කෙල්ලෙක් දාගන්න ඕන

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,764
    5,867
    113
    Colombo
    කෙල්ලෙක් සෙට් කරගන් ඕන බන්ලා...අදහස් ටිකක ්දීපන්...දැන් කාලේ එවුන ්නිකන් සීනිබෝල වගේ .ත..90 දශකයේ එකියක් දාගන් ඕන මුන්ව සෙට් කරගන්නේ කොහොමද කියල බැලුවේ..ඔන්ලයින් බැනේ මොකද උන් ඩබල් ත්‍රිබල් වටේම ගහනු ්එවුන්ද කියල...පිසිකලි හම්බවෙන්න ක්‍රමයක් තමයි කල්පනා කරේ...අදහසක් දීපල්ලකා...