කෙල්ලෙක් තෝරගන්න ලැබුනොත්

මෙතනින් කෙල්ලෙක් තෝරගන්න උනොත් කාවද තෝර ගන්න කෙනා. තෝර ගත්තට පස්සේ වෙනස් කරන්න බෑ. හොදට බලල වෝට් කරම

  • A

    Votes: 3 2.6%
  • B

    Votes: 15 12.8%
  • C

    Votes: 33 28.2%
  • D

    Votes: 3 2.6%
  • E

    Votes: 6 5.1%
  • F

    Votes: 44 37.6%
  • G

    Votes: 13 11.1%

  • Total voters
    117

hkkasun

Well-known member
  • Oct 19, 2014
    1,137
    398
    83
    යටිපතුල් උඩ 👣
    උබලට මේ අතරින් කෙල්ලෙක් තෝර ගන්න සිද්ධ උනා කියල හිතමු.

    මූන බලන්න කතා කරන්න මුකුත්ම බෑ. මේ ෆොටෝ එක විතරයි. මෙතනින් තෝර ගන්න වෙනවා.

    එක්කෙනයි තෝර ගන්න පුලුවන්, තෝර ගත්තට පස්සේ ආපහු මාරු කරන්න බෑ කියලා හිතමු.

    දාගෙන යමු කාවද තෝර ගන්නෙ කියලා.

    බම්ප් එකක් හරිත් දාගෙන යමු වෝට් කරල.
    කැමති අය කියන්න තෝරගන්න විශේෂ වෙන්න හේතුවත් 💪🏼
    IMG_20210313_120606.jpg
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    A

    ඒක ගනන් අඩුම සෙරෙප්පුව වගේ පේනවා ( වැඩි වියදම් නෑ වගේ )
    නියපොතු වල කියුටෙක්ස් ගාලත් නෑ ( සැලූන් වලට යන්නෙ නෑ වෑගේ )
    සාරියත් නිකන් චීප් ලුක් තියෙන්නෙ

    අඩු වියදමෙන් රන් කරන්න පුලුවන්
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    A

    ඒක ගනන් අඩුම සෙරෙප්පුව වගේ පේනවා ( වැඩි වියදම් නෑ වගේ )
    නියපොතු වල කියුටෙක්ස් ගාලත් නෑ ( සැලූන් වලට යන්නෙ නෑ වෑගේ )
    සාරියත් නිකන් චීප් ලුක් තියෙන්නෙ

    අඩු වියදමෙන් රන් කරන්න පුලුවන්
    LOL ඒ පිරිමි කකුලක්.. උබ කැමති නම් කමක් නෑ ඉතිම්.🤭
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,459
    113
    උබලට මේ අතරින් කෙල්ලෙක් තෝර ගන්න සිද්ධ උනා කියල හිතමු.

    මූන බලන්න කතා කරන්න මුකුත්ම බෑ. මේ ෆොටෝ එක විතරයි. මෙතනින් තෝර ගන්න වෙනවා.

    එක්කෙනයි තෝර ගන්න පුලුවන්, තෝර ගත්තට පස්සේ ආපහු මාරු කරන්න බෑ කියලා හිතමු.

    දාගෙන යමු කාවද තෝර ගන්නෙ කියලා.

    බම්ප් එකක් හරිත් දාගෙන යමු වෝට් කරල.
    කැමති අය කියන්න තෝරගන්න විශේෂ වෙන්න හේතුවත් 💪🏼
    View attachment 116216
    Da puck did I just click on 🤔 🤔 🤔 ?
     
    Yee

    Well-known member
  • Feb 4, 2021
    420
    654
    93
    කකුලේ මහපට ඇගිල්ලට වඩා දෙවනි ඇගිල්ල දිග කෙල්ලෝ මුරණ්ඩුයිලු.

    ඒ හින්දා B only 🤭