කෙල්ලෙක් තනියම

I7LK47S

Well-known member
  • Jun 20, 2023
    338
    507
    93
    මෙහෙම තනියම ට්‍රැවල් කරන එක අවුලක් නැද්ද? අනික නයිට් එකක්..

     
    • Like
    Reactions: lankalk

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,526
    15,498
    113
    Gampaha
    කිසිම අවුලක් නෑ රජ කාලේ වගේ අන්තප්පුර නීති ගත කරලා නගර සෝබනියෝ වගේ ගණිකා මඩම් නීතිගත කලානම්.. :yes:
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,979
    113
    මෙහෙම තනියම ට්‍රැවල් කරන එක අවුලක් නැද්ද? අනික නයිට් එකක්..


    thaniyema gihin game inna naki set ekakk ganbang kalama oya amaruwa hariyai
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,691
    9,351
    113
    Safety side ekan prashna thiyanawa kellke ta ohoma yanakota

    Eya ewa danagena risk manage karagena yanawa nam awulake naa

    ape hitiya kellke martial arts hondata puluwan. ekith oya wage maha ra 1,2 thaniyama elawagena yanawa 50-100 km

    Ehama ganu innawa. hamoma newee ithin
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,603
    113
    xxx
    දෑන් නම් කොල්ලෙක්ටවත් තනියම කෑලේ යන්න බෑ නේ..
     

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    955
    1,185
    93
    Negombo
    ඇත්තටම අවුල්.... දැන් අපි මොනවද කරන්න ඕනේ.... මේකිගෙ අම්මලාට call කරලා කියමු ද?
     
    • Haha
    Reactions: kolavari

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113
    me kiri account eka ape anuradayage, ithin oka negombo idan colombo thaniyama ennath bayai
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,641
    113
    කැළෑ පොජ්ජේ
    Background eke dethun denek athi thawa pirimi aya :yes:

    Views ganna karana wada ne owa..hariyata ara kalawa athule eka eka building hadana videos wage...

    Un machinery walin ewa karanne..video ekata pennanne un dennawa witharai...film ekaka scene ekak wage thamai,,,cameraman, production crew eka pennanne nane final cut eke