කෙල්ලෙක් ගෙන් කැමත්ත විමසීම

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    උබලා කෙල්ලෙක් ගෙන් කැමත්ත ඇහුවම එක පාරටම ඒ වෙලවෙම කැමති කිව්වද ?
    .

    නැත්නම් අහපු ගමන් ගනන් උස්සලා කැමති නෑ කියලා පස්සෙ කැමති උනාද?
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    උබලා කෙල්ලෙක් ගෙන් කැමත්ත ඇහුවම එක පාරටම ඒ වෙලවෙම කැමති කිව්වද ?
    .

    නැත්නම් අහපු ගමන් ගනන් උස්සලා කැමති නෑ කියලා පස්සෙ කැමති උනාද?
    2
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    උබලා කෙල්ලෙක් ගෙන් කැමත්ත ඇහුවම එක පාරටම ඒ වෙලවෙම කැමති කිව්වද ?
    .

    නැත්නම් අහපු ගමන් ගනන් උස්සලා කැමති නෑ කියලා පස්සෙ කැමති උනාද?

    mehemai uba kallak gen kamaththa ahuwata passe ekita penna inna epa sarin sare msg dada wada denna epa paduwe idapn sathiyak wtr itapsse kelinma ghn meet wenna plwn nm meet weyan bn nathnm msg ekak dapn anika kamaththa ahanakota direct ahapan kellage as deka dha blagena abarenna nam epa ema unoth wade aniwa ala wenwa
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    1

    එහෙම කියල අද දැකලා, හෙට ඇහුවෙ නැහැ. කාලයක් අදුරගෙන ඉදලා, කතා බහ කරලා, එක සෙට් එකෙ ඉදලා, මන් ලයින් කියලා උන්දැ දන්නවා, දන්නෙ නෑ වගේ ඉන්නවා දෙන්නම. :yes:
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    Palaweni para kamathi na kiwwama.. wade atha hariyada ? eyama awith kiwwada passe...nathnam palaweni para kamathi na kiwwama aye talk karada digatama

    Friends wage imu moonata kiyala, passen ekige yaluwekwa thiyala brain wash kara. Yaluwa ganata wede dunna. Love eka thibba awrudu ganak eki university giyata passe yaka natanna gatha. Kedila giya love eka.
    Passe ithin athal ekata fb eke kara 2ka 3k yaluwek wage indala kemathi kiyanawa unuth ganan ussanawa passe shape eke katha kara kara poddak menses wage mathruka gennalla ganeta wede aran yanawa. Harima simple.
    Dennam bendala inne 😃
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබලා කෙල්ලෙක් ගෙන් කැමත්ත ඇහුවම එක පාරටම ඒ වෙලවෙම කැමති කිව්වද ?
    .

    නැත්නම් අහපු ගමන් ගනන් උස්සලා කැමති නෑ කියලා පස්සෙ කැමති උනාද?

    grade 5 exam iwara nisa allapu gedara podi nangigen ahala, eki ubata puka gassala diuwa neda
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    අහපු ගමන් ගනන් උස්සලා කැමති නෑ කියලා පස්සෙත් බෑ බෑ බෑ ම තමා. එහෙනම් උබ තනියම ඉදපන් කියල ඒකිට වඩා හොද පුප තියෙන 1ක් සෙට් කර ගත්තා. :yes: පස්සේ අරකිට ටිකක් අවුල් ගියා..
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,547
    1
    32,248
    113
    - උඩරට -
    උබලා කෙල්ලෙක් ගෙන් කැමත්ත ඇහුවම එක පාරටම ඒ වෙලවෙම කැමති කිව්වද ?
    නැත්නම් අහපු ගමන් ගනන් උස්සලා කැමති නෑ කියලා පස්සෙ කැමති උනාද?

    අපි නම් ඉතින් පියවරෙන් පියවර පඩියෙන් පඩිය නැගලා උඩටම ඇවිත් තමා ආදරේ කියන්නේ.. :love2:
    එතකොට කැමති වෙනවා එක පයින්ම. :rofl:
    එක පාරටම කැමති වෙන කෙල්ලෝ ගුප්තයි ඕයී.. :frown:
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    අපි නම් ඉතින් පියවරෙන් පියවර පඩියෙන් පඩිය නැගලා උඩටම ඇවිත් තමා ආදරේ කියන්නේ.. :love2:
    එතකොට කැමති වෙනවා එක පයින්ම. :rofl:
    එක පාරටම කැමති වෙන කෙල්ලෝ ගුප්තයි ඕයී.. :frown:

    That's it :yes: anyway what is your procedure?