මමත් කට්ටිය තනියම කරගන්න පුලුවන් කිව්ව හන්දා කරා... අප්පෝ එ වැඩේ හරියන්නේ නැ... මමත් දුන්නා ඒවම කරන කෙන්ක්ට. අම්මෝ... ඔය සිස්ටම් එක හදලා තියෙන්නෙ අන්න එහෙම කරන්න තමා. ඔය "හදන එකා" අරුනට ගාන දීලා උඹ කරපු ටිකම කරනවා. :lol: :lol: