hm balamu neda aiye30 wenakota wath badapan malli
ඔය තනිකඩ ආතල් වැඩි කාලෙකට නෙවේ.
වෙනස් වෙයිද කියන්නෙතනිකඩ ජිවිතෙ ආතල්
එත් ගැනියෙක්ගෙ ආදරෙ ජිවිතෙට ලැබෙන්නත් ඔනෙ
ඒ පහස එ තෘප්තිය හරි වෙනස් තනියම ඉන්නවට වඩා
ඔක නිතර නිතර ලැබෙනකොටත් එපා වෙනව තනියම ඉන්න හිතෙනව
ඔක තම ජිවිතෙ
එකත් ඇත්ත බ්රොEhema lesiyen sasaren galwenna denne ne bro.

Look at the first comment
16 indam ma kellek nathuwa indala nah..ekko boot ekak hari Kala wena kello ekka ex Lata banna..eka hinda oya kellan jeewithe nathi experience ehema nah..මට දං 27 ඉස්කෝලේ යන කාලේ කෙල්ලෙක් එක්ක යලු වෙලා තියන්වා ඒ ඇරෙන්න මම කෙල්ලො seen එකේ ලොකුවට ගියේ නෑ.. මම ඒ කාලෙ ඉදං හිතුවේ මගේම දෙයක් කරන්නෙ කොහොමද කියලා... මං හිතන්නෙ මගේ වැඩ වලට බිසී උන හින්ද්ද කොහෙද මට ඒකට වෙලාවක් සෙට් උනේ නෑ..
බැදපු උන්ගේ අදෝනා අහනකොට මට හිතෙන්නෙ තනිකඩව ඉන්න එක හොදයිද කියලා.. සමහර උන්ට කිසිම නිදහසක් නෑ.. හැම වැඩේටම ගෑනී හොට දානව. තව සමහරු පුදුම සැකයකින් ඉන්නෙ තම්න්ගේ ගෑනි ගැන,,, උබල මේගැන හිතන්නෙ මොක්ද්ද .. තනිකඩ ජීවිතේ අතල් නේද බලං යනකොට
you must try the way or regret not doing it, risk and reward, the universal law. win rate isn't 100% too but majority of the people win. you just gotta try and see where it goes, otherwise what's the point of living a boring ass life just imagining things and comparing yourself to othersLook at the first comment

ou machn 1st love ekma boot seen ekak una. anith karanaya awanka kellk hoyanna hari amrui bn ada kale16 indam ma kellek nathuwa indala nah..ekko boot ekak hari Kala wena kello ekka ex Lata banna..eka hinda oya kellan jeewithe nathi experience ehema nah..
Bande nathath kellek inna eka watinawa.
Ow , marry karan natuwa hitahan
salli dila baduwak gahapan ,
Pros and Cons දෙකේම තියෙනවා..
According to me තනියෙන් නිදහස්. හැබැයි ඔය කොහොම කියුවත් තමන්ට partner කෙනෙක් ඉන්නවා නම් ඒක වෙනම එකක්. ළමයි කවුරු හිටියත් තමන්ගෙ better half ගෙ තැන ගන්න වෙන කාටවත් බෑ.![]()
Thank you advice waltaBroh be a man, Get married and make a beautiful family. That's the men way of life.
Awanka un koheda ban inne.. love karana kale Inna ganu , minissu neme bandana inne.. ..wasanawa thama ithin.. proposal walin supiri.ewa.set wena welawak thiyanawa..awurudu 8,10 love karalath thamun therum ganna bari ganun bandana welawaluth thiyanawa..ou machn 1st love ekma ehma seen ekak una. anith karanaya awanka kellk hoyanna hari amrui bn ada kale