උඹල පඩියෙන් පඩිය නැගලා ආදරේ කිව්වට වැඩක් නෑ උන් බූට තියන්නේ එක පාර පඩියට පැනලා. පඩියෙන් පඩිය පැන පැන බූට් තියන්නේ නෑනේ.අපි නම් ඉතින් පියවරෙන් පියවර පඩියෙන් පඩිය නැගලා උඩටම ඇවිත් තමා ආදරේ කියන්නේ..
එතකොට කැමති වෙනවා එක පයින්ම.
එක පාරටම කැමති වෙන කෙල්ලෝ ගුප්තයි ඕයී..![]()

