ගෙදර හදන් බිව්වට අවුලක් නැද්ද.?බෝතලේ ගහල තියනව බන්
'ශැර' මෙච්චරයි කියල
ඇත්තට කියපන් කොහොමද ඔය පව ඇතිවෙන සුරාව , සුරාව නොවන බීම වෙන් වෙන්නේ?
ගෙදර හදන් බිව්වට අවුලක් නැද්ද.?බෝතලේ ගහල තියනව බන්
'ශැර' මෙච්චරයි කියල
බෑ බෑ මාමා කියලම තමා කියන්නේ60 කියන්නෙ වයසක් ද කොල්ලො
මාම හුකාරිස් එපා, වෙනද වගෙ මචන් කියල කතා කරහන්
තලවතුගොඩ කීල්ස් එකට ගිහින් සෝලා මාමේ කියලා කෑගහපන්බෑ බෑ මාමා කියලම තමා කියