කෙල්ලෙක් නැතිව දුක්වෙන එවුන් වරෙල්ලා

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
රත්තරං;14005870 said:
anna e dewal igena ganne ammagen
ammath sinibolayaknam kellath ehemai
ඔයා අම්මගෙයි දුවගෙයි සම්බන්ධෙ තියෙන වැරදි දන්නෙ නෑ..කෙල්ලට කොල්ලෙක් සෙට් වුනාම කෙල්ල අම්මට කියනවා, ඒත් තාත්තා දන්නෙ නෑ. දෙන්නම හුඟක් වෙලාවට තාත්තව රවට්ටන එක තමයි හුඟක් පවුල් වල වෙන්නෙ. එහෙම නැති තැනුත් තියෙනවා.
 
Jan 15, 2012
938
169
0
රාවණ අඩවිය
Lamai hadanna dana ganna ona naha machan :) Birth control gana dana gaththama hari. godak aya rums yanne katha karanna poddak thurul wela inna witharai machan. Eliye inna un as karakawala "ana araki aruth ekka rooms yanawa" kiwwata okkoma yanne sex karana nemei ;)

එහෙම වෙන්නත් පුලුවන්... හැබැයි මචෝ පූසෝ සිල් රෙද්ද පොරවන් හිටියයි කියලා මීයට ‍බේරි‍ලා ඉන්න පුලුවන් වෙයිද ?
 
රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඔයා අම්මගෙයි දුවගෙයි සම්බන්ධෙ තියෙන වැරදි දන්නෙ නෑ..කෙල්ලට කොල්ලෙක් සෙට් වුනාම කෙල්ල අම්මට කියනවා, ඒත් තාත්තා දන්නෙ නෑ. දෙන්නම හුඟක් වෙලාවට තාත්තව රවට්ටන එක තමයි හුඟක් පවුල් වල වෙන්නෙ. එහෙම නැති තැනුත් තියෙනවා.

    depend

    රැවටීම චාටුව බොරුව වගේ දේවල් කෙල්ලෝ ටික ටික හරි කරනවා. ඒකනේ කෙල්ලෝ කියන්නේ
     
    ~Admin~

    Banned
    Dec 1, 2012
    6
    1
    0
    Lamai hadanna dana ganna ona naha machan :) Birth control gana dana gaththama hari. godak aya rums yanne katha karanna poddak thurul wela inna witharai machan. Eliye inna un as karakawala "ana araki aruth ekka rooms yanawa" kiwwata okkoma yanne sex karana nemei ;)
    :lol::lol: WTF machan thurul karan inna room ekakata yanna oneda.Park thiyenne.
     
    ~Admin~

    Banned
    Dec 1, 2012
    6
    1
    0
    රත්තරං;14005965 said:
    depend

    රැවටීම චාටුව බොරුව වගේ දේවල් කෙල්ලෝ ටික ටික හරි කරනවා. ඒකනේ කෙල්ලෝ කියන්නේ

    kello kollo degolloma rawattanawa demawpiyanwa
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;14005949 said:
    eka ube welawa machan
    mage campus eke science eke 80%kma unne mama kiwwa wage elakiri kello

    පොත් ගුල්ලියො.. අපිට එපා.. අපිටපොත් ලියන්න කෙල්ලො ඕන නැතෝ
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    kello kollo degolloma rawattanawa demawpiyanwa
    ඔව්.. ඒත් මමනම් මම කරන කිසිදෙයක් කියන්නෙ නෑ. එතකොට රැවටීමක් හරි කඩේයාමක් හරි වෙන්නෙ නෑ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඔව්.. ඒත් මමනම් මම කරන කිසිදෙයක් කියන්නෙ නෑ. එතකොට රැවටීමක් හරි කඩේයාමක් හරි වෙන්නෙ නෑ.

    ඒ උනාට උබේ අම්මා තාත්තා උබ වෙනුවෙන්නම් සෑහෙන්න කඩේ ගිහින් ඇති. හැම අම්මෙක් තාත්තෙක්ම එහෙමයි (ඉදලා හිටලා ඇරෙන්න )
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;14006037 said:
    ඒ උනාට උබේ අම්මා තාත්තා උබ වෙනුවෙන්නම් සෑහෙන්න කඩේ ගිහින් ඇති. හැම අම්මෙක් තාත්තෙක්ම එහෙමයි (ඉදලා හිටලා ඇරෙන්න )
    මම හිතන්නෙ නෑ:eek:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,294
    25,072
    113
    tracing Geo-location.. ... ...
    රත්තරං;14005102 said:
    මෙන්න මේකයි සීන් එක... ඔය අව්රුදු 16 ඉතර කෙල්ලො හිතන් ඉන්නේ හු#% කියන්නේ ලෝකේ පූජනීයම වස්තුව කියලා, 18 වෙනකොට ඕක නලලේ තියෙන්නේ කියලා හිතනවා. 22 ඉතර වෙද්දී නියම තැන හොයාගත්තත් ඒක රත්ත්‍රං කියලා හිතනවා

    23 පහු උනාම හිතනවා අපරාදෙ මේ වගේ පුහු ආටෝපෙ තියෙන කොල්ලෙක් එක්ක යාලු උනේ කියලා.24-25 වෙද්දි උන් පරිනත වෙලා. බොලද ආදරත් බිදිලා ගිහින්, එතකොට හොයන්නේ සල්ලි/ හොද අනාගතයක්/ රැකියාවක්/ පව්රුශයක් (ටයිප් වෙන්නෙම නෑනේ බන්) තියෙන එකෙක්ව, ඒ කියන්නේ සුදු උස බොඩි බිල්ඩර්ස්ලා නෙමේ, දෙයක් කල හැකි කොල්ලෙක්ව. යමක් කමක් තියෙන එකෙක්ව, එහෙම එවුන් මේ කොල්ලො සමාජේ 10%ක් වත් නෑ. (මම මේ කියන්නේ දෙකයි පනහේ කෙල්ලෝ නෙමේ , කටපුරා සුදු මැනිකේ කියන්න පුලුවන් ජෙනුයින් "මැනිකෙලා" ගැන )

    අනික ඔය අව්රුදු 25 ඉතර වෙද්දි කෙල්ලන්ගේ බොලද ආදර කතා 90%ක්ම ලෙහිලා යනවා. ඊට පස්සේ උන් කලින් කරපු ගොන්කම.... ඒ කිව්වේ කලින් ඔප්ශන් වලින් කොල්ලෙක් තෝරන්න යන්නේ නෑ. අන්න එතෙන්දි හොදට ඉගෙනගත්ත, යමක් හම්බ කරන කොල්ලා මාකට් වෙනවා. ඔය ලොකු කම් දාපු කෙල්ලෝ සේරම එදාට බලු වෙනවා බන්.හරි කොල්ලට ප්‍රොපෝසල් කියන එක නතින් වෙනවා බන්..

    අද්දැකීමෙන් කියන්නේ

    ඒත් අපේ ඉන්න හුත්#$ගේ පුතාලා මොකෝ කරන්නේ??? ඉගෙනගන්න කාලේ කි##$ නාවන්න යනවා. අන්තිමට ඌ ඉගෙනගන්නෙත් නෑ. කෙල්ලත් පරිනත උනාම හොද එකෙක් එක්ක යනවා. අරූ මනෝ ගහන් තවත් කාලකන්නි වෙනවා

    ලංකාවේ දුප්පත් මිනිස්සු ඉන්න විදිහක් නෑ. විශේශෙන් දුප්පත් කොල්ලො ඉන්න විදිහක් නෑ.. කියපල්ලා බලන්න පැයකට රුපියල් 100ක් හම්බ කරන්න කොල්ලෙක්ට බැරිද? එහෙනම් දවසට 1000ක් ලේසියෙන්ම.. මාසෙට 30000ක්..
    එහෙනම් ලංකාවේ කොල්ලෝ පk@ද සල්ලි නෑ කියන්නේ, තමන්ගේ උවමනාවක් නැතිකම

    යකුනේ.... තොපේ බොලද බැලුම්බෝල පිම්බිල්ල පැත්තක තියලා ඉගෙනගනිව්. බැරි උන එවුන් ටෙක් වත් ගිහින් දෙයක් කරපියව්. දියුනු වෙයව්. ඔය හුත්ට්@වල් කියන්නේ මහලොකු කජ්ජවල් නෙමේ. අනික තොපියි මමයි දන්න ආදරේ

    ඇත්ත ආදරේ එන්නේ කසාද බැදලා අව්රුදු දෙක තුනක් එකට ජීවත් උනාම

    ලොවෙත් නෑ බන් talk එක..එල එල...:yes::yes:මමත් දැන් කෙල්ලෝ හෙවිල්ල පැත්තක තියල සල්ලි ටිකක් හොයාගෙන ජීවිතේට තත්වයක් හදාගෙන යන්නේ..:yes::yes::yes:පස්සේ බැරිය කෙල්ලෝ නේද බන්...:eek::eek:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,842
    1,459
    113
    Colombo
    tumblr_ma7ldm2TgA1rzycvpo1_1280.jpg
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;14005102 said:

    ඒත් අපේ ඉන්න හුත්#$ගේ පුතාලා මොකෝ කරන්නේ??? ඉගෙනගන්න කාලේ කි##$ නාවන්න යනවා. අන්තිමට ඌ ඉගෙනගන්නෙත් නෑ. කෙල්ලත් පරිනත උනාම හොද එකෙක් එක්ක යනවා. අරූ මනෝ ගහන් තවත් කාලකන්නි වෙනවා

    ow machan campus

    හුත්#$ගේ පුතාලා thama oya...! ;) (no offence)

    රත්තරං;14005102 said:
    යකුනේ.... තොපේ බොලද බැලුම්බෝල පිම්බිල්ල පැත්තක තියලා ඉගෙනගනිව්. බැරි උන එවුන් ටෙක් වත් ගිහින් දෙයක් කරපියව්. දියුනු වෙයව්. ඔය හුත්ට්@වල් කියන්නේ මහලොකු කජ්ජවල් නෙමේ. අනික තොපියි මමයි දන්න ආදරේ

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: business business....

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;14006084 said:
    මගේ අම්මා තාත්තනම් එහෙමයි මචන්. උබේ පවුල් පසුබිම වෙනස් ඇති
    ඒක ඇත්ත :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ලොවෙත් නෑ බන් talk එක..එල එල...:yes::yes:මමත් දැන් කෙල්ලෝ හෙවිල්ල පැත්තක තියල සල්ලි ටිකක් හොයාගෙන ජීවිතේට තත්වයක් හදාගෙන යන්නේ..:yes::yes::yes:පස්සේ බැරිය කෙල්ලෝ නේද බන්...:eek::eek:

    කෙල්ලො කියන්නේ ජීවිතේ ලොකු සාදකයක් නෙමේ කසාද බදිනකම්