කෑල්ලක් නැති මට ලෑල්ලත් සැපයි![]()
![]()
කෑල්ලක් නැති මට ලෑල්ලට වෙලා පොල්ලට අල්ල තියල හොල්ල හොල්ල ඉල්ල තමා වෙල්ලෙ.
කෑල්ලක් නැති මට ලෑල්ලත් සැපයි![]()
![]()
good morning thiya happy birth day message ekakwath kawuruwath ewanne na
![]()
na ponsah machan ubath jack gahanna purudu wechcha ekek neda? ubatath kellek nadda? matath ehemai ban. jeewitheta kellek set wela na. me jack gahillata abbahi wenna hethuwath eka thamai

na pons
mata kello daganna barikamak na,, dagena idalath thiyenawa.![]()



ehenam hu**tho kiwwe good morning msg ekakwath ewanna ekek na kiyala![]()

Kellek nathi jiwithe sundarai ban kello yalu unata passe tiyena karadara epa wenawa ( ona kollek kellek gen bala porothuwenne sex, love & wayasata giyama raka balaganna & samajaye pawathma) oeken me wayasedi nam hodata ona wenne sex & love).thaniyen inna kota tama niyama.kellek natei kiyala ubala duk wenna epa. wena un kello dagena innwa kiyala un loku line dawata ganan ganna epa.
tamunta hariyana kellek me lankawe innwa, ekek nati una kiyala duk wenna.epa. podddak witara hitata sankawak danei. ( maha paluwak danei) monwa karannada.
kellek nati una baya nowi idahalla. ubalata kellek labei machan.ubala age eken tika tika idiriyata yna kota ebema owa ubala wath danne nathuiwa eliyata ewi( kellek ekka talk karana vidiha, daganna vidiha, baya nati kama, tamage kella wena ekekta ayithi wennata ida nodima)
man hitanawa me thread eka dapu kolla ge yaluwonta 4 wate kello ati kiyala. ane mage yaluwanta kello innwa mata ekek wath na kiyala. duk wenna epa saho. samharunta dena deyyo toku ana ana denawane.
kello nathi unata hoda kellek labewa !!! (tamage mulu jivithetama ) ethakota oyala oyage ammawa eyage rupen dakiwi.
රත්තරං;14000950 said:මචන් ... හොදට ඉගෙනගෙන, හොද රස්සාවක් හොයන්.. හොදට හම්බ කරපන්
උබට කෙල්ලො කියන දේ නතින් වෙනවා බන්
ඔය කෙල්ලන්ගේ ගනන් අව්රුදු 16-22ත් අතර විතරයි
කෙල්ලෙක් නැතුව දුක් විදින උන් ඉගෙනගන්න, සාර්තක වෙන්න දුක් විදපල්ලා
16 - 22 athara witharai. ea ai? tikak wisthara karapanko

අනික් කොල්ලෝ තමුන්ගේ කෙල්ලගේ අතෙන් අල්ලගෙන යන්නේ ඇයි බන්? අනික... උන් එහෙම යනකොට මේ තනිකඩ අපි දිහා නිකම් පාච්චලේට බලන්ටේ ඇයි බොලව්? පාහර යක්කු! අලි සයිස් ඉතින්... කෙල්ලෙක් ඉන්නවා කියල අහින්සක අපිව නිකම් කුජීත කරන එකත් උන්ට ආතල් එකක් මගෙ හිතේ... හනේ අපි සැලෙයි ඕවට!


.....හැබැයි ඉතින් කෙල්ලෙක් නෑ මට
ඒක හන්දා
පෝන් වලට රීලෝඩ් දාන්න ඕනි නෑ
පන්ති ඉවරවෙලා බස් හෝල්ට් ගානේ රස්තියාදු වෙන්න ඕනි නෑ
මල් කඩ කඩ කාලේ කන්න ඕනිම නෑ
රූම් වලට පිල්ම් හෝල්වලට පාර්ක් වලට සල්ලි යන්නේ නෑ
මහ රූ නිදි මරන් sms කරන්න ඕනි නෑ
තෑගි බෝග සමරු පලක හොය හොයා දුවන්න ඕනි නෑ
හැමදාම ඩෙනිම හෝදන්න ඕනි නෑ
;yes: 
දැන් මම හුඟක් වයසයි බන්.30යි.මම පොඩි කාලේ ඉඳන්ම ගියේ පිරිමි පාසකලකට.ඒ කාලේ ඉඳන් අද මේ වෙනකන් මම කෙල්ලෝ ලඟින් ආශ්‍රය කරල නෑ මචන්.උඹල විශ්වාශ කරනවද?මම තාම යාලුවෙක් වශයෙන් හරි කෙල්ලෙක් එක්ක වචන 10ක් කතාකරල නැතුව ඇති.කැම්පස් එකෙත් මම හිටියේ කොල්ලෝ සෙට් එකක් එක්ක..මම ඒ කාලේ ඉඳන්ම හුඟක් හුදෙකලාව ඉන්ඩ කැමති චරිතයක්.මම ඒ හුදෙකලාවට හරි ආදරෙයි බන්.මම දැන් රස්සාව කරන තැනත් කෙල්ලෝ නෑ.උඹල අහයි උඹ ගේ පොරක්ද කියල.උඹල එහෙම හිතුවට මම පුදුම වෙන්නේ නෑ.නෑ මචන් මම ඒ වගේ අප්පිරිය සහගත චරිතයක් නෙමේ.
මම කැම්පස් එකේ ඉද්දි එක කෙල්ලෙකුට ට්‍රයි කලා.ඒත් වෙන එකෙක් ඒ කෙල්ලට ට්‍රයි කරන්ඩ ගත්ත මම ට්‍රයි කරන බව දැන දැනම.ඌ මට වැඩිය පෙනුමයි.මම හිතුව මට වැඩිය ඒ කෙල්ලට දැන් ට්‍රයි කරන එකා ගැලපෙනව.ඒ හින්ද මම එයාව අමතක කරනව කියල.
අන්තිම අවුරුද්දෙදිත් දෙවෙනි අවුරුද්දෙ ගෑණු ලමයෙකුට ට්‍රයි කලා.ඒත් අයාටත් ඒ අස්සෙම කොල්ලෙක් ඇවිල්ල ට්‍රයි කලා.උන් ටික මට ලොකු ලනුවක් දුන්න.ඒ කෙල්ල කතා කරනව වගේ වෙන කෙල්ලෙක් ලව්ව ෆෝන් එකෙන් කතා කරල උන් සෑහෙන ලොකු ෆන් එකක් අරගෙන තිබ්බ.ඊට පස්සේ ඒක මතක් කර කර විහිලු කරන්ඩ පටන් ගත්ත.
මට ඒ සිද්දියෙන් පස්සේ මට සේරම එපා වුනා.මම අන්තිමට හුදෙකලාවට ප්‍රේම කරන්ඩ පටන් ගත්ත.ඒ විහිලුව මගේ මුලු ජීවිතේම කාලකණ්නි කලා. මේ ජීවිතේ ඉක්මනින් කෙලවර වෙනව නම් මට ඒතරම් සන්තෝශයක් නෑ ම්චන්.



ඕව ගණන් ගන්නේ කවුදදැන් මම හුඟක් වයසයි බන්.30යි.මම පොඩි කාලේ ඉඳන්ම ගියේ පිරිමි පාසකලකට.ඒ කාලේ ඉඳන් අද මේ වෙනකන් මම කෙල්ලෝ ලඟින් ආශ්‍රය කරල නෑ මචන්.උඹල විශ්වාශ කරනවද?මම තාම යාලුවෙක් වශයෙන් හරි කෙල්ලෙක් එක්ක වචන 10ක් කතාකරල නැතුව ඇති.කැම්පස් එකෙත් මම හිටියේ කොල්ලෝ සෙට් එකක් එක්ක..මම ඒ කාලේ ඉඳන්ම හුඟක් හුදෙකලාව ඉන්ඩ කැමති චරිතයක්.මම ඒ හුදෙකලාවට හරි ආදරෙයි බන්.මම දැන් රස්සාව කරන තැනත් කෙල්ලෝ නෑ.උඹල අහයි උඹ ගේ පොරක්ද කියල.උඹල එහෙම හිතුවට මම පුදුම වෙන්නේ නෑ.නෑ මචන් මම ඒ වගේ අප්පිරිය සහගත චරිතයක් නෙමේ.
මම කැම්පස් එකේ ඉද්දි එක කෙල්ලෙකුට ට්‍රයි කලා.ඒත් වෙන එකෙක් ඒ කෙල්ලට ට්‍රයි කරන්ඩ ගත්ත මම ට්‍රයි කරන බව දැන දැනම.ඌ මට වැඩිය පෙනුමයි.මම හිතුව මට වැඩිය ඒ කෙල්ලට දැන් ට්‍රයි කරන එකා ගැලපෙනව.ඒ හින්ද මම එයාව අමතක කරනව කියල.
අන්තිම අවුරුද්දෙදිත් දෙවෙනි අවුරුද්දෙ ගෑණු ලමයෙකුට ට්‍රයි කලා.ඒත් අයාටත් ඒ අස්සෙම කොල්ලෙක් ඇවිල්ල ට්‍රයි කලා.උන් ටික මට ලොකු ලනුවක් දුන්න.ඒ කෙල්ල කතා කරනව වගේ වෙන කෙල්ලෙක් ලව්ව ෆෝන් එකෙන් කතා කරල උන් සෑහෙන ලොකු ෆන් එකක් අරගෙන තිබ්බ.ඊට පස්සේ ඒක මතක් කර කර විහිලු කරන්ඩ පටන් ගත්ත.
මට ඒ සිද්දියෙන් පස්සේ මට සේරම එපා වුනා.මම අන්තිමට හුදෙකලාවට ප්‍රේම කරන්ඩ පටන් ගත්ත.ඒ විහිලුව මගේ මුලු ජීවිතේම කාලකණ්නි කලා. මේ ජීවිතේ ඉක්මනින් කෙලවර වෙනව නම් මට ඒතරම් සන්තෝශයක් නෑ ම්චන්.
Hahahahah forget about em brah Get Wasted,Party wichoOo buddz and start Loving you Ownself.. Bitches aint worth talking shyt over you people feel watum saying?? trust me ive gone through shyt buh finally opened ma eyes 2 dah world ive been missing man... seriously...LOL Girls??Hahahahah forget about em brah Get Wasted,Party wichoOo buddz and start Loving you Ownself.. Bitches aint worth talking shyt over you people feel watum saying?? trust me ive gone through shyt buh finally opened ma eyes 2 dah world ive been missing man... seriously...



