කෙල්ලෙක් දාගැනීම

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
එක්කො මම උඹට කියන දේ තෙරෙන්නෙ නෑ. නැත්නම් උඹ මට කියන දේ තේරෙන්නෙ නෑ.. ඒක පවුල් පසුබිමේ දෙයක් වුනාට අති බහුතරයක් මේ තත්වෙ ඉන්නවනම් ඒකට වගකියන්න ඕන සම්ප්‍රදායන්. මට තේරෙන විදියටනම් අපි හැමෝටම වැරදිලා කියන එකනම් මට හිතෙනවා. දැන් කොහොමටත් අපේ රටේ කෙල්ලො විනාශ වෙන එකට වගකියන්න ඕන අම්මලා,, එයාලාට ලෝකෙ දැනුම අඩු නිසා හරි, එයාලගෙ ක්‍රමේටම අනුව ලමයි හදන්න ගියාම හරි මේ ප්‍රශ්න ඇතිවෙන්නෙ.. මම කියන්නෙ බහුතරයක් ගැන.මම ඩ්‍රාමා එකක් දාන්නම් එතකොට ඒ කෙල්ලොන්ගෙයි අපෙ කෙල්ලොන්ගෙ වෙනසයි තේරුම් ගන්න පුලුවන්. කෙල්ලො එක්කො රැඩිකල් වෙන්න ඕන නැත්නම් ගතානුගතික වෙන්න ඕන. අපේ අය අතරමන් වෙන්නෙ ඔය දෙකේ මැද තෝරගන්න නිසා වෙන්න පුලුවන්:eek::(

i will never marry a srilankan girl :no:

කොල්ලෝ කෙල්ලෝ කියලා විශේෂයක් නෑ,උබට ඒ විදියට මිනිස්සුන්ව මනින්න බෑ. හැම මිනිසෙක්ම තමන් තුළ විශේෂ හැකියාවන්, වෙනස් ආකල්ප ඇති කරගන්නවා පොඩි කාලේ ඉදලම වගේ. මේ ආකල්ප සදහා පසුබිම් වෙන්නේ පවුල් පසුබිම ,ඇසුරු කරන මිනිස්සු, සමාජීය ආගමික බලපෑම සහා මාධ්‍යය. හැම අම්මා කෙනෙක්ම වගේ බලන්නේ තමන්ගේ ළමයව හරි මග ගෙනියන්නයි තමන්ගේ මතේට අනුව. මේ මතේ හරි වෙන්නත් පුලුවන් වරදින්නත් පුලුවන් නමුත් වේචනාව අනුව බලනකොට බහුතර හැම අම්මා කෙනෙක්ම ළමයව විනාශය කරා ගෙනියන්නේ නෑ යම් අම්මා කෙනෙක් තමන්ගේ ළමයව වැරදි පාරේ යන වැඩක් කරොත් බෝහෝ වෙලාවට එතන තියෙන්නේ නොදැනුවත් කම නැත්නම් සුපරික්ෂාකරි නොමැති බව මිසක් අහයපත් සිතුවිල්ලක් නෙවෙයි. අහයපත් සිතුවිලි සහිත අම්මලත් ඉන්නවා මම නෑ කියන්නේ නෑ නමුත් මම මේ කථා කරන්නේ බහුතරය ගැනයි. මේ නොදැනුවත් කම සදහා බලපාන ප්‍රධාන හේතුව අධ්‍යාපනයයි. ඒකයි කියන්නේ ගෑණුන්ට අධ්‍යාපනය දෙන එක හරි වැදගත් කියලා.
මේ ලෝකේ කිසිම කෙනෙක් සම්පූර්ණයෙන්ම හොද වත් නරක වත් වෙන්නේ නෑ ඒ වගේම කිසිම කෙල්ලෙක් සම්ප්‍රදායික වත් අන්තගාමීවත් නෑ ඒදෙක අතර විචලනය වෙන එකයි වෙන්නේ. මේක හැම මනුෂයෙකුටම පොදු දෙයක්.

මම දාපු Thread ටික බැලුවා නම් උබව ලංකාවේ කෙල්ලෙක් කොහොමත් බදින්නේ නෑ. :P