උඹ දැන් තනියම ඉන්නව කියන්නෙ, උඹේ වයිබ් එකට සෙට් වෙනව කියල සෙට් එකක් උඹ වටේට මේ වෙද්දි ඉන්න හින්ද. එක්කෝ අම්ම තාත්ත. නැත්තන් සහෝදර සහෝදරියො. නැත්තන් යාලුවො වගේ. එක්කෝ වර්චුවල් සොසායටි එකක්. හැබැයි ඒ සර්කල්ස් එක එක ගැලවෙන්න පටන් ගත්තම... නැත්තන් ඒ අං තට්ටු එක එක හැලෙන්න ගත්තම උඹ යතාර්ථයට එන්න පටන් ගන්නවා. ලණුව තව ටිකක් දිගයි නම් යමන්කො පුතේ. වයිෆ් නැති වුණාට පස්සෙ අරක්කු සිගරට් බඩු විතරයි ට්රයි නොකළේ. ඒත් මචන් ලෝකෙ තියෙන හූඌඌඔඳම දේ ගෙනත් දුන්නත් වැඩක් නෑ "තමන්ගෙ ආදරණීය බිරිඳ" කියන කෙනා ලඟ නැතුව. බැනගෙන ගහගෙන සූරගෙන හරි ඉන්න වයිෆ් ලඟ ඉන්නම ඕන බන්
