මම හොයන්නෙත් ඔහොම එකක් තමයි බන් ඒත් ජීවිතේට එහෙම කෙනෙක් හම්බවෙලා නෑ. ඔක්කොම පිනට කාලා බුදියගන්න එවුන්..![]()
අපෝ අම්ම තාත්තා ලඟ හැදිච්ච බෝනික්කො නම් එපෝඋන් තමයි මන් අර කියපු ගොඩට අයිති. කිසිම වෙලාවක තනි තීරනයක් ගන්න බෑ ගූ 70යිරත්තරං;14005675 said:
ඉන්නවා බන් ඉන්නවා... හොයලා බලපන්.. අම්මා තාත්තා එක්කම හැදිච්ච රත්තරං කෙල්ලෝ ඕනේ තරම් ඉන්නවා.. ඔය නොම්බරේ හොයන් කෝල් කරපු පලියට.. පාරේ දැක්ක පලියට කොල්ලො එක්ක උන් සෙට් වෙන්නේ නෑ
අපෝ අම්ම තාත්තා ලඟ හැදිච්ච බෝනික්කො නම් එපෝඋන් තමයි මන් අර කියපු ගොඩට අයිති. කිසිම වෙලාවක තනි තීරනයක් ගන්න බෑ ගූ 70යි
එහෙම කියන්න එපා බන් බුලට් කෙල්ලොත් ඉන්නවා... මෙහෙමයි අපි උනත් මචන් පොඩි කාලේ හැදෙන පරිසරය අනුව තමයි ලොකු වෙද්දී මනස සැකසෙන්නේ.... සමහර උගත් දෙමෝපියෝ ඉන්න ගෙවල් වල මචන් උන් දරුවොත් එක්ක මාර Open එකේ කතා කරනවා SEX ගැන උනත් ඉතින් හොදද කෙල්ලොත් ඉන්නවා තනියෙන් වැඩක් කර ගන්න පුලුවන්... අපේ අම්මා මම ට්රයි කරපු පළවෙනි කෙල්ල ගැන ඉදන් දන්නවා... එයා ගොඩක් වෙලාවට කෙල්ලෝ ගැන බලලා කිව්ව දේවල් හරි ගියා.. මට නම් පොඩි මල්ලිලා නංගිලාට කියන්න තියෙන්න අම්මය තාත්තට පුලුවන් කරම් සමීප වෙන්න කියලයිඅපෝ අම්ම තාත්තා ලඟ හැදිච්ච බෝනික්කො නම් එපෝඋන් තමයි මන් අර කියපු ගොඩට අයිති. කිසිම වෙලාවක තනි තීරනයක් ගන්න බෑ ගූ 70යි
ඒකත් ඇත්ත ඒත් සමහර ඒ ලෙවෙල් ලියන ලමයි එක්ක අම්මල පන්තියට වෙලා ඉන්න එක නම් අමු ගොන්කමක්.වැඩ්ඩා;14005783 said:එහෙම කියන්න එපා බන් බුලට් කෙල්ලොත් ඉන්නවා... මෙහෙමයි අපි උනත් මචන් පොඩි කාලේ හැදෙන පරිසරය අනුව තමයි ලොකු වෙද්දී මනස සැකසෙන්නේ.... සමහර උගත් දෙමෝපියෝ ඉන්න ගෙවල් වල මචන් උන් දරුවොත් එක්ක මාර Open එකේ කතා කරනවා SEX ගැන උනත් ඉතින් හොදද කෙල්ලොත් ඉන්නවා තනියෙන් වැඩක් කර ගන්න පුලුවන්... අපේ අම්මා මම ට්රයි කරපු පළවෙනි කෙල්ල ගැන ඉදන් දන්නවා... එයා ගොඩක් වෙලාවට කෙල්ලෝ ගැන බලලා කිව්ව දේවල් හරි ගියා.. මට නම් පොඩි මල්ලිලා නංගිලාට කියන්න තියෙන්න අම්මය තාත්තට පුලුවන් කරම් සමීප වෙන්න කියලයි
රත්තරං;14005758 said:mama adahas kale eka nemei machan. amma thaththa ekkka hoda badimak thiyana hachcha un. pulun boonikko neme ban

