කෙල්ලෙක් ගැන

Rooooot

Active member
  • Jan 21, 2017
    336
    229
    43
    කෙල්ලෙක්ට තෑග්ගක් විදිහට දෙන්න හොඳ Software එකක් හම්බුනා..
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මේකෙන් ලේසියෙන් යුසේජ් එක බලන්න පුලුවන්
    Direct Download Link : https://goo.gl/Mn8dkG
    මෙ ගැන සම්පුර්ණ විස්තරය : https://goo.gl/xf5NMZ
     
    Rooooot

    Active member
  • Jan 21, 2017
    336
    229
    43
    ඔයාලටත් වැදගත් උනා නම් බම්ප් එකක් දාගෙන yanna
     
    Rooooot

    Active member
  • Jan 21, 2017
    336
    229
    43
    මෙකෙන් කෙල්ලගේ ඔක්කොම ඒලියට ඒයිද දන්නේ නැහැ

    හයියෝ පිස්සුද බන් ;) මේක කෙල්ලට විතරක් නෙවෙයි උබ උනත් අරන් පාවිච්චි කරපන්..

    මෙතන කෙල්ල ගැන කියල තියෙන්නේ මාකටිං බන් ;) ;) ;)
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    කෙල්ලට කොල්ල විතරක් වයිරස් යැව්වහම ඇති නැද්ද?

    උබත් වයිරස් යවන්න ඕනද :rofl:

    කෙල්ලගේ SLT එකෙනුත් data ඇදල

    ශෙයා කරන nudes ටිකත් උබට දීල :rofl: අනේ අනේ බොලං :lol:
     
    Rooooot

    Active member
  • Jan 21, 2017
    336
    229
    43
    කෙල්ලට කොල්ල විතරක් වයිරස් යැව්වහම ඇති නැද්ද?

    උබත් වයිරස් යවන්න ඕනද :rofl:

    කෙල්ලගේ SLT එකෙනුත් data ඇදල

    ශෙයා කරන nudes ටිකත් උබට දීල :rofl: අනේ අනේ බොලං :lol:

    Machan Wagakeemak ethuwa me de karanne... Oyalage username password wala arakshawa 100% thahawuru karanawa. meka sambanda wenne SLT eke usage meter ekata. oyata one nam real time meka pariksha karala balanna connect wena server eka mokadda kiyala.. oyata wishwasa neththam nogaththata kamak nee :(

    anika virus kathawakuth kiyala thiye neh.. Menna Virus total result eka :- https://www.virustotal.com/#/file/f...118a2c9a1b926e6b9e12d5f8fff682ef9c9/detection
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Machan Wagakeemak ethuwa me de karanne... Oyalage username password wala arakshawa 100% thahawuru karanawa. meka sambanda wenne SLT eke usage meter ekata. oyata one nam real time meka pariksha karala balanna connect wena server eka mokadda kiyala.. oyata wishwasa neththam nogaththata kamak nee :(

    anika virus kathawakuth kiyala thiye neh.. Menna Virus total result eka :- https://www.virustotal.com/#/file/f...118a2c9a1b926e6b9e12d5f8fff682ef9c9/detection
    කරු කුරු ගෑවා කියල කිසි දෙයක් ඔප්පු වෙන්නේ නැහැ බොස්..

    ඔයවගේ දේවල් වලට Backdoor දානවා හැම එකාම. අපි උබව විශ්වාස කරන්න ඕන කියල කියන්නේ උබ මොන පදනම උඩද? code එක ක්ලෝස් හැම එකකටම අපිට කතා කරන්න වෙන්නේ මෙහෙමයි කියල උබ දන්නවනේ හොදාකරම.

    Virustotal රිපෝට් දැම්ම කියල වැඩක් නැහැ උන් දන්නේ නැහැනේ උබේ ඇතුලේ කෝඩ් එක. උබ බබාද?

