කෙල්ලෙක් බදිනවානම් මේ තුන හිතන්න

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    1,177
    1,218
    113
    1. ලස්සන, සාපේක්ෂයි. නමුත් හිතේ ඇදිලා තියෙන රූපේ වත්
    2. සල්ලි, දේපලක් මහපරිමනෙන් නෙවෙයි, ජීවන තත්වේ රැකෙන්නේ හරි.
    3. Sex life - කටට ගන්න එහෙම

    මේවා කෙනාට කෙනා වෙනස් වෙන්න පුලුවන්. General වශයෙන් මේවා වැදගත්.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,892
    113
    Fantasy
    1. ලස්සන, සාපේක්ෂයි. නමුත් හිතේ ඇදිලා තියෙන රූපේ වත්
    2. සල්ලි, දේපලක් මහපරිමනෙන් නෙවෙයි, ජීවන තත්වේ රැකෙන්නේ හරි.
    3. Sex life - කටට ගන්න එහෙම

    මේවා කෙනාට කෙනා වෙනස් වෙන්න පුලුවන්. General වශයෙන් මේවා වැදගත්.
    Ok
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,934
    11,372
    113
    1. ලස්සන, සාපේක්ෂයි. නමුත් හිතේ ඇදිලා තියෙන රූපේ වත්
    2. සල්ලි, දේපලක් මහපරිමනෙන් නෙවෙයි, ජීවන තත්වේ රැකෙන්නේ හරි.
    3. Sex life - කටට ගන්න එහෙම

    මේවා කෙනාට කෙනා වෙනස් වෙන්න පුලුවන්. General වශයෙන් මේවා වැදගත්.
    ගුණ යහපත් බව ගැන නම් අහලක වත් කියලා නෑ
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,301
    2,197
    113
    Tokyo, Japan
    1. ලස්සන, සාපේක්ෂයි. නමුත් හිතේ ඇදිලා තියෙන රූපේ වත්
    2. සල්ලි, දේපලක් මහපරිමනෙන් නෙවෙයි, ජීවන තත්වේ රැකෙන්නේ හරි.
    3. Sex life - කටට ගන්න එහෙම

    මේවා කෙනාට කෙනා වෙනස් වෙන්න පුලුවන්. General වශයෙන් මේවා වැදගත්.
    Okaay Ok GIF by MOODMAN
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    ඔය මොකවත් නෙවේ හුත්තෝ.

    කවුරු හරි හුකල නම්, කටට අරගෙන, පුකේ ඇරල, දිව දාල, තන් මිරිකල, කිස් කරල නම්, ඔෆිස් එකෙ එකෙක් හුකනව නම්... 👇

    Bill Burr Snl GIF by Saturday Night Live
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,224
    12,019
    113
    1. ලස්සන, සාපේක්ෂයි. නමුත් හිතේ ඇදිලා තියෙන රූපේ වත්
    2. සල්ලි, දේපලක් මහපරිමනෙන් නෙවෙයි, ජීවන තත්වේ රැකෙන්නේ හරි.
    3. Sex life - කටට ගන්න එහෙම

    මේවා කෙනාට කෙනා වෙනස් වෙන්න පුලුවන්. General වශයෙන් මේවා වැදගත්.
    agreed, true. Sex life කියන්නේ හරිම පුදුම දෙයක්. කෙල්ලෝ කවදාවත් ඒ ගැන ඕපන් වෙන්නේ නෑ.අපි ඕපන් කරගන්න ඕන . මම නම් කියන්නේ ඒකට සාහිත්‍ය ලස්සනට පාවිච්චි කරන්න ඕන. සෝමාලියාවට පාන් දැම්මම හැසිරෙන්නේ නැතුව ඒක ටික ටික විදින්න ඕන. සමහර පිරිමි වැඩේ කරගත්තට පස්සේ බුදි. අනෙකා ගැන හිතන්නෑ..අන්න එතකොට තමයි සෙක්ස් හැගිම කෙල්ලට නැතිවෙන්නේ. ඕක ලස්සන සබ්ජෙක්ට් එකක්. රෙස්පෙක්ට් කරන්න ඕන. විදින්න ඕන. දෙයක්..සෙක්ස් හරි මාත්‍රාවට නියමිත ප්‍රමාණය ගත්තොත් ලොවෙත් ගැනු වෙන උන් හොයන්නෑ..අද කාලේ ආර්ථිකය එක්ක පිරිමියා සටන් කරන්කොට සෙක්ස් කියන එක පෑල දොරින් පැනලා යනවා...ඊට පස්සේ ඒ ගැප් එක පුරවන්න වාමනයෝ ලං වෙනවා...ආන් එතකොට පිරිමියා චෝදනා කරන්නේ ගෑනිට..ගෑනි පිටගියා කියලා. ඕකයි තිත්ත ඇත්ත
     
