කෙල්ලෙක් බලන්න එනවා ....

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    fuaka thamai town wala kello hondai gam wala unge mathe inna kellonta wada.:rofl::rofl::rofl:

    සිරාවට බන් මටත් ඕක හිතිලා මීටර් වෙලා තියෙනවා, දහයට ගනින්න බැරුව ඉන්න කෙල්ලෝ ගොඩක් කරන්න ඕන ඔක්කොම කරලා (පත්තිනි අම්මලා )...
    එත් ඔය කොල්ලෝ එක්කම රවුන් ගගහා ආතල් එකේ ඉන්න කෙල්ලෝ ආයේ සුපිරි . අත්දැ කීමෙන් කියන්නේ (උන්ගේ බොරු කැටයම් නෑ කියනන් ඕන දේ මුනටම කියනවා)...
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මේක දැක්කම කවියක් මතක් වුණා


    බැන්දා මතකද දෙන්නම වලි ________කාලා
    පළවෙනි දවසේ දෙන්නම හිටියේ ____නාලා
    මම නම් හිතුවේ සද්දෙත් එයි පොක් _ගාලා
    ලිඳකට මොකද තුංකාලේ බට ________දාලා


    :D:D:D:D:D:D
     

    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    මන් දන්නේ නෑ බන් ඕවා.. අපි ගියා කලින්, එකී හෙන ඩොටේ ඉන්නේ , දැන් තාත්තා කතා කරලා කියනවා උන්ට අපේ ගෙවල් බලන්න එන්න ඕනේ කියලා කිව්වා කියලා

    Kella enne ne. Kellage gedara minissu withrai enne. Mokuth krnna deyak ne. Un kala bila wisthra katha karala yai.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මන් දන්නේ නෑ බන් ඕවා.. අපි ගියා කලින්, එකී හෙන ඩොටේ ඉන්නේ , දැන් තාත්තා කතා කරලා කියනවා උන්ට අපේ ගෙවල් බලන්න එන්න ඕනේ කියලා කිව්වා කියලා




    මේක කිව්වේ පස්සේ නේ . මන් බැලුවේ ඒකයි කෙල්ල එනවකිව්වම :lol:



    කෙල්ල ආවම උඹ බුලත් හෙප්පුවක් අරගන ඉස්සරහට පලයන්






    :rofl::rofl::rofl:
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    Ubata is ayasa kiyada
    Kellata wayasa kiyada
    Ube joba mokadda

    Ay dote kello hoyanne
    Stidies iwara natnam hadissiya mokada

    Bulat hepouwa genawa natte mokada
    Saree ande natte mokada

    Number dunne natte mokada
    illuwe natte mokada

    Uba un enawata baya ay
    Kella balanna yaddi meke nulak damme na neda

    Katawa galapenne na

    Ape pera bokka taram oyata ba
    Pera bokkada dannet na

    Input ekak denna udeta balannam

    අම්මෝ ප්‍රශ්න පත්තරයක් :D:D:D

    මන් late twenties
    කෙල්ල මට වැඩිය අවුරුදු 2 ක් බාලයි
    මගේ ජොබ IT පැත්තට රිලෙටඩ් එකක්

    ඩොටේ කෙල්ලෝ හෙව්වේ නෑ බන් , පත්තරේ තිබිලා කතා කරලා , ගම කිව්වම ඩොටේ නෙවේ, ගියාම තේරුනේ හද්ද වන්නියේ කියලා ..:yes::yes:
    මං කොහොමත් තව ටික කාලයක් ඉන්නවා අවුරුදු .... (දැන්ම හොයලා තිබ්බම ලේසි කියලා තමා කෙල්ලගේ පැත්තෙන් කිව්වේ. හරි හොද ගෑනු දැරිවියක් කියලා තමා මාමණ්ඩි කිවේ )
    ස්ටඩිස් මේ අවුරුද්දේ ඉවරයි, ඊට පස්සේ ට්‍රේනින් :yes::yes:

    අනේ මන් දන්නේ නෑ ඔයි බුලත් හෙප්පු , තාම අපි දෙන්නම පොඩි උන් නිසා වෙන්න ඇති :D:D

    නම්බර දුන්නේ නෑ බන් , මන් ඉල්ලන්න ගියෙත් නෑ , මගේ පලවෙනි එක බන් මේ . :dull:

    බය නෑ ඔයි, මොනාද කරන්නේ කියලා දන්නේ නෑ නේ, අනික එකී ගැන first look එකෙන් මොකුත් special දැනුනේ නෑ ..
    බලන්න යද්දී කරන දේවල් ගැන දැනුවත් බන්.. (අම්මලාගේ වදෙටනේ ගියේ )
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    Ekat jaya siri mangalam ehenam...LOL..kella ubalai gedara enawa kiyanne wade confirm kiyana ekane ithin

    නැහැලු ඔයි , මන් අම්මාගෙන් ඇහුවාම කිව්වේ දැන් ලු ගේම පටන් ගන්නේ , ඔය වේයෝ සනුහරේට satis නම් ලු නම්බරේ දීලා යන්නේ
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    නැන්දම්මගෙ පුක පොඩ්ඩක් අල්ලල බලපන් මොකද කියන්නෙ කියල.:yes:

    නැන්දම්මාගේ නෙවේ කෙල්ලගේ අක්කගේ නම් මරු , බොලේ වගේ, කුච් කුචු සොෆ්ට්
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    Oaka maha deyak ya. Kamathi nam kamathi kiyapan naththan ba kiyapan echcharai.

    කැමතිද නැද්ද කියනං ආශ්‍රය කරලා ඉන්න ඕනේ නේ බන්, පය බාගයයි කෙල්ල කතා කරලා තියෙන්නේ මාත් එක්ක
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    සිරාවට බන් මටත් ඕක හිතිලා මීටර් වෙලා තියෙනවා, දහයට ගනින්න බැරුව ඉන්න කෙල්ලෝ ගොඩක් කරන්න ඕන ඔක්කොම කරලා (පත්තිනි අම්මලා )...
    එත් ඔය කොල්ලෝ එක්කම රවුන් ගගහා ආතල් එකේ ඉන්න කෙල්ලෝ ආයේ සුපිරි . අත්දැ කීමෙන් කියන්නේ (උන්ගේ බොරු කැටයම් නෑ කියනන් ඕන දේ මුනටම කියනවා)...


    oya kurunagala paththe gam wala kellonam nikan dunath epa unge gathi guna hariyanne na town wala jiwith wenna godak eun unge gathi guna wens kara ganne na


    BTW galgamuwa pathe newi ne? e pathenam bad fucking news.:dull::dull::dull:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    මේක දැක්කම කවියක් මතක් වුණා


    බැන්දා මතකද දෙන්නම වලි ________කාලා
    පළවෙනි දවසේ දෙන්නම හිටියේ ____නාලා
    මම නම් හිතුවේ සද්දෙත් එයි පොක් _ගාලා
    ලිඳකට මොකද තුංකාලේ බට ________දාලා

    :lol: lol
     
    • Like
    Reactions: chatura_CN

    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    kella enne na ban samannayen marry karanakan

    uba ekige gedara giyanam , ita passe unge nayo thama enne ube gedarata
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    [/QUOTE]

    :eek:මොනාද බන් News


    e pathe ganu man asraya karala thiyanawa un hithana wediya wens godak anuradapure gam wala aya wage hithanne wachana wens api kiyana ewata wada e paththe thiyenne amma first thatha 2nd samajayak godak thirana ganne pule amma.


    towel ekata saluwa kiyanne hali/nambiliya walata kiyanne athpalla.:lol::lol::lol:
     
    • Like
    Reactions: The Hacker