කෙල්ලෙක් දැක්කාම
කෙල්ලෙක් දැක්කාම මේ කවිය මතක් කරගනින්:
කොච්චර මල් වැල් දාලා ඇන්දත්
කොච්චර රන් සළු ඇඳලා වැහුවත්
විසි තිස් දවසෙම හෝදල තිබ්බත්
යත්තේ ගඳ නෑ යන්නේ කවදත්
එක එක ගෑණුන්ට අහු වෙලා ජීවිතේ විනාස කරගන්න එපා. කාමය කියන්නේ අපිව පුච්චල දාන පුළුවන් ගින්නක්, කෙල්ලෝ කියන්නේ කොල්ලෝ විනාස කරල මරාගෙන කන්න ඉන්න රාස්සියෝ ජාතියක් කියල හිතාගනින්.
ඔය කවිය හරියට කට පාඩම් කරගෙන ඉඳපන්. එතකොට ඔය ලස්සනයි කියන කෙල්ලෙක් දැක්කත් පිළිකුලක් හිතිල හිනා යනව මිසක් ඒකිගෙ පස්සෙ වැටිල යන්න හිතෙන්නෙ නෑ.
--කවිය මාගේ නිර්මාණයක් නොවන බව කරුණාවෙන් සළකන්න.--

Last edited:

dakina dakina kellata love karana unta hodai. life partner thoraganna eka hariyata hoyala balala karanam oya kiyana kavi ona wenne ne ban.
thu thooo
හැබැයි උබේ කථාවේ ඇත්තක් තියෙනව අපේ සියල ආච්චි අම්මලගේ කාලේ.. අපේ අම්ම අප්පච්චිගේ කාලේ ආදරේට සහ බැදිම්වලට ලොකු වටිනාකමක් ලස්සනක් තිබුනා...