    විශ්වාස කොරන්න නම් ඕපන් සෝස් වෙන්න ඕන කියල නොදන්න බබෙක්ද උබ :rolleyes:

    උබට මේක ප්‍රසිද්දියේ දාන්න පුළුවන් වගේම අපිටත් කමෙන්ට් කරන්න පුළුවන්.

    උබට කමෙන්ට් වලට කෙලින් රිප්ලයි දෙන්න බැරුව ඇඹරෙනවා කියන්නේ ඉතින් එකට හේතු ගොඩක් තියෙනව කියන එක.

    මම කොහොමත් රන් කරන්නෙ නැහැ ලංකාවේ පප්පල හදන ෂුවර් නැති exe File කම්පියුටර් වල.

    උබ වයිරස් එකක් ප්‍රසිද්දියේ පොස්ට් කරලා ඉවර වෙලා ඒක විස්වාස නැත්තන් නොගත්තට වැඩක් නැහැ කටවහන් ඉන්න වගේ කතාවක් උබ කියන්නෙ

    උබට මෙතන පාඩුවේ වැඩේ කරගන්න දීල :rolleyes:

    මට අයිතියක් නැහැ උබේ කෝඩ් එක ඕපන් සෝස් කරන්න කියල. නමුත් ඒ වගේම උබත් තේරුම් ගනින් අනික් පැත්තත් :rofl:
     
    ඔව් ඔව් ලංකාවේ පප්පලා sure කරන්න බැරි එක නම් ඇත්ත. :yes: . උබ කියන කාරනේට මම 100%ක් එකඟයි. ඒත් මචන් මේක ඕපන් සෝස් කරන්න බෑ නෙහ්හ්. මම මේක හදන්න වෙච්ච මහන්සිය අපරාදේ එතකොට :confused: . ඒ නිසයි සුළු මුදලකට දෙන්න හිතුවේ.. Android වලට තියෙන usage meter ඒකත් මම පාවිච්චි කරන්නේ නෑ, ඔය කාරණයම නිසා.. එහෙම තියෙද්දී මට මේක ගන්න කියල කාටවත් බල කරන්න ඕනේ නෑ.. මොකද ලංකාවේ හොරු වැහි වහලා ඉන්න නිසා කවුරුවත් විශ්වාස කරන්න බෑ මේ වෙනකොට.

    දැනටමත් මේක සල්ලි දීල පාවිච්චි කරන අය ඉන්නවා.. ඒ අයට මම හොඳ service එකක් දෙන්න මම බලාපොරොත්තු වෙනවා.. FB page එකට ඕනෑම වෙලාවක msg එකක් දැම්මොත් Reply කරනවා.. ප්‍රශ්න මොනවහරි තිබ්බොත් ඒවත් නිවැරදි කරලා update එකක් දෙනවා.. දැනටමත් ඒ විදිහට සුහදව චැට් කරපු අය ඉන්නවා.. :cool:

    අනික මගේ බ්ලොග් ඒකත් එක්ක එකතු වෙලා හිටපු අය දන්නවා කාටවත් කෙළවෙන විදිහේ දෙයක් කරන්නේ නෑ කියලා.. ඒ විශ්වාසය මතයි මේක බෙදා හරින්න තීරණය කරේ.. මොකද මම දන්නවා usage meter එකක් වගේ දෙයක් නිකන් දුන්නත් පාවිච්චි කරන්න භයයි කියලා...
    ලංකාවේ ඉන්න සමහරක් කරන වැඩ නිසා තමයි හැම දෙයක් ගැනම සැකෙන් බලන්න වෙලා තියෙන්නේ... ඒකට ඉතින් මොනවා කරන්නද :confused:

    තැන්ක්ස් මචන් reply කරාට.. උබේ අදහසට මම එකඟයි.. උබ මේ ගැන මෙ විදිහේ සාකච්චාවක් පටන් ගත්ත එක හොඳයි :love:
     
    Last edited:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    profilepic565661_2.gif
    [/CENTER]