fuaka thamai town wala kello hondai gam wala unge mathe inna kellonta wada.![]()
සිරාවට බන් මටත් ඕක හිතිලා මීටර් වෙලා තියෙනවා, දහයට ගනින්න බැරුව ඉන්න කෙල්ලෝ ගොඩක් කරන්න ඕන ඔක්කොම කරලා (පත්තිනි අම්මලා )...
එත් ඔය කොල්ලෝ එක්කම රවුන් ගගහා ආතල් එකේ ඉන්න කෙල්ලෝ ආයේ සුපිරි . අත්දැ කීමෙන් කියන්නේ (උන්ගේ බොරු කැටයම් නෑ කියනන් ඕන දේ මුනටම කියනවා)...






මොනාද බන් News