කෙල්ලෙක් ගැන

Janith1994

Member
Jul 31, 2016
2,280
181
0
මචන්ල job එකක් කරන social කෙල්ලෙක්ව බැන්දොත් අවුල්ද? මෙයා යාලුවො (කෙල්ලො,කොල්ලො) එක්ක දවස් 2-3 trip යනව,office එකෙ කොල්ලො එක්ක selfie ගත්තුවත් තියෙනව. රෑ වෙලා පාටි වලට වගෙත් යනව යලුවො එක්ක.

අනිත් ගති ගුන නන් ගොඩක් හොදයි. මේවගේ කෙල්ලෙක් බැන්දොත් මන් අමාරුවේ වැටෙයිද?
 
madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මොන පිස්සුද මිනිස්සු ඔය ලෝකෙට පේන්ඩනේ මැරි කරල ඉන්නෙ...මොන පතිවතක්ද හලෝ...
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    මොන පිස්සුද මිනිස්සු ඔය ලෝකෙට පේන්ඩනේ මැරි කරල ඉන්නෙ...මොන පතිවතක්ද හලෝ...

    Ehema ekak newei ban marry kalata passe meya man kiyana widiyata idi da kiyana ekai prashne. Denata nan awulak na. Meya yaluwo widiyata kollanwa asraya karanawa wedi kiyala mata hithenne.
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997
    113
    uba oka methana ahanna hithuwe prashnayak nisa neda? ubama hithala balapan ube widiyata matchn wenwada kiyala. Ube type nevine passe prashna athi wela randu karala saka hithala wen wenna wenwa. Ube typenam awulk nh.
     
    Last edited:

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    Ehema ekak newei ban marry kalata passe meya man kiyana widiyata idi da kiyana ekai prashne. Denata nan awulak na. Meya yaluwo widiyata kollanwa asraya karanawa wedi kiyala mata hithenne.

    man nan mama adare karana kenawa awiswasa karan na...kollo 100k mada hitiyath..ekaiy adare kiyanne machan
     
    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    ඕකට උත්තරයක් දෙන්න අමරුයි බන්. උබ පෝස්ට් එක ලියපු හැටියෙන් මිසක් අපිට ඇත්තටම කෙල්ල කොයි වගේද කියල හිතාගන්න අමරුයි නෙ.....

    උබ පොඩි එක්ස්පෙරිමෙන්ට් කිහිපයක් කරල බලපන්, වන නොවෙන්න......

    1. වෙන සිම් එකකින් උඹම ඩීසන් පිට පොශ් ලයින් එකෙන් ටෝකක් දාපන්. නොදන්න එකෙක්ට ප්‍රතිචාර දක්වන්නෙ කෝමද කියල බලපන්... ඒවගෙන් කෙල්ල ගැන කියන්න පුලුවන් යම්තාක් දුරකට.
    පස්සෙ සුවර් යාලුවෙක්ට කියපන් ටිකක් චාටර්, ගොඩය වගේ ටෝකක් දෙන්න කියල. සුවර් යාලුවෙක් නැත්නම් උඹම තව සිම් එකක් අරන් ඒ ගේම ගහපන්.

    2. අනික පොටෝ එකකට ඉන්න විදිහ, ට්‍රිප් ගියාම කොල්ලන්ව ආස්‍රය කරන්නෙ කෝමද, ෆිට් එක තිබ්බට ලිමිට් එකේ ඉන්නවද කියල ටිකක් විපරම් කරපන්.

    3. ඒකි බොක්කෙන්ම ආස්‍රය කරන එකෙක් දෙන්නෙක් ඇතිනෙ, උන්ගෙ කැරැට්ටුව සහ උන් හිතන පතන විදිහ (ඇත්තම එක කෝක උනත් ඒකිට පෙන්නන එක) ගැන බලලත් කෙල්ල ගැන අදහසක් ගන්න පුලුවන්.

    4. අනික කොල්ලොත් එක්ක කතා කරන්නෙ මොනවගේ ටොපික්ස්ද වගේ ඒව හොයල බලපන්.

    උඹට මෙව බයිල වගේ දැනෙයිද දන්නෙ නෑ. මම උඹට අදහසක් ගන්න කිව්වෙ. අරදෙවනි ඉනිමෙ ලිහිනි වගේ චරිතයක් බැන්ඳාම ජීවිතේ ෆුල් මාවලස් වෙනව කියල මමනම් හිතන්නෙ නෑ. ප්‍රදානම දේ උඹ කෝම චරිතයක්ද කියන එක. උඹට ඕනෙ පැත්තක් අල්ලන් දන්න එවුන්ට විතරක් ආ මචන් කියාන ඉන්නනම් ඔය වගේ චරිතයක් සෙට් කරගන්න එක ගොඩක් හිතන්න වෙනව.

    උඹට මේ කියපුව වැඩක් තියේ වගේනම් PM එකක් දාපන්. තව කතාකරමු.

    මට ප්‍රදානවම කියන්න ඕනෙ මේ ටික බ්‍රෝ..... උඹ ඒවගේ කෙල්ලෙක් බඳිනවනම් කවදාවත් නීති කියන නාමයක් දාන්න ලෑස්ති වෙන්නනම් එපා බන්. මම දන්න කෙල්ලෙක් ඉන්නව. පට්ටම ෆ්‍රෙන්ඩ්ලි, පට්ටම සෝශල්. ඒකි බියර් ඒමත් ගන්නව. බැට්මින්ටන් ගහනව, ස්ටේජ් එකේ සින්දුත් කියනව. (හැබැයි තත්වෙ තියාන. සින්දු කියන්නෙ උනත් ශශිකා නිසංසලා වගේ මිසක්, ජින්ජර් වගේ නෙමෙයි.) ඒකිට සෙට් උනේ මගෙ යාලුවෙක්. ඌ හතර පෝයටම සිල් ගන්නව, බියර් එකක්වත් බොන්නෙ නෑ... දැන් ඌ නීති දාල ඒකිට සසරම කලකිරිල ඉන්නෙ ඒකිට.....

    උඹ ඒ වගේ කෙල්ලෙක් බඳිනවනම් ඒකිට ඉස්සර එන්ජෝයි කරන්න බැරි ඒවටත් චාන්ස් එක රන් දීපන්..... මම කියන්නෙ වටේ යන්න නෙමේ.... ඒකිට ආසනම් නයිට් ක්ලබ් එහෙකට යන්න, ඒත් තනියම යන්න බයේනම් ඉන්නෙ උඹ සේපට හොයල බලල ඩීසන් තැනකට එක්ක පලයන්. ඒ වගේ ෆන් ලයිෆ් එකක් ගෙවන්න පුලුවන්නම් තමා ඒකිට උඹව විශේශ වෙන්නෙ.

    ඒව නැතත් ඔය ගන්න ෆන් ටිකම ගන්න දීල, ලාවට සපෝට් එකක් දුන්නත් ඇති ඉතින්.....

    නීති දාන්නනම් එපා කොල්ලො, දෙන්නටම සසර කලකිරෙනව.....

    හැබැයි මොන ෆන් ගත්තත්, කොච්චර සෝශල් උනත් අම්මෙක් උන කාලෙකට ඒ විදිහට ඉන්න වෙනව කියන එක තේරෙන කෙල්ලෙක් වෙන්නත් ඕනෙ.....

    කෙල්ල කලුද සුදුද කියලවත් නොදැන මේකෙ එවුන් මොනා කියන්නද බන්??
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    uba oka methana ahanna hithuwe prashnayak nisa neda? ubama hithala balapan ube widiyata matchn wenwada kiyala. Ube type nevine passe prashna athi wela randu karala saka hithala wen wenna wenwa. Ube typenam awulk nh.

    Hmmm ow ban man beer ekak wath bonne na. Meya party waladi ehema beer ekak wage bonawalu. Meya kiyanne bendata passe owa okkoma nawaththanawa kiyala. ane manda
     
    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    Hmmm ow ban man beer ekak wath bonne na. Meya party waladi ehema beer ekak wage bonawalu. Meya kiyanne bendata passe owa okkoma nawaththanawa kiyala. ane manda

    ookanam tikak darunu thathwayak ban.... ubalage mage frendage kathawa wage weyda kiyala bayak hithenawa.....

    ubata eekita hitha giye ay kiyapan okkotama kalin...???
    eaki lssanada saratama?
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    ඕකට උත්තරයක් දෙන්න අමරුයි බන්. උබ පෝස්ට් එක ලියපු හැටියෙන් මිසක් අපිට ඇත්තටම කෙල්ල කොයි වගේද කියල හිතාගන්න අමරුයි නෙ.....

    Proposal ekakin apu kellek ban. Ela Thanks. rep+
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    ookanam tikak darunu thathwayak ban.... ubalage mage frendage kathawa wage weyda kiyala bayak hithenawa.....

    ubata eekita hitha giye ay kiyapan okkotama kalin...???
    eaki lssanada saratama?

    Lassana witharak newei ban kalin asraya karapu kellanta wada hoda gathiguna thienawa meyata. Mata thiena lokuma awula meya kollanwa friends la karan inna eka thamai.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබ වගේ මෝඩ මී හරකෙක් ඒ කෙල්ලව කසාද බැදලා , ඒ කෙල්ලගේ ජිවිතේ අපායක් කරන්න එපා.
    උබට මොලයක් තියනවානම් ත්‍රේඩ් වලින් උබ බදින්න ඉන්න කෙල්ල ගැන අහන්නේ නෑ බදින්නද එපාද කියලා.
    ඒ නිසා උබ ඔය කෙල්ලගේ ජිවිතෙන් අයින් වෙලා , උබේ විදියට ගෑණු ඉන්නේ කුස්සියේ වැඩ වලට විතරයි කියන මානසිකත්වයේ කෙල්ලෙක්වම හොයා ගනින්.

    කෙල්ලෙක්ගේ යාලුවෝ කෙල්ලෝ විතරක් වෙන්න ඕන නෑ.
    ඇයි ඒකි ලෙස්බියන් කෙල්ලෙක්ද , කෙල්ලෝ යාලුවෝ විතරක් ඉන්න ?
    නෑ නේ.
    ප්ලීස් උබ නම් බදින්න එපා ඔය කෙල්ලව.
     
    Last edited:
    • Like
    Reactions: Tyrion_Lannister

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw

    Lassana witharak newei ban kalin asraya karapu kellanta wada hoda gathiguna thienawa meyata. Mata thiena lokuma awula meya kollanwa friends la karan inna eka thamai.

    මෙහෙමයි මචන්, ඔහොම කෙල්ලෝ ඉන්නවා ලිමිට් තියාගන මිනිහගේ නම්බුවත් බේරගන ලස්සනට ජිවිත් වෙන උන්, හැබැයි පට්ට පත්තිනි අම්මල ඉන්නවා වටේටම අල්ලලා ඇති වෙලා එල්ලෙන්න වැලක් නැතුව අහිංසක පාටට ඉන්න උනුත් :rolleyes: තීරණේ උබේ අතේ :dull:
     
    • Like
    Reactions: Janith1994

    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    951
    325
    63
    Does it matter?
    උබ වගේ මෝඩ මී හරකෙක් ඒ කෙල්ලව කසාද බැදලා , ඒ කෙල්ලගේ ජිවිතේ අපායක් කරන්න එපා.
    උබට මොලයක් තියනවානම් ත්‍රේඩ් වලින් උබ බදින්න ඉන්න කෙල්ල ගැන අහන්නේ නෑ බදින්නද එපාද කියලා.
    ඒ නිසා උබ ඔය කෙල්ලගේ ජිවිතෙන් අයින් වෙලා , උබේ විදියට ගෑණු ඉන්නේ කුස්සියේ වැඩ වලට විතරයි කියන මානසිකත්වයේ කෙල්ලෙක්වම හොයා ගනින්.

    කෙල්ලෙක්ගේ යාලුවෝ කෙල්ලෝ විතරක් වෙන්න ඕන නෑ.
    ඇයි ඒකි ලෙස්බියන් කෙල්ලෙක්ද , කෙල්ලෝ යාලුවෝ විතරක් ඉන්න ?
    නෑ නේ.
    ප්ලීස් උබ නම් බදින්න එපා ඔය කෙල්ලව.

    menna muta ridila....aththta kypn, ube kellawa neda aru line krnn hdnne:rofl::rofl::rofl: