කෙල්ලෙක් නැතුව ඉන්න බැරිද

nidarsha91

Well-known member
  • උඹ දැන් තනියම ඉන්නව කියන්නෙ, උඹේ වයිබ් එකට සෙට් වෙනව කියල සෙට් එකක් උඹ වටේට මේ වෙද්දි ඉන්න හින්ද. එක්කෝ අම්ම තාත්ත. නැත්තන් සහෝදර සහෝදරියො. නැත්තන් යාලුවො වගේ. එක්කෝ වර්චුවල් සොසායටි එකක්. හැබැයි ඒ සර්කල්ස් එක එක ගැලවෙන්න පටන් ගත්තම... නැත්තන් ඒ අං තට්ටු එක එක හැලෙන්න ගත්තම උඹ යතාර්ථයට එන්න පටන් ගන්නවා. ලණුව තව ටිකක් දිගයි නම් යමන්කො පුතේ. වයිෆ් නැති වුණාට පස්සෙ අරක්කු සිගරට් බඩු විතරයි ට්‍රයි නොකළේ. ඒත් මචන් ලෝකෙ තියෙන හූඌඌඔඳම දේ ගෙනත් දුන්නත් වැඩක් නෑ "තමන්ගෙ ආදරණීය බිරිඳ" කියන කෙනා ලඟ නැතුව. බැනගෙන ගහගෙන සූරගෙන හරි ඉන්න වයිෆ් ලඟ ඉන්නම ඕන බන්
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    තනිකඩ ජිවිතෙ ආතල්
    එත් ගැනියෙක්ගෙ ආදරෙ ජිවිතෙට ලැබෙන්නත් ඔනෙ
    ඒ පහස එ තෘප්තිය හරි වෙනස් තනියම ඉන්නවට වඩා
    ඔක නිතර නිතර ලැබෙනකොටත් එපා වෙනව තනියම ඉන්න හිතෙනව
    ඔක තම ජිවිතෙ
    :yes::yes::yes:
     

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,773
    1,396
    113
    Sri Lanka
    Thaman hithana widiha thama ithin mchn.
    Dekema waasi awaasi thiyenawa.
    Upto 30 single iddi hithuna meka thama life eka. Wena mokuth ona na… habai kisi wagakeemak nathi ohe pissu kelapu life ekak. 😅😅

    Dan marry karala aurudu 1 1/2 k wage wenawa. Dan wife wa dakke naththath paalui. Set wela trip yanawa, uyanawa, and nice sex 😅😅 many benefits. Dan nam marry karapu eka hodai kiyala hithenawa. E unata kalin single kaale wage thaniyama awidinna yana wada ehema nam okkoma nawathuna. But totally worth it🤩🤩

    Hoda galapena partner kenek hambunoth marry karapan. Eka wenama aathal ekak 🙂
     
    • Love
    Reactions: Heshan Daminda

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    ganiyek kellekgen e labena adare,sex nitharama nathath pirimiyekuta ona. ova vidinna thiyenne tika kalayai ban. naki unama ballekvath care karanne,
     
    • Like
    Reactions: Hasantha125

    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    607
    648
    93
    ගේ වේයන්
    moda ponz kellek naha kiyanne gay nemei. samahara un affairs nathi unama broke wenawa. eetapasse love karanna epa wenawa. eken passe sira karanne naha. eken adahas karannaha naha dan kello athi kollek ekka hukanwa kiyala.

    mu methana ahanne kellek nathuwa innawa kiyanne, love ekak nathuwa innawa kiyana eka.

    kellek naha kiwwama, gay kiyala eka paratama oluwata enwa kiyanne. ehema hithana kena bisexual wena sambhawithawaya wadi.
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    Thaman hithana widiha thama ithin mchn.
    Dekema waasi awaasi thiyenawa.
    Upto 30 single iddi hithuna meka thama life eka. Wena mokuth ona na… habai kisi wagakeemak nathi ohe pissu kelapu life ekak. 😅😅

    Dan marry karala aurudu 1 1/2 k wage wenawa. Dan wife wa dakke naththath paalui. Set wela trip yanawa, uyanawa, and nice sex 😅😅 many benefits. Dan nam marry karapu eka hodai kiyala hithenawa. E unata kalin single kaale wage thaniyama awidinna yana wada ehema nam okkoma nawathuna. But totally worth it🤩🤩

    Hoda galapena partner kenek hambunoth marry karapan. Eka wenama aathal ekak 🙂
    Thawa 3.5 years walin thathwe apita comment ekak dapan
     
    • Like
    Reactions: Hasantha125

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    singlelifehappylife....._29b5820_1595223522090_cmprsd_40.jpg
     
    • Like
    Reactions: Jiro

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මට දං 27 ඉස්කෝලේ යන කාලේ කෙල්ලෙක් එක්ක යලු වෙලා තියන්වා ඒ ඇරෙන්න මම කෙල්ලො seen එකේ ලොකුවට ගියේ නෑ.. මම ඒ කාලෙ ඉදං හිතුවේ මගේම දෙයක් කරන්නෙ කොහොමද කියලා... මං හිතන්නෙ මගේ වැඩ වලට බිසී උන හින්ද්ද කොහෙද මට ඒකට වෙලාවක් සෙට් උනේ නෑ..
    බැදපු උන්ගේ අදෝනා අහනකොට මට හිතෙන්නෙ තනිකඩව ඉන්න එක හොදයිද කියලා.. සමහර උන්ට කිසිම නිදහසක් නෑ.. හැම වැඩේටම ගෑනී හොට දානව. තව සමහරු පුදුම සැකයකින් ඉන්නෙ තම්න්ගේ ගෑනි ගැන,,, උබල මේගැන හිතන්නෙ මොක්ද්ද .. තනිකඩ ජීවිතේ අතල් නේද බලං යනකොට
    එක පාරක් කෙල්ලෙක්ගෙන් bj එකක් අරන් ඇවිල්ලා කියන්න බලන්න හිතෙන දේ ඒකමද කියලා
     
    • Haha
    Reactions: Hasantha125

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,407
    1,675
    113
    Welawakata nam mokata bendada kiyala hithenawa. Genige kiyawilla ahan inna epa wenawa. Walith yanawa hitapu gaman. Eth genige lagata wela thurul wela iddi denana feeling eka wenama ekak. Ehma inna nethi unamath jeewithema nikan palui wage.
     
    • Like
    Reactions: Hasantha125