PVT LTD Business Registration තනියම නම් හදන්න යන්න එපා..

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,604
    13,216
    113
    🤍
    මමත් කට්ටිය තනියම කරගන්න පුලුවන් කිව්ව හන්දා කරා... අප්පෝ එ වැඩේ හරියන්නේ නැ...

    මමත් දුන්නා ඒවම කරන කෙන්ක්ට. අම්මෝ...
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,222
    7,739
    113
    ඔය වෙච්ච මහන්සිය උඹ තනි පුද්ගල ලියාපදිංචියක් (Sole Proprietorship) වෙන්න යෙදෙව්වා නම් මේ වෙද්දි BR අරගෙන.
    Pvt Ltd මුලදි ලේසියි කියලා හිතුණට... පස්සෙත් ටිකක් වැඩ වැඩියි කම්පෙයාර් (compare) කරලා බලද්දි පවත්වාගෙන යන්න.
    තනි පුද්ගල ලියාපදිංචියකින් පස්සේ පවත්වාගෙන යන්න ලොකු ලොකු දේවල් කරන්න නෑ.
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,849
    929
    113
    partnership වගේ නම් PVT Ltd හොඳයි. තනියෙන් නම් තනි පුද්ගල
     
    • Love
    Reactions: Psiko

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,837
    2,487
    113
    මමත් කට්ටිය තනියම කරගන්න පුලුවන් කිව්ව හන්දා කරා... අප්පෝ එ වැඩේ හරියන්නේ නැ...

    මමත් දුන්නා ඒවම කරන කෙන්ක්ට. අම්මෝ...
    miniha keeyak gannawada wadde karala denna
     
    • Love
    Reactions: Psiko

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,137
    12,031
    113
    ඕක කරගන්න ගියාම උඹලට එන්නේ මේ වයිබ් එකක්..සමාගම් මැදුර කියන්නේ ...හරියටම මේවගේ තැනක්

    සිරාම සිද්දියක් .. සිස්ටම් එකක් දාලා තියනවා..හැබැයි එයාලා ඒවා ඇප්රූව් කරන්න සෑහෙන්න ප්‍රමාද කරනවා. මට කිව්වා 03 වැනි තට්ටුවේ මිස් ගෙන් ඇප්රූ කරන් එන්න ඕනලු. මම තට්ටු ගානක් නැගලා..ගියාම ඒ මිස් නැහැලු...එනකන් සෑහෙන්න හිටියා..ඉට පස්සේ චිට් එකක් දෙනවා ඒකේ රෙජිස්ටර් නම්බර්ය ලියලා දෙන්නලු..ඒක කරලා 01 වැනි තට්ටුවට යන්න ඕන....බ්ලා බ්ලා

    සේරම කරලා ඉවර වෙලා ..පෙරේරා මහත්තයාගේ ඇප්රුල් ගන්න ඕන...පන යනකන් ඉදලා පෙරේරා මාත්තියා...ඒ සි කාමරේක බර කතාවක් ..ඉදගෙන හිටියා විනාඩි 30 ක් විතර..ඉට පස්සේ මේ මිනිහා කියනවා ...කලමනාකර සහකාරගෙන් අවසර ගන්න ඔන කියලා...

    කලමනාකර සහකාර ඒ ගෙන් අත්සන් ගන්න පෝලිමේ ඉන්න කොට ඒ මිස් ෆෝන් එකෙන් ලොකු කතාවක්....හරියටම සූර පප්පා එකේ මේ සීන් එක වගේමයි...

    මේ කතාවේ වගේම රිසෙප්ෂන් එකක් තියනවා...මම හොදටම බැන්නා..එයාත් මාත් එක්ක එකතු වෙලා අරයලට බැන්නා..මට හිතාගන්න බැහැ.... ඕන්න ඕකයි ඇත්ත කතාව

    Last edited:

    apo ou bn ouwa hadenne na kwdawath ahhh
    ok.. pvt eka oyagann walata register karala denawanam laabayi
    Thanks sahooooooooooooooooooo
     
    • Like
    Reactions: dbug

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,038
    4,587
    113
    in Australia i think you can do it online. they encourage you start business rather than being a burden to the government. the sri Lankan mentality is different sadly
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,800
    18,610
    113
    යන්තම් මොලේ පෑදිලා.. කමක් නෑ වැඩේ කරන්න හොදම මොකක් ද කියල දැන් දන්නවනෙ
     
    • Love
    Reactions: Psiko

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    ඕක කරගන්න ගියාම උඹලට එන්නේ මේ වයිබ් එකක්..සමාගම් මැදුර කියන්නේ ...හරියටම මේවගේ තැනක්

    සිරාම සිද්දියක් .. සිස්ටම් එකක් දාලා තියනවා..හැබැයි එයාලා ඒවා ඇප්රූව් කරන්න සෑහෙන්න ප්‍රමාද කරනවා. මට කිව්වා 03 වැනි තට්ටුවේ මිස් ගෙන් ඇප්රූ කරන් එන්න ඕනලු. මම තට්ටු ගානක් නැගලා..ගියාම ඒ මිස් නැහැලු...එනකන් සෑහෙන්න හිටියා..ඉට පස්සේ චිට් එකක් දෙනවා ඒකේ රෙජිස්ටර් නම්බර්ය ලියලා දෙන්නලු..ඒක කරලා 01 වැනි තට්ටුවට යන්න ඕන....බ්ලා බ්ලා

    සේරම කරලා ඉවර වෙලා ..පෙරේරා මහත්තයාගේ ඇප්රුල් ගන්න ඕන...පන යනකන් ඉදලා පෙරේරා මාත්තියා...ඒ සි කාමරේක බර කතාවක් ..ඉදගෙන හිටියා විනාඩි 30 ක් විතර..ඉට පස්සේ මේ මිනිහා කියනවා ...කලමනාකර සහකාරගෙන් අවසර ගන්න ඔන කියලා...

    කලමනාකර සහකාර ඒ ගෙන් අත්සන් ගන්න පෝලිමේ ඉන්න කොට ඒ මිස් ෆෝන් එකෙන් ලොකු කතාවක්....හරියටම සූර පප්පා එකේ මේ සීන් එක වගේමයි...

    මේ කතාවේ වගේම රිසෙප්ෂන් එකක් තියනවා...මම හොදටම බැන්නා..එයාත් මාත් එක්ක එකතු වෙලා අරයලට බැන්නා..මට හිතාගන්න බැහැ.... ඕන්න ඕකයි ඇත්ත කතාව

    වීඩියෝ කරල fb දාන්න තිබ්බේ .පරණ කාලකන්නි තාමත් ඉන්නවා ආයතන වල උන් තමා ඔය වටේ යවන්නේ .දැන් ඉස්සර වගේ නෙම්ය් complain කලොත් උන්ගේ රස්සා වලට කෙලවෙනවා .
     
    • Wow
    Reactions: Psiko

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    ඔයාට මම මුලින්ම කිව්වා නේ ඔහොම කරගන්න කියලා එත් ඔයා හිතුවා නේද ඔයාටම කරගන්න පුලුවන් එකේ අපි Chartered accountant කෙනක් ට දුන්න එක මෝඩයි කියලා. ඔයාම කර ගත්තා නම් සල්ලි ඉතුරුයි කියලා, මට තේරුණා ඔයාට ඕක වෙනවා කියලා එත් මම තේරුම් කරන්න ගියේ නැහැ මොකද ඔයා හිටපු තනි තීරණය අනුව එක ගැන කියන්න ගියා නම් වාද කරන්න වෙනවා එකයි අහන දෙයකට විතරක් උදව් කරේ දැන් එහෙම කෙනක්ට දුන්න එක හොදයි
     
    Ou ou oyage help tika watinawa .... 🙈🙏❤️
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    වීඩියෝ කරල fb දාන්න තිබ්බේ .පරණ කාලකන්නි තාමත් ඉන්නවා ආයතන වල උන් තමා ඔය වටේ යවන්නේ .දැන් ඉස්සර වගේ නෙම්ය් complain කලොත් උන්ගේ රස්සා වලට කෙලවෙනවා .
    In Colombo nam no babe.
    Npp + lotus 🪷 සැර්ටම වැඩ.

    උබ බෝක්කුවක් යට ඉන්නත් පුලුවන් .
     
    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,178
    8,303
    113
    තෝ කුණු ලෝබයෙක්නේ. හැබැයි ටෝක් දෙන්නේ ලක්සරි වාහන ගන්න.
     
    • Love
    Reactions: Psiko

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    Lesiyen thaniyama karanna puluwan but adala liyum wala format tika ona..
    Owa karana hamoma ithin wena kage hari langa wada karala or ussala thama oya format tika ganne.. kawruth mula indan liyapuwa na..
     
    • Love
    Reactions: Psiko