කෙල්ලෙක් නැතුව ඉන්න බැරිද

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara
    mata me sep walta 30i. 25k wath penne na bn wayasa. class eke kello line danwa , balanwa e unata wayasa danagttama un magaarinwa bn :D
    මටත් එහෙමනේ වයස පේන්නෙම නෑ. 20 දි 30ක පෙනුම තිබ්බා දැන් තියෙනවා 45ක පෙනුම. 😪
     
    • Sad
    Reactions: Nidarshana_k

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,772
    6,852
    113
    18-30 athara thamai sex wala athal ma kaale uba ethakota sathiyakata sarayak wath sex nokara thamange jiwithe hodama kalaya nasthi karala
     
    • Sad
    Reactions: lkkolla

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,079
    6,418
    113
    kandy
    මට දං 27 ඉස්කෝලේ යන කාලේ කෙල්ලෙක් එක්ක යලු වෙලා තියන්වා ඒ ඇරෙන්න මම කෙල්ලො seen එකේ ලොකුවට ගියේ නෑ.. මම ඒ කාලෙ ඉදං හිතුවේ මගේම දෙයක් කරන්නෙ කොහොමද කියලා... මං හිතන්නෙ මගේ වැඩ වලට බිසී උන හින්ද්ද කොහෙද මට ඒකට වෙලාවක් සෙට් උනේ නෑ..
    බැදපු උන්ගේ අදෝනා අහනකොට මට හිතෙන්නෙ තනිකඩව ඉන්න එක හොදයිද කියලා.. සමහර උන්ට කිසිම නිදහසක් නෑ.. හැම වැඩේටම ගෑනී හොට දානව. තව සමහරු පුදුම සැකයකින් ඉන්නෙ තම්න්ගේ ගෑනි ගැන,,, උබල මේගැන හිතන්නෙ මොක්ද්ද .. තනිකඩ ජීවිතේ අතල් නේද බලං යනකොට
    68747470733a2f2f73332e616d617a6f6e6177732e636f6d2f776174747061642d6d656469612d736572766963652...jpeg

    Just need this kind of comfortable sleep only:confused: (the situation right now)
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    මට දං 27 ඉස්කෝලේ යන කාලේ කෙල්ලෙක් එක්ක යලු වෙලා තියන්වා ඒ ඇරෙන්න මම කෙල්ලො seen එකේ ලොකුවට ගියේ නෑ.. මම ඒ කාලෙ ඉදං හිතුවේ මගේම දෙයක් කරන්නෙ කොහොමද කියලා... මං හිතන්නෙ මගේ වැඩ වලට බිසී උන හින්ද්ද කොහෙද මට ඒකට වෙලාවක් සෙට් උනේ නෑ..
    බැදපු උන්ගේ අදෝනා අහනකොට මට හිතෙන්නෙ තනිකඩව ඉන්න එක හොදයිද කියලා.. සමහර උන්ට කිසිම නිදහසක් නෑ.. හැම වැඩේටම ගෑනී හොට දානව. තව සමහරු පුදුම සැකයකින් ඉන්නෙ තම්න්ගේ ගෑනි ගැන,,, උබල මේගැන හිතන්නෙ මොක්ද්ද .. තනිකඩ ජීවිතේ අතල් නේද බලං යනකොට
    Ubata iskole yana kale hari hitiya... matath 27 Y🥲