    nidarsha91

    Well-known member
  • agreed, true. Sex life කියන්නේ හරිම පුදුම දෙයක්. කෙල්ලෝ කවදාවත් ඒ ගැන ඕපන් වෙන්නේ නෑ.අපි ඕපන් කරගන්න ඕන . මම නම් කියන්නේ ඒකට සාහිත්‍ය ලස්සනට පාවිච්චි කරන්න ඕන. සෝමාලියාවට පාන් දැම්මම හැසිරෙන්නේ නැතුව ඒක ටික ටික විදින්න ඕන. සමහර පිරිමි වැඩේ කරගත්තට පස්සේ බුදි. අනෙකා ගැන හිතන්නෑ..අන්න එතකොට තමයි සෙක්ස් හැගිම කෙල්ලට නැතිවෙන්නේ. ඕක ලස්සන සබ්ජෙක්ට් එකක්. රෙස්පෙක්ට් කරන්න ඕන. විදින්න ඕන. දෙයක්..සෙක්ස් හරි මාත්‍රාවට නියමිත ප්‍රමාණය ගත්තොත් ලොවෙත් ගැනු වෙන උන් හොයන්නෑ..අද කාලේ ආර්ථිකය එක්ක පිරිමියා සටන් කරන්කොට සෙක්ස් කියන එක පෑල දොරින් පැනලා යනවා...ඊට පස්සේ ඒ ගැප් එක පුරවන්න වාමනයෝ ලං වෙනවා...ආන් එතකොට පිරිමියා චෝදනා කරන්නේ ගෑනිට..ගෑනි පිටගියා කියලා. ඕකයි තිත්ත ඇත්ත
    ආර්ථිකය එක්ක සටන් කරන එක නෙමෙයි මචන් ප්‍රශ්නෙ. මුදල් කියල දෙයක් ලෝකෙ ඇති වෙන්න පටන් ගත්තට පස්සෙ කොයි කාටත් මුදල් ඇති වෙලා නෑ. මොකද මනුස්සය කියන්නෙම, මනස උසස් කියන්නෙම හොයන්න පුරුදු වෙලයි ඉන්නෙ. අලුත් අත්දැකීම ලබන්නමයි මේ මනසක් කියල එකක් තියෙන්නෙ.

    එතනදි ජීවිතාවබෝදය නැති එකයි ප්‍රශ්නය. පිරිමියෙක් නං, ආයෙ කතා දෙකක් නෑ කසාද බැඳල දරුවො හදනව නම්, දරුවො නැතත් තමන්ගෙ බිරිඳව ලස්සනට තියෙන්න නං ඌ මහන්සි වෙන්නම ඕන. නැතුව ඒක කරන්න බෑ සාදාරණව. හැබැයි එතනදි තමන්ගෙ බිරිඳව අමතක කරල නං, බිරිඳගෙ දායකත්වය අමතක කරල නං දුවන්නෙ.... වැඩි දුරක් දුවන්න වෙන්නෙ නෑ. මොකද,

    "දවසක් පැල නැති හේනේ, අකාල මහ වැහි වැස්සා, තුරුලේ හන්ගාගෙන මා, උඹ තෙමුනා අම්මේ, පායන තුරු සිටි පියවර මතකයි මට අම්මේ....."

    මිනිහෙක් නැති ගෙදරක මිනිහත් එක්ක එකතු වෙලා හදපු මේ දරුව වෙනුවෙන් අම්ම කෙනෙක්, වෙන මිනිස්සු ඇඟෑලුම් කම් පාන්න එද්දි, එහෙම මහන්සියක් වෙනව නම්..........

    අපේ හැතිකරේට බැරිද, තමන්ගෙ බිරිඳව සතුටින් තියාගන්න වැඩ ටික කළමනාකරණය කරගන්න?

    හුඟක් එවුන් කැමති උදේ ඉඳන් රෑ වෙනකන් තමන්ගෙ වැඩ කරල ගෙදර ගිහිල්ලත් ටීවී එක බල බල ඉඳල නින්දට යන්න විතරයි. නිකමට හිතන්නෙ නෑ තමන්ගෙ බිරිඳ දවසකට කතා කරන වචන කෝට එක කොහොමද ඉවර වුණේ කියල. කා කා එක්කද වචන 0 - 30,000ක් විතර කතා කළේ කියල. ඔය විදියට හිතන්න ඔලුව පුරුදු කර නොගත්ත සල්ලි හොයන එඩියුකේටඩ් ලේබරර්ස්ල පස්සෙ තමන්ව විශ්වාස කරල, තමන්ගෙ මුළු ලෝකෙම අමතක කරල, පෝරුවෙ තමන්ට වැඳල තමන් එක්ක ආව අර කාන්තාවට බඩුව කියල ලේබලයක් ගහනවා.

    මතක් වෙන්නෙ නෑ ඒත් ලේ මස් ඇට නහර වලින් හැදුනු මනුස්සයෙක් කියල....
     
    • Love
    Reactions: Shamal3001

    හොද පැහැදිලි කිරීමක් මචන්
     
    • Like
    Reactions: nidarsha91