කෙල්ලෙක් ගැන

Scattered123

Well-known member
  • Nov 18, 2012
    951
    325
    63
    Does it matter?
    මෙහෙමයි මචන්, ඔහොම කෙල්ලෝ ඉන්නවා ලිමිට් තියාගන මිනිහගේ නම්බුවත් බේරගන ලස්සනට ජිවිත් වෙන උන්, හැබැයි පට්ට පත්තිනි අම්මල ඉන්නවා වටේටම අල්ලලා ඇති වෙලා එල්ලෙන්න වැලක් නැතුව අහිංසක පාටට ඉන්න උනුත් :rolleyes: තීරණේ උබේ අතේ :dull:

    hamme sira kathawa :yes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    menna muta ridila....aththta kypn, ube kellawa neda aru line krnn hdnne:rofl::rofl::rofl:

    ඌට එච්චර හයියක් කොහෙන්ද බන් ?
    ඌට පිට කොල්ලෙක්ගේ කෙල්ලෙක්ට ලයින් කරන්න තරම් ගට් එකක් තියනවානම් සෝශල් කෙල්ලෙක්ව බැන්දට අව්ලක් නැද්ද කියලා අහලා ත්‍රේඩ් එකක් දායිද ?

    :lol:
     

    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere

    Lassana witharak newei ban kalin asraya karapu kellanta wada hoda gathiguna thienawa meyata. Mata thiena lokuma awula meya kollanwa friends la karan inna eka thamai.

    ඕකෙ දෙපැත්තක් තියනව බන්. එක්කො කෙල්ල ලිමිට් පැනල කොල්ලන්ගෙ කරේ යනවනම් සහ කොල්ලන්වත් ඕනවට වඩා කරට ගන්නවනම් ඒක පස්සෙ තව තව ඒව දක්වා යන්න පුලුවන්.
    සමාර කෙල්ලො ඉන්නව හග් එකක් දෙද්දි ඔව්නවට වඩා ඇතිල්ලෙනව, කොල්ලො උනත් වෙන කෙල්ලන්ව වගේ නෙමෙයි ඒකිව වැඩිපුර අතපත ගාන්න බලනව. කොල්ලෙක්ට කතා කලත් අල්ලම ගෑවෙන්න අල්ලල කතා කරන්නෙ. නොදන්න එකෙක් පොඩි බයිටක් දුන්නාම ඒකි පෝන් එක කට් කරල බ්ලැක්ලිස්ට් කරන්නෙ නැතුව අර ගත්තු එකාට කියනව ඔයා පෝන් එක තියන්නකො කිය්ල. ඒම කිය කිය එල්ලි එල්ලි යනව. ඒ වගේ ලූකස් කේස්නම් හෙන චා & පසුවට ප්‍රස්න.

    ඒත් ඒකි ලිමිට් එකේ ඉන්නවනම් ඩීසන් පිට, ඒවගේ කෙල්ලෙක්ව රවට්ටන්න කිසිම කොල්ලෙක්ට ලේසි නෑ. දැන් අපිත් එක්කත් බොක්කෙන්ම ෆිට් කෙල්ලො ඉන්නව. උන්ට මොක උනත් සෙනිකව අපිට මැසේජ් එක එනව. අපි ඉතින් ලේසියෙන් කෙල්ලෙක්ව අමාරුවෙ වැටෙන්න දෙන්න නෑ.... ඒක මාරම පට්ට හැබැයි.

    ඔය මොනා උනත් උඹ මිනිස්සු ආස්‍රය කරල සෝශල් පිට ඉන්නවනම් තමා ඔය වගේ එකක් බැඳල එන්ජෝයි කරන්න පුලුවන්....
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    උබ වගේ මෝඩ මී හරකෙක් ඒ කෙල්ලව කසාද බැදලා , ඒ කෙල්ලගේ ජිවිතේ අපායක් කරන්න එපා.



    Umba kemathida umbe kellata ekige yalu kollo menike,sudu,baba ganawata fb eke? Friend kollo ekka moona gewena ganata lan wela selfie gannawata, yaluwo ekka dawas 2-3 trip yanawata
    :angry:
     
    Last edited:

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    ඌට එච්චර හයියක් කොහෙන්ද බන් ?
    ඌට පිට කොල්ලෙක්ගේ කෙල්ලෙක්ට ලයින් කරන්න තරම් ගට් එකක් තියනවානම් සෝශල් කෙල්ලෙක්ව බැන්දට අව්ලක් නැද්ද කියලා අහලා ත්‍රේඩ් එකක් දායිද ?

    :lol:

    Umba social kiyala thadi gonekwa bedaganin ban
    :lol:
     

    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    Sera wedi ban :growl:

    Umba kemathida umbe kellata ekige yalu kollo menike,sudu,baba ganawata fb eke? Friend kollo ekka moona gewena ganata lan wela selfie gannawata
    :angry:

    තත්වෙ ඒකනම් වැඩේ දරුනුයි බං. මම හිතන්නෙ ඒකි අර මම කලින් කියපු පලවෙනි ජාතියෙ එකක් වගේ.... හරියටම කියන්න බෑ ඉතින්.... මොකද සුදූ, බබා කියන ඒව උනත් දාන වාක්ය අනුව තීරනේ වෙනව.... අනික උඹ බලපන්කො මික්ස් ස්කූල් එහෙක බැජ් පාටියක්... මූන ගෑවුන නැති පොටෝද තියෙන්නෙ කියල....

    මොකක් උනත් මම මේක පැහැදිලිව කියනව. මිනිස්සු එක එක කතා කියයි. පොත් වලත් තව දාර්ශනික ටෝක් තියෙයි. ඒත් උඹ බදින කසාදෙ උඹ අරන් යන්න ඕනෙ. උඹේ පව්ලට ආදරේ, පෝශනය, රැකවරනය දෙන්න මූලික වගකීම උඹේ අතේ තියෙන්නෙ. උඹට ආසාවෙන් ඒ දේවල් කරන්න බැරි කසාදයක් කරගන්න එපා....
    මොකද මිනිස්සු ඉන්නෙ අදහස් දක්වන්න විතරයි, පොතක චරිත ජීවත් වෙන්නෙ පොත වහනකන් විතරයි. ඒත් අපේ ජීවිතේ මැරෙනකන්ම තව ගොඩක් කල් යනව. ඒක විඳින්න පුලුවන් තීරනයක් ගන්න.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.


    Umba kemathida umbe kellata ekige yalu kollo menike,sudu,baba ganawata fb eke? Friend kollo ekka moona gewena ganata lan wela selfie gannawata, yaluwo ekka dawas 2-3 trip yanawata
    :angry:


    • උබ වැස්සකටවත් කෙල්ලෝ ඇසුරු කරලා නැති එකෙක්.
    • ජිවිතේකට රජයේ තියා සයිටම් එකටවත් කැම්පස් නොගිය එකෙක්.
    • උබේ මුලු ජිවිත කාලෙටම කෙල්ලෙක්ගේ කිම්බක් ඇත්තටම දැකලා නැති තරම්.
    • දැකලා තිබ්බත් ඒ වෙලාවෙදි ඒ කෙල්ලට කිසි සතුටක් නැති තරම්.
    • උබ ජොබ් එකක් කරනවානම් උබේ මාසේ පඩිය 50 වඩා අඩු ඩයල් එකක් උබ.
    • ජිවිතේ පටන් ගත්තු හොදම දේවල් උබට හරියලා තියෙන්නේ ඉතාමත් අල්පව.
    • කෙන්දර , නැකත් විස්වාස කරනවා උබ.

