලු, දැන් සති දෙකක් වගේ වෙනවා. තාමත් ඇහුවම එහෙමලු. ඕන දෙයක් කියලා දැම්ම fb එකට රික්වෙස්ට් එකක්. ඊයේ රෑ දැම්මේ. තාම නම් අක්සේප්ට් කරලා නෑ.

    හරියකට වචනයක් දුන්නා නම් මම සීන් එකෙන් අයින් වෙනවා. හැබැයි එහෙම දෙන්නේ නැති එකයි අවුල. කැමති නැති නිසාද හිනා වෙවී හරි වචනයක් දෙන්නේ නැත්තේ. නැත්තන් තව කල් ඕන වෙලාද තීරණයක් ගන්න. :confused:
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,686
    6,010
    113
    @ගෙදර

    Eki elakiri enwada ahapan?
    Naththan baya wenna epa machan
    Good Luck :yes:
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    මටත් ඕකම උනා, අපෙ ජූනිය බැච් එකේ කෙල්ලෙක්. මන් දිහා බල බල හිනාවෙනවා, ඒහින්දා දැම්මා රික්වෙස්ට් එකක්. පැයබාගෙන් බලද්දි ඒක ඩිලිට් කරලා. ඒකිට කොල්ලෙකුත් ඉඩලා බැලින්නම් හුත්ති
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,889
    15,685
    113
    Ursa Major
    Women are a species that I cannot understand. I've never talked to a girl (nor sales girls either), and I've never had a girlfriend.
    Mad Season 12 GIF by The Bachelorette
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,121
    113
    34
    Kalutara
    මස්සීනා ශුවර් ද
    ow u ehema awul dial ekak nemei.

    මටත් ඕකම උනා, අපෙ ජූනිය බැච් එකේ කෙල්ලෙක්. මන් දිහා බල බල හිනාවෙනවා, ඒහින්දා දැම්මා රික්වෙස්ට් එකක්. පැයබාගෙන් බලද්දි ඒක ඩිලිට් කරලා. ඒකිට කොල්ලෙකුත් ඉඩලා බැලින්නම් හුත්ති
    delete karala nam na thama. dakkada nadda danne na request eka.
    ------ Post added on Mar 22, 2023 at 1:17 PM
     
    • Haha
    Reactions: Galvatron

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,391
    2,592
    113
    colombo
    කෙල්ලෙක්ට ප්‍රපොසල් එකක් යැව්වා මගේ පොටෝ එක්ක. කෙල්ලගේ මස්සිනා තමා සීන් එක හැන්ඩ්ල් කරන්නේ. ඒ කියන්නේ කෙල්ලගේ අක්ක බැඳපු ඩයල් එක. ඌ මගේ ෆිට් එකක්. කෙල්ලට කොල්ලෙක් නෑ. හැබැයි ඇහුවම මට කැමතිද කියන්නෙත් නැහැල්ලු කැමති නැහැ කියන්නෙත් නැහැල්ලු. ඇඹරි ඇඹරි හිකි හිකි ගගා ඉන්නවලු, දැන් සති දෙකක් වගේ වෙනවා. තාමත් ඇහුවම එහෙමලු. ඕන දෙයක් කියලා දැම්ම fb එකට රික්වෙස්ට් එකක්. ඊයේ රෑ දැම්මේ. තාම නම් අක්සේප්ට් කරලා නෑ.

    හරියකට වචනයක් දුන්නා නම් මම සීන් එකෙන් අයින් වෙනවා. හැබැයි එහෙම දෙන්නේ නැති එකයි අවුල. කැමති නැති නිසාද හිනා වෙවී හරි වචනයක් දෙන්නේ නැත්තේ. නැත්තන් තව කල් ඕන වෙලාද තීරණයක් ගන්න. :confused:
    If you love a girl she will fuck you
    If you fuck a girl she will love you
    Take her on a date
    fuck her until she screams oh daddy
    Thank me later
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,249
    113
    Gotland
    1. kellec ta kollec request ekak yawwama eka paratama accept karanne na. few hours wait is normal
    2. kellage no eka illagena ube contact wala save karapan. ita passe Whatsapp walin message ekak dala balahan
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,121
    113
    34
    Kalutara
    1. kellec ta kollec request ekak yawwama eka paratama accept karanne na. few hours wait is normal
    2. kellage no eka illagena ube contact wala save karapan. ita passe Whatsapp walin message ekak dala balahan
    number eka denna ba qwa aru kellagen ok eka nathuwa. :(
    kohomath heta wenakan balanawa accept karaida kiyala.