කෙල්ලෙක් ගෙන් කැමත්ත විමසීම

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,321
    1
    101,178
    113
    34
    Kalutara
    අපි නම් ඉතින් පියවරෙන් පියවර පඩියෙන් පඩිය නැගලා උඩටම ඇවිත් තමා ආදරේ කියන්නේ.. :love2:
    එතකොට කැමති වෙනවා එක පයින්ම. :rofl:
    එක පාරටම කැමති වෙන කෙල්ලෝ ගුප්තයි ඕයී.. :frown:
    උඹල පඩියෙන් පඩිය නැගලා ආදරේ කිව්වට වැඩක් නෑ උන් බූට තියන්නේ එක පාර පඩියට පැනලා. පඩියෙන් පඩිය පැන පැන බූට් තියන්නේ නෑනේ.
     
    • Haha
    Reactions: charitha2011

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,677
    6,452
    113
    ඇයි බං කැමැත්ත අහන්නෙ ?
    කැමැත්තෙන් හරි අකැමැත්තෙන් හරි අපිට ඔ්න දේ වෙනව නම් එච්චර නෙ.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,586
    1
    32,313
    113
    - උඩරට -
    උඹල පඩියෙන් පඩිය නැගලා ආදරේ කිව්වට වැඩක් නෑ උන් බූට තියන්නේ එක පාර පඩියට පැනලා. පඩියෙන් පඩිය පැන පැන බූට් තියන්නේ නෑනේ.

    ඔහොම කියන්න එපා යකෝ කරන්ට් එක වැදුනා වගේ උනා ඒකට :lol:
     
    • Haha
    Reactions: Heshan Daminda