    උබව දැකලා නැතුව මම උබේ පර්සනැලිටි එක කිව්වේ.
    හිතට පොඩ්ඩක් දැනෙන්න සින්දුවක් අහන ගමන් කල්පනා කරපන් උබ මොනාද කල යුත්තේ කියලා පිට උන්ගෙන් අහ අහ ඉන්නේ නැතුව.
    මගේ කෙල්ල මට හම්බුනේ ෆේස්බුක් එකෙන්.
    සම්බන්දේ පටන් අරන් ටික කාලයක් යද්දි අපි දෙන්නම ෆේස්බුක් එකෙන් අයින් උනා , ප්‍රොෆයිල් ඩිලීට් කරලම දැම්මා.
    මගේ කෙල්ල එච්චර සෝශල් නෑ , හැබැයි මම ඕන තරම් පට්ට සෝශල් කෙල්ලෝ ආශ්‍රය කරලා තියනවා , තාමත් ආශ්‍රය කරනවා.
    උබ සෝශල් නැති නිසා උබට ඒ දේ තේරෙන්නේ නෑ.
    උබට කෙල්ලෝ යාලුවෝ නෑ පට්ට ෆිට් එකේ ඉන්න කොහෙහරි දැක්කාම යකෝ තෝව දැක්ක කල් කියලා පිටට තට්ටුවක් දාලා කොල්ලෙක් වගේ උබව ආශ්‍රය කරන.
    උබට වෙලා තියෙන්නේ කෙල්ල සෝශල් නිසා උබට හිතෙන දේවල්ම , වෙන එවුන්ටත් හිතෙනවද කියලා දැනගෙන හිත සතුටු කරගන්න අඩේ මම හරි නේ , දෙන්නම් මේකිට වැඩේ කියලා.



    Umba social kiyala thadi gonekwa bedaganin ban
    :lol:

    මට අඩු ගානේ ගොනෙක්ව හරි බදින්න උබ කියනවනේ , ඒ උනාට මට කියන්න තියෙන්නේ උබව බදින්න පොන්නයෙක්වත් හම්බෙන්නේ නෑ කියලා විතරයි.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Okkoma kiyanna ba ne ban. Ela. Thanks. Man nidaganna yanawa. Good Night hemotama.

    කෙල්ලගේ නෙවෙයි අවුල තියෙන්නේ උබෙයි අවුල තියෙන්නේ.
    මූනේ ගෑවෙන්න නෙවෙයි , කර උඩ නැගලා කෑ ගහලා සෙල්ෆි ගන්න තරම් පට්ට කෙල්ලෝ ඉන්නවා මට නම්.
    ඒ ඔක්කෝම යාලුකමට විතරයි.
    මගේ කෙල්ලත් ඒ දේවල් දන්නවා.
    උබේ කෙල්ලගේ අවුල නෙවෙයි , උබේ හිතේ අවුල තියෙන්නේ.
    නැත්තම් කවදාවත් උබේ කෙල්ලගේ ෆොටෝස් වලින් බලන්නේ නෑ අනිත් එකාගේ මූණ කෙල්ලගේ මූණේ ගෑවෙනවද කියලා.
    ප්ලීස් බදින්න එපා බන් උබ.
    දෙමාපියන්ට කියලා , කුස්සි ටයිප් කෙල්ලෙක්ව බැදගනින් ප්‍රොපෝසල් එකකින්.
    උබට කෙල්ලෙක්ව ඕන කරන්නේ ලෝකෙට පේන්න මේ ඉන්නේ මගේ කෙල්ල , වෙන කොල්ලෙක්ගේ මූනේවත් ගෑවිලා නෑ සෙල්ෆියකදි කියලා පෙන්නන්නයි , ඉදලා හිටලා පොල්ල නැග්ගාම හෙන ගැහුවත් ගෑණි ගණිකාව වගේ හුකන්න දෙන එක විතරයි උබට ඕන කරන්නේ.

     
    Last edited:

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,375
    2,376
    113
    උබ වගේ මෝඩ මී හරකෙක් ඒ කෙල්ලව කසාද බැදලා , ඒ කෙල්ලගේ ජිවිතේ අපායක් කරන්න එපා.
    උබට මොලයක් තියනවානම් ත්‍රේඩ් වලින් උබ බදින්න ඉන්න කෙල්ල ගැන අහන්නේ නෑ බදින්නද එපාද කියලා.
    ඒ නිසා උබ ඔය කෙල්ලගේ ජිවිතෙන් අයින් වෙලා , උබේ විදියට ගෑණු ඉන්නේ කුස්සියේ වැඩ වලට විතරයි කියන මානසිකත්වයේ කෙල්ලෙක්වම හොයා ගනින්.

    කෙල්ලෙක්ගේ යාලුවෝ කෙල්ලෝ විතරක් වෙන්න ඕන නෑ.
    ඇයි ඒකි ලෙස්බියන් කෙල්ලෙක්ද , කෙල්ලෝ යාලුවෝ විතරක් ඉන්න ?
    නෑ නේ.
    ප්ලීස් උබ නම් බදින්න එපා ඔය කෙල්ලව.

    :yes::yes:
     
    • Like
    Reactions: akilar25

    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    මූනේ ගෑවෙන්න නෙවෙයි , කර උඩ නැගලා කෑ ගහලා සෙල්ෆි ගන්න තරම් පට්ට කෙල්ලෝ ඉන්නවා මට නම්.

    ඒක නෙමේ බ්‍රෝ මෙතන අව්ල. උඹේ කෙල්ල ඒම පොටෝ ගත්තාම උඹේ රිඇක්ශන් එක කෝමද කියන එක...... උඹට කියන්න පුලුවන් ඕකට ඉතින් මොකෝ කියල..... අපි උඹේ ගෙදරත් නෑ, උඹේ කෙල්ල සෝශලුත් නෑ... කොටින්ම උඹට ඒ පිලිඹඳ කිසිම ප්‍රශ්නයක් නෑ දෙයියන්ගෙ පිහිටෙන්. ඒත් අව්ල තියෙන්නෙ අරූටනෙ... මිනිස්සු වෙනස්.... අනික ප්‍රශ්නය තමන්ගේ නොවනතාක් තමන්ගේ පිලිතුර දාර්ශනියක කියන්වනෙ.....:yes::yes::yes:
     
    • Like
    Reactions: vipulavs

    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere

    • උබ වැස්සකටවත් කෙල්ලෝ ඇසුරු කරලා නැති එකෙක්.
    • ජිවිතේකට රජයේ තියා සයිටම් එකටවත් කැම්පස් නොගිය එකෙක්.
    • උබේ මුලු ජිවිත කාලෙටම කෙල්ලෙක්ගේ කිම්බක් ඇත්තටම දැකලා නැති තරම්.
    • දැකලා තිබ්බත් ඒ වෙලාවෙදි ඒ කෙල්ලට කිසි සතුටක් නැති තරම්.
    • උබ ජොබ් එකක් කරනවානම් උබේ මාසේ පඩිය 50 වඩා අඩු ඩයල් එකක් උබ.
    • ජිවිතේ පටන් ගත්තු හොදම දේවල් උබට හරියලා තියෙන්නේ ඉතාමත් අල්පව.
    • කෙන්දර , නැකත් විස්වාස කරනවා උබ.

    උබව දැකලා නැතුව මම උබේ පර්සනැලිටි එක කිව්වේ.


    උඹට ඕනෙ උඹ කෙල්ලට නිදහස දෙන හෙන අලුත් ක්‍රමේට හිතන පොරක් කියල පෙන්නන්න.
    අනික යාලුකමට නොගැලපෙන දේවල් උඹ සහ ඒ කෙල්ලො අතර තියනව, උඹට ඕනෙ ඒව සාදාරනීකරනය කරන්න. ඒව මෙතන නෑ... ඒත් උඹේ හිතේ තියනව.... ඒ නිසා හෙනට මල පැනල කෑගහනව. ඒව පටන් ගත්තෙ මේ කියල තියන දේකින් වෙන්න පුලුවන්. සමහර විට ලිප් කිස් වගේ දෙයක් වෙන්න පුලුවන්.

    ඔය මට පෙනිච්ච දේවල්..... මේක පුද්ගලික අව්ලක් කරගන්න එපා බ්‍රෝ... අදහස් දැක්වීමක් පමනයි. කිසිම අමනාපයක් නෑ....

     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඒක නෙමේ බ්‍රෝ මෙතන අව්ල. උඹේ කෙල්ල ඒම පොටෝ ගත්තාම උඹේ රිඇක්ශන් එක කෝමද කියන එක...... උඹට කියන්න පුලුවන් ඕකට ඉතින් මොකෝ කියල..... අපි උඹේ ගෙදරත් නෑ, උඹේ කෙල්ල සෝශලුත් නෑ... කොටින්ම උඹට ඒ පිලිඹඳ කිසිම ප්‍රශ්නයක් නෑ දෙයියන්ගෙ පිහිටෙන්. ඒත් අව්ල තියෙන්නෙ අරූටනෙ... මිනිස්සු වෙනස්.... අනික ප්‍රශ්නය තමන්ගේ නොවනතාක් තමන්ගේ පිලිතුර දාර්ශනියක කියන්වනෙ.....:yes::yes::yes:

    1 වසරේ ඉදන් ඒ ලෙවෙල් කරලා අවුට් වෙනකම්ම මම ගියේ මික්ස් ස්කූල් එකකට.
    ඒ නිසා කෙල්ලෝ , කොල්ලෝ දෙගොල්ලෝම එක වගේ අතේ දුරින් තියාගන්න එවුන්ව එහෙම තියාගෙන , බොක්කේ තියාගන්න උන්ව බොක්කේ තියාගෙන ආශ්‍රය කරා , කරනවා.
    මගේ කලින් කෙල්ල පට්ට සෝශල් .
    කෙල්ලෝ , කොල්ලෝ එක්ක ට්‍රිප් ගියා දවස් ගණන්.මූණේ ගෑවිලා නෙවෙයි කොල්ලෝ සෙට් එක්ක කරට අත දාගෙන ගත්තු ෆොටෝස් තිබ්බා.
    එහෙමයි කියලා ඒක එච්චර ගානක් නෑ මට , මොකද මමත් බොක්කේ ඉන්න කෙල්ලෝ එක්ක ඒ වගේ ඉදලා තියන නිසා.
    තව කෙනෙක්ට පාර්ට් එකක් දාන්න , එපා ඕක කරන්න කියන්න නම් අපි අපේ පැත්ත 100% ඒ දේවල් වලින් ඈත් වෙලා තියෙන්න ඕන , ඒවා නොකර ඉන්න ඕන .
    තමුසේ ඕක කරන්න එපා කිව්වාම ඒකට රිප්ලයි එක විදියට ඇති ඕයි තමුසෙත් අර විදියට කරේ , මේ විදියට කරේ , තමුසෙට එහෙම කරන්න හොදයි , මට එහෙම කරන්න නරකයි කියන වචනේ අහගන්න නැති තැනකට අපි වැඩ කරලා තියෙන්න ඕන.
    එච්චරයි.
    ප්‍රශ්නේ වෙලා තියෙන්නේ කෙල්ල එක්ක එෆෙයාර් එක පටන් ගත්තේ අපෙන් අහලද මේක දාපු එකා ?
    කෙල්ලට ලව් කරේ අපෙන් අහලද ?
    ඒකි එක්ක තොලක් එහෙම දාලා තියනවානම් ඒක කරේ අපෙන් අහලද ?
    නෑ නේ.
    ඔච්චර දෙයක් තනියෙන් කරගෙන අන්තිමට අහනවා මේ කෙල්ලව බැන්දට කමක් නැද්ද කියලා අපෙන්.
    මොන ජෝක්ස් ද මේවා ?
    අපි ඕක කරන්න කිව්වොත් ඌ කරනවද ?
    අපි ඕක කරන්න එපා කිව්වොත් ඌ ඕක නතර කරනවද ?
    නෑ .
    කරන්න කිව්වත් , නතර කරන්න කිව්වත් වෙන්නේ ඌ නැති ප්‍රශ්ණත් ඇදගෙන ඒ කෙල්ල එක්ක ස්ට්‍රෙස් එකේ ඉන්න එක විතරයි.
    ඒ නිසා හොදම දේ තමන් එක තීරණේක ඉන්න ඕන මේක කරනවද , නැද්ද කියලා.
    වැනෙන්න බෑ මඩේ ගහපු ඉන්න වගේ .
    එක්කෝ ඉන්නවා , නැත්තම් අයින් වෙන්න හේතුව කියලා අයින් වෙනවා තේරුම් කරලා දීලා.
    ඉන්නවා ඕන නම් දාලා යන්න හේතු 1000 තිබ්බත් ඉන්නවා , දාලා යන්න ඕන නම් ඉන්න හේතු 10000 තියෙද්දි එක පොඩි හේතුවක් මවාගෙන දාලා යනවා.
    ත්‍රේඩ් එක දාපු එකාට වෙලා තියෙන්නේ ඉන්නවද , නැද්ද කියලා ඌටවත් තේරුම් ගන්න බැරි එක.
    ඌ හිතන විදියට තමා අනිත් උනුත් හිතන්නේ කියලා හිත සතුටු කරගන්නයි ඌට ඕන.
    නැත්තම් එක එකාගෙන් අහනවද මෙන්න මෙහෙමයි මචන් මගේ කෙල්ල , මේකිව මම බැන්දට කමක් නැද්ද කියලා.





    උඹට ඕනෙ උඹ කෙල්ලට නිදහස දෙන හෙන අලුත් ක්‍රමේට හිතන පොරක් කියල පෙන්නන්න.
    අනික යාලුකමට නොගැලපෙන දේවල් උඹ සහ ඒ කෙල්ලො අතර තියනව, උඹට ඕනෙ ඒව සාදාරනීකරනය කරන්න. ඒව මෙතන නෑ... ඒත් උඹේ හිතේ තියනව.... ඒ නිසා හෙනට මල පැනල කෑගහනව. ඒව පටන් ගත්තෙ මේ කියල තියන දේකින් වෙන්න පුලුවන්. සමහර විට ලිප් කිස් වගේ දෙයක් වෙන්න පුලුවන්.

    ඔය මට පෙනිච්ච දේවල්..... මේක පුද්ගලික අව්ලක් කරගන්න එපා බ්‍රෝ... අදහස් දැක්වීමක් පමනයි. කිසිම අමනාපයක් නෑ....


    :lol::lol:

    මම කෙල්ලට නිදහස දීලා තියනවා , ඇත්ත.
    හැබැයි සමහර දේවල් කරන්න එපා කියලා තියනවා.

    මගේ කෙල්ලට මම දාලා තියෙන්නේ නීති 2 යි.

    ඇදුමක් අදිනකොට ඇගපත වැහෙන්න අදින්න , නැති දේවල් මැවිලා පේන විදියට ඇදලා දකින කොල්ලන්ට නාන වෙලාවට මතක් වෙන කෙල්ලෙක් විදියට ඉන්න එපා කියලා තියනවා මම මූනට.
    අනිත් එක තමා කොණ්ඩේ කපන්න , මල විකාර කරන්න බෑ කියන එක මොකද මගේ කෙල්ලට ලස්සන දිග කොණ්ඩයක් තියනවා , ඒකට ස්වාභාවිකව ලැබිලා තියන ලස්සන ඇති , නැති දේවල් කරන්න ගිහින් සවුත්තු කරගන්න ඕන නැති නිසා.

    ඕවට අකමැති නම් මාව දාලා යන්න පුලුවන් කිව්වා එෆෙයාර් එක පටන් ගත්තු ගමන්.
    කෙල්ල ඒ දේවල් හදාගත්තා .
    දෙයියනේ කියලා අවුරුදු 5 ලන් වෙන්න අපි ඉන්නවා එෆෙයාර් එක ගැන ගෙවල් වලිනුත් දැනුවත්ව.
    අපි අකමැති දේවල් අපි බදින කෙනා ගාව තියනවානම් ඒවා කතා කරලා විසදගන්නවා ඇරෙන්න එක එකාගෙන් අහලා හරියන්නේ නෑ මේකිව බදින්නද එපාද කියලා.
    ඕක තේරුම් ගන්න බැරි නම් ඒ එෆෙයාර් එක නවත්තලා දාලා , පාඩුවේ ඉන්න එක හොදයි පස්සේ ලොකු දුකකට මුල පුරන්නේ නැතුව.
    එලකිරි එකේ කිසි ත්‍රේඩ් එකක මම මල පැනලා රිප්ලයි කරලා නෑ , කරන්නෙත් නෑ .
    ජිවිතේට දැකලාවත් නැති එකෙක් කියන දේකට මොකටද අපි ලේ රත් කරගන්න ඕන .
    මම යකෝ , කුනුහර්පයක් දෙකක් කිව්වා කියලා මට පැනලා කියලා කවුරුහරි නිගමනේ කරනවානම් ඉතින් ...
    මගේ තියරිය මෙච්චරයි .
    මම කරන දේකින් කාටවත් වරදක් වෙන්නේ නැත්තම් who cares what ලෝකයා thinks , I dont give a fuck කියලා විතරයි කියන්න තියෙන්නේ.


     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ත්‍රේඩ් එක දාපු එකාට කියන්න තියෙන්නේ අනේ මචන් උබ ඔය කෙල්ලව බදින්න එපා මොකද උබට තීරණයක් ගන්න බැරි නිසානේ ඔන්ලයින් ෆොරුම් වලින් අහන්නේ කෙල්ලව බැන්දට කමක් නැද්ද කියලා , කෙල්ලෙක්ව බැදපන් මම මේකිව බදිනවාමයි , මට මේකි නැතුව ඉන්න බෑ කියලා හිතෙන කෙනෙක්ව විතරක්.
    එහෙම නැතුව බදින්න එපා , ඕක අත ඇරලා දාපන් , ඔය කෙල්ලව උබට හරියන්නේ නෑ , ඒ කෙල්ලට උබව හරියන්නෙත් නෑ , ඕක කරගත්තොත් ඒ කෙල්ල දිහා මොකෙක් බැලුවත් උබ සැකෙන් ජීවත් වෙයි මැරෙනකම්ම .
    ඒ සැකේ දවසක මිනිමැරූමකට එහා යන්න උනත් බැරි නෑ , ඒ නිසා ඕක කරගන්න එපා කියලා විතරයි මට කියන්න තියෙන්නේ.
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0

    මගේ කලින් කෙල්ල පට්ට සෝශල් .
    කෙල්ලෝ , කොල්ලෝ එක්ක ට්‍රිප් ගියා දවස් ගණන්.මූණේ ගෑවිලා නෙවෙයි කොල්ලෝ සෙට් එක්ක කරට අත දාගෙන ගත්තු ෆොටෝස් තිබ්බා.



    Mata wage una nan meka patta athal geni pita ekek ge kare negala innawa dakina eka :D Umbath photo eka diha balan a*the gehuwada?
     
    Last edited:

    6feet

    Active member
  • Jul 21, 2016
    197
    30
    28
    උඹත් ඒ ටයිප් නම් උඹට ඒක ගැන ගැටළුවකුත් නැත්තම් කමක් නෑ. එහෙම නැත්තම් පස්සෙ උඹට කෙල්ලගෙ ගති වෙනස් කරන්න හිතුනොත් ප්‍රශ්න ඇති වෙයි
     

    green-007

    Member
    May 2, 2016
    58
    18
    0
    ඌට එච්චර හයියක් කොහෙන්ද බන් ?
    ඌට පිට කොල්ලෙක්ගේ කෙල්ලෙක්ට ලයින් කරන්න තරම් ගට් එකක් තියනවානම් සෝශල් කෙල්ලෙක්ව බැන්දට අව්ලක් නැද්ද කියලා අහලා ත්‍රේඩ් එකක් දායිද ?

    :lol:

    උබ තරම් social උන් ඇමෙරිකාවෙත් නැ නේ , ලංකාවේ බොරු පඩ show කාරයෝ ඉන්න රටක් වෙන කොහෙවත් මන් දැකලා නැ ,