කෙල්ලෙක් නැහැ කියලා වැලලෙන අනාථයෝ මෙහෙ වරෙන්

EvelynCarnahan

Well-known member
  • Oct 21, 2022
    453
    753
    93
    123
    London, England
    tom-and.gif
     
    • Haha
    Reactions: NRTG

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මේකේ උදේ ඉදන් රෑ වෙනකන් කෙල්ලෙක් නැහැ කියලා හූල්ලන අනාථයන්ට පොඩි උපදෙසක් දෙන්න ආවේ. කෙල්ලෝ ඕනේ නැහැ තනියම ඉන්නවා කියන උනුත් අහගනින්. මොකද උන්ටත් කෙල්ලෙක් දාගන්න බැරි කමක් නේ තියෙන්නේ. උබලා නිකන් පැත්තකට වෙලා හිටියට කෙල්ලෝ ඇවිත් දාගන්නේ නැහැ. උබ කොච්චර ලස්සන උනත් සල්ලි තිබ්බත් කෙල්ල උබව දාගන්න අවස්ථාව 1% වගේ. හැබැයි ගොඩක් වෙලාවට පලවෙනි සිග්නල් එක දෙන්නේ කෙල්ලෝ. දෙක පටලවා ගන්න එපා. ඒ නිසා ඉස්සෙල්ලා ඒක තේරුම් ගනින්. උබයි මෙතන කොල්ලා. උබ තමා කෙල්ලව ටෝක් කරන්න ඕනේ. ඊට පස්සේ ගිහින් බය නැතුව අහපං. දැන් බය නැතුව කිවුවට මේ ජීවිතේට දැකලා නැති පාරේ යන කෙල්ලොන්ගෙන් දුවලා ගිහිං නම්බර් එක ඉල්ලන්න එපා. චාටර් වෙන්න වෙන්නේ. ඕනේ කෙල්ලෙක් එක්ක යාලු වෙන්න කලින් ටිකක් ෆ්ලර්ට් කරන්න ඕනේ. කැමති කෙල්ලෙක් ඉන්නවා නම් එයා දිහා බලන් ඉදපන්. ගෙඩි පුක එහෙම දිහා නෙවේ. හරියටම ඇස් දෙක දිහා බලපන්. කෙල්ලගෙයි උබෙයි ඇස් දෙක එකට ගැටුනම ඒ දිහාම බලන් ඉදපන්. අයි කන්ටක් එක කඩා ගන්න එපා. මේක ටිකක් අමාරුයි ඒ නිසා පොඩි ප්‍රැක්ටිස් එකක් ඕනේ නැත්නම් ගු වෙන්න පුළුවන්. තප්පර 10-15 වක් වගේ මේක සිද්ද වෙනවා. බොරු නම් ට්‍රයි කරලා බලපන්. ඔහොම බලාගෙන ඉද්දි කෙල්ල අයි කන්ටක් එක බ්රේක් කරයි. කෙල්ලම ඒක කරන කම් ඉන්න ඕනේ. උඹ අහක බැලුවා කියන්නේ ඉවරයි වැඩේ. ආයෙත් ටික වෙලාවකින් කලින් කියපු වැඩේම කරපං. ආයෙත් කෙල්ලම අහක බලනකන් ඇස් දෙක දිහා බලන් ඉදපන්.

    * දැන් කෙල්ල උබත් එක්ක අයි කන්ටක් කරේ නැහැ කියන්නේ කෙල්ල උඹ ගැන ඉන්ටර්රෙස්ට් එකක් නැහැ. ඒ නිසා වැඩේ අත ඇරපන්. වෙන එකක් ට්‍රයි කරපන්.

    අයි කන්ටක් කරපු දෙසරේම කෙල්ල තප්පර 10ක් විතර උබේ ඇස් දෙක දිහා බලන් ඉදලා අහක බලාගත්තා කියන්නේ වැඩේ ගොඩ. එතනින් එහාට ආයේ අර වගේ බලන්න එපා. ඒත් උබට පේයි කෙල්ල ටික ටික හොරෙන් උඹ දිහා බලන වග. ඒ තමා කෙල්ලගේ සිග්නල් එක. සමහර වෙලාවට කොන්ඩෙත් අත ගානවා. ක්ලැසික් ෆිල්ම් වල දැකලා ඇතිනේ කෙල්ල ලේන්සුව වට්ටනවා. අන්න ඒ වගේ ඉන්විටේෂන් එකක් මේක. එතකොට පොඩි හිනාවක් දාපන්. එච්චරයි. එක පාරක් දකින තැනකදී නම්. ඒ කිවුවේ බස් එකක වගේ නම් එතනින් එහාට අදින්න බැහැ ෆෝන් නම්බර් එක දීපන්. මම නම් ෆෝන් එකේ බැක් කවර් එකේ මගේ නම්බර් එක දාලා තියෙන්නේ. එතකොට හිටගෙන හිටියත් ෆෝන් එකේ බැක් එක පෙන්නන්න තියෙන්නේ. කෙල්ල නම්බර් එක ගහගන්නවා.

    නිතරම සෙට් වෙන කෙල්ලෙක් නම්, ඒ කියන්නේ ක්ලාස් එකක වගේ නම් එදාම නම්බර් එක දෙන්න එපා. තව ටිකක් ඇදපන්. ට්‍රයි කරන කෙල්ලගේ යාලුවා උඹ දිහා බලලා හිනා වෙනවා නම් කුටු කුටු ගානවා නම් වැඩේ හොදටම හොදයි. මොකද කෙල්ලෙක් සෙට් කර ගන්නවා නම් උගේ යාලුවත් සෙට් කර ගන්න ඕනේ නැත්නම් ඕකි වැඩේ දෙල් කරනවා. මොකද කෙල්ලෝ තමාට ඕනේ දේ දන්නේ නැහැ කොහෙවත් යන එකියක් හොදයෝ කිවුවොත් එකිත් හොදයි කියලා එකග වෙනවා. ඊට පස්සේ දවසක් දෙකක් පොඩ්ඩ පොඩ්ඩ ෆ්ලර්ට් කරලා ෆෝන් නම්බර් එක දීපන්, කතා කරන්න එපා වචනයක් වත් හැබැයි.නම්බර් එකත් වෙන උන් අතේ යවන්න එපා. කෙල්ලගේ යාළුවගේ අතට දෙන්නත් එපා.

    අනික තමා කෙල්ල සෙට් උනාම මේ මගේ පලවෙනි කෙල්ල. වෙන කෙල්ලෝ ඉදලා නැහැ වගේ පොන්නයෙක් වෙන්න එපා. එතකොට නිකන් කවුරුත් සල්ලි දීලා ගන්නේ නැති ඩයනා බිසකට් වගේ. මෙලෝ එකෙක්ට ඕනේ නැහැ, කෙල්ලෝ , කෙල්ලෙක් ඉන්න කොල්ලෙක් සෙට් කරගන්නේ මේ නිසා උන් හිතන්නේ උගේ මොකක් හරි හොදක් තියෙන නිසනේ කෙල්ලෝ මෙහෙම සෙට් වෙන්නේ කියලා. ඒ නිසා ඒ කෙල්ල එක්ක සෙට් වෙද්දී කියපන් කලින් කරන එක නවත්තන්න යන්නේ කියලා. ගෑනු drama වලට කැමති. ඒවා පස්සේ කියලා දෙන්නම්.

    මේවා කිව්වේ මගේ පල පුරුද්දෙන්. මම o/l කාලේ තමා ඉස්සෙලම කෙල්ලෙක් සෙට් කර ගත්තේ. ඒ සිසුසැරියේ. කෙල්ලෙක් කිවුවට ටුවින්ස්ලා. හේමමාලි ගියේ. දෙන්නටම හවස බස් එකේ ලව් කරේ. ඒ දෙන්නත් දන්නවා මම දෙන්නටම ලව් කියල. මම විහිලුවට කිවුවේ අදුන ගන්න බැහැනේ දෙන්නම එක වගේ නිසා කියලා. අත්දැකීම ගත්තේ මම ඒකෙන්. හැබැයි කිස් කළේවත් නැහැ. සිරා ලව් එකේ හිටියේ. ඒ දෙකම එහෙමම කැඩුනා ol නිවදුවේදී. මොකද ඒ කාලේ එයාලට මට ෆෝන් එකක් තිබ්බේ වත් නැහැ.

    ආයේ මම කෙල්ලෙක් සෙට් කර ගත්තේ. A/l ක්ලාස් එකේ. ඒකෙත් 5ස් දෙන්නෙක් රන් කරා. අන්තිමට මගේ අදහස් වලට ගැලපෙන එක තෝර ගත්තා. A/l අන්තිම වගේ වෙනකොට වගේ තමා දැනගත්තේ ඒකිට තව කොල්ලෙක් ඉන්නවා කියලා. මගේ බෙහෙත් මටම හම්බුනා වගේ උනා වගේ උනා. අර කොල්ලා මට ගහන්නත් ආවා. හයේ හතරේ ඩයල් එකක් මම මාරු උනා. අර කෙල්ල උව අත ඇරලා මාත් එක්ක ඉන්න කැමති උනාට මම බැහැ කිවුව. මොකද අවුරුදු දෙකක් මාව අදුරේ තිබ්බ එකට මම කැමති නැහැ. ඒකත් එතනින් නැවැත්තුව.

    මේ ලගකදී පාර්මසියේ කෙල්ල ටෝක් කරා. අපේ ගෙවල් පැත්තේමයි. මම නිතරම ගිහින් පැනඩෝල් සි විටමින් ගත්තා. මගේ වැඩ කෑලිත් දාලා කෙල්ල සෙට් බව පෙනුනා. 4 දවසේ ගිහින් සි විටමින් ගද්දි ඒ කවරේ ෆෝන් නම්බර් එක ලියලා තිබුනා. එයා සෙට් උනායින් පස්සේ මං අය වෙන කෙල්ලෝ පස්සේ ගියේ නැහැ. මගේ ජිවිතේ ගොඩක් වෙනස් උනා, ඒත් අපේ ගෙදරින් ඕක දැන ගත්තට පස්සේ නවත්තන්න කිවුවා. මොකද ඒ පවුල දුප්පත්. එයාගේ තාත්තා පොල් කඩන්නේ. බිලා හැම දාම වගේ ගමේ චාටර් වෙන පොරක්. බොහොම අමාරුවෙන් ඒක නැවැත්තුවා. දැනටත් දකිද්දී මොකදෝ වගේ. ඒ ෆාර්මසියට යන්නෙත් නැහැ. ඒ පැත්ත බලන්නෙත් නැහැ.

    ඉතින් උබලත් මේ කියපු දේ කරලා බලපන් ගැනියෙක් සෙට් වෙන්නේ නැත්ද කියලා. මොකද ගොඩක් උන්ට කෙල්ලෙක් සෙට් කර ගන්න බැරි කමක් නැහැ. නමුත් ගොඩක් උන් බලන් ඉන්න කෙල්ලෝ ඇවිත් උන්ව කැන්දන් යනකන්. එහෙම නම් වෙනවා අඩුයි පුතෝ. වෙන්නෙත් 35 පැනපු ගෑනු එක්ක. 25 පනිනකන් නම් ඉන්න එපා කෙල්ලෙක් දා ගන්න වැඩක් නැහැ.
    kaaage aathmeda gas labbo? Kello asa nahara thiyena 9inch thari daara pai kota walata. With money
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,585
    4,335

    ayi cellonta bari apiwa daganna
     
    gas labu

    Junior member
  • Oct 23, 2022
    33
    88
    18
    kaaage aathmeda gas labbo? Kello asa nahara thiyena 9inch thari daara pai kota walata. With money
    ඇත්තද පකෝ. එහෙනම් උඹ අගල් නවේ පයි කොටේ එළියේ දාගෙන 5000 හේ කොළ වලින් හදපු මාලේකුත් දාගෙන පලයන් බස් එකේ. කෙල්ලෝ ලොකු පයිය වල් වලට ආසයි කියන උන්ට ජීවිතේට කෙල්ලෙක් ඉදලත් නැහැ සෙක්ස් කරලත්. ඉදා.

    ayi cellonta bari apiwa daganna
    ඇයි හද උදේට ඇවිත් රෑට ඉර එන්න බැරි.
    ------ Post added on Oct 23, 2022 at 7:21 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    අඩෝ අනාත කුකුල්ලු වරෙල්ල... @Stimulus mind @NRTG
    ඇවිත් අහගනිල්ල...😢
    මං කොහෙද මහත්තයො අනාත? මට එක්කෙනෙක් ඉන්නවනෙ. 😌

    අනේ මහත්තයො, නහින දෙහින කාලෙ ඉන්න ඒ උත්තමයට ගෑණු පරාණ ජෝඩු කරන්න හදලා පව් පුරෝගන්න එපා. ගෑණු පරාණයක් හොයලා දෙන්න හදනවා කියලා දැනගෙන, ඒ සතුටට එතුමගෙ ප්‍රෙෂර් වැඩිවෙලා වයර් ෂෝට් එකක් වුණොත් කවුද ඒකට වග කියන්නෙ? :cry:

    @Stimulus mind menna muta science padamak free karanna :lol:
    ------ Post added on Oct 23, 2022 at 7:23 PM
    f472e52e8b7ca06111f9ebe9b2bac068.jpg

    ------ Post added on Oct 23, 2022 at 7:30 PM
     
    gas labu

    Junior member
  • Oct 23, 2022
    33
    88
    18
    Thaweesha ubath harak pataw ekka love karanne... Mulin uba kellek hoyaganin..
    කවුද හුත්තෝ මම තවිෂ කියලා කිව්වේ.? එකෙක් සෙනාල් ලු. තව එකෙක් ඇමති පුතාලු දැන් තව එකෙක් තවිෂලු. තව ටිකකින් එකෙක් ඇවිත් කියයි මම බැට් මෑන් කියලා. @thaweesha මේ උඹ ඇඩ්මින්ගෙන් ලියුමක් වත් අරන් ඇවිත් මුන්ට පැහැදිලි කරලා දීපන්.
     
    • Like
    • Dislike
    Reactions: 2osama and SLK_sri

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,484
    36,434
    113
    මැදමහනුවර
    ලව් කරන්න ඕනේ ඊට කලින් බන්. ඒකාලේ ආය ගන්න බැහැ. 25 වෙනකන් කෙල්ලෙක් නැහැ කියන්නේ තමන්ගේ වරදක් කියලා පිලි ගන්න ඕනේ. තමන් gay නොවේනම්
    DTlce0Y.png
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    කෙල්ලෙක් දාගන්න අදහස අත ඇරලා තියෙන්නේ. උන්ගේ ලෝයල්ටි එක ගැන ප්‍රශ්නයක් මට තියෙනවා. සමාජේ එවුන්ගේ ඔළු ස්පොයිල් වෙලා තියෙන්නේ. ඒ වගේ තත්වෙකදී උන්ට (කොල්ලොන්ටත් අදාළයි) චීට් කරන එක නතින්!