වැඩ්ඩා;14005783 said:එහෙම කියන්න එපා බන් බුලට් කෙල්ලොත් ඉන්නවා... මෙහෙමයි අපි උනත් මචන් පොඩි කාලේ හැදෙන පරිසරය අනුව තමයි ලොකු වෙද්දී මනස සැකසෙන්නේ.... සමහර උගත් දෙමෝපියෝ ඉන්න ගෙවල් වල මචන් උන් දරුවොත් එක්ක මාර Open එකේ කතා කරනවා SEX ගැන උනත් ඉතින් හොදද කෙල්ලොත් ඉන්නවා තනියෙන් වැඩක් කර ගන්න පුලුවන්... අපේ අම්මා මම ට්රයි කරපු පළවෙනි කෙල්ල ගැන ඉදන් දන්නවා... එයා ගොඩක් වෙලාවට කෙල්ලෝ ගැන බලලා කිව්ව දේවල් හරි ගියා.. මට නම් පොඩි මල්ලිලා නංගිලාට කියන්න තියෙන්න අම්මය තාත්තට පුලුවන් කරම් සමීප වෙන්න කියලයි
ekanam aththaAmma thaththa ekka sameepawa hitapu Thaniyama wadak kara ganna puluwan kello kiyala category ekaka naha ne bun![]()

Amma thaththa ekka sameepawa hitapu Thaniyama wadak kara ganna puluwan kello kiyala category ekaka naha ne bun![]()
මමත් ඒකට විරුද්දයි බන්ඒකත් ඇත්ත ඒත් සමහර ඒ ලෙවෙල් ලියන ලමයි එක්ක අම්මල පන්තියට වෙලා ඉන්න එක නම් අමු ගොන්කමක්.
මම කිව්වෙ මෙහෙම කෙල්ලො සහ දෙමව්පියො ගැන මිසක් ඕපන් කතාකරන අය ගැන නෙමෙයි.

රත්තරං;14005813 said:අනිවාරෙන්. අපේ ගොන් නාම්බෝ පොඩ්ඩක් චූ පැට්ටා වටේ රැව්ල එනකොට හිතනවා.. අම්මා තාත්තා මොනවද දන්නේ අපිනේ පොරවල් කියලා
25 පැන්නහම තේරෙනවා අපි මොනවද දන්නේ අම්මලා තාත්තලානේ පොරවල් කියලා
රත්තරං;14005832 said:සම්පූර්න වැරදී.. උබලා ඔය තනියම වැඩක් කරනවා කියන්නේ -කොල්ලෙක් එක්ක කොට්ටක් පැනලා ගෙදරට චා නොවී ඉන්න කෙල්ලෝ කියන එක ඒත් ඒක එහෙම නෙමේ සමාජෙට වඩා දේවල් අම්මගෙන් කෙල්ලෙක් ඉගෙනගන්නවා

Don't guess what i think machan! mama thaniyama wadak kara gannawa kiwwe hoddak bathak hada ganna puluwan, baduwak muttuwak thorala ganna puluwan, awashya welawata awasya wade hithala karana kellonwa![]()
ekanam aththa
![]()

වැඩ්ඩා;14005838 said:මමත් ඒකට විරුද්දයි බන්![]()
වැඩ්ඩා;14005844 said:ලමයෙක්ව හදන්න හරියට දන්නේ නැති පොඩි කොල්ලෝ කෙල්ලෝ රෑම් වලට රිංගන එක තමා මට නම් පෙන්නන්නම බැරි......
රත්තරං;14005870 said:anna e dewal igena ganne ammagen
ammath sinibolayaknam kellath ehemai

මට එහෙම කෙල්ලෙ ඒලෙවල් ක්ලාස් එකේ කෙල්ලෙක් සෙට් වුනා. එයයි මමයි සෙක්ස් හිටන් ඉස්කෝලෙදි කතා කලා.. මාරම චරිතයක්...කොල්ලො එක්ක යාලුවෙන්නෙම නෑ.. එයත් එක්ක කෙලින්ම අහන්නෙ නැති කොල්ලොන්ට එයා කැමති නෑ. එයා කියන විදියට සල්ලි තියෙන කෙල්ලො ඇඳුම් වලට හුඟාක් සල්ලි වියදම් කරන්න නෑලු.. අනේ මන්දා,, දැන් නම් ලෝ කරනවා
ඒවා දකිනකොට ඉරිසියාවක් ඇතිවෙන්නෙ නෑ කියලා දිවුරපන්
වැඩ්ඩා;14005844 said:ලමයෙක්ව හදන්න හරියට දන්නේ නැති පොඩි කොල්ලෝ කෙල්ලෝ රෑම් වලට රිංගන එක තමා මට නම් පෙන්නන්නම බැරි......
Birth control gana dana gaththama hari. godak aya rums yanne katha karanna poddak thurul wela inna witharai machan. Eliye inna un as karakawala "ana araki aruth ekka rooms yanawa" kiwwata okkoma yanne sex karana nemei 