කෙල්ලෙක් නැද්ද තාම තනිකඩව ද?

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    congratulations machan!
    mageth awulak thiyanwa hamadema hoyanna yanawa eka nisa melo ekak hariyanne na
    set wela hitiya lassana kello kisi wdk na lassana adu kellek set wunoth un hondai eth lassana adui kyala hithenwa ithin single



    api tiken tika mature wena kota oka hari yanwa anith eka apita no option period ekkak enawa etha kota adjust wenawa auto :yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේන්න මේකෙ නම් දෙයක් තියෙනව අනාත සීහලුට වැටහේවා..!!!
     
    Last edited:

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ගමේ කෙල්ලො හදලා ගත්තම කොළඹ ඉන්න එවුන් මොක්කුද කියල හිතෙනව.. :rolleyes: අනික ජීවත් වෙන්නත් දන්නව..

    අනිත් scene මතක් වුනාම වෙනින් දෙයක් හිතපන්.. කොහොමත් ටික කාලෙකින් හරයනව. ඒව හරිගියෙත් නෑනේ..

    අර ගෑනුන්ට ඕන විදිහට අපිව හදාගන්න try කරද්දි තමයි තරහ යන්නේ.. තරහ යන්නැත්තන් ඕක හොඳයි.. ගැලපෙනව..

    හැබැයි මූණු පොතෙන් අයින් කරල තියපන්. ජීවිතේ ගොඩක් සාර්ථක වෙයි.

    එල. :yes:
     
    Last edited:

    EMhasitha

    Member
    Oct 21, 2018
    48
    5
    0
    හැබැයි ගමේ එවුන් හදලා ගත්තම පස්සට කරදරත් නැතුවාම නෙවෙයි මම දන්න එහෙම වෙච්ච උන් අනන්තවත් ඉන්නවා.. මේකෙත් ඉන්නවා ... :rolleyes::rolleyes:

    Muge talk eka mu nikam Buckingham eken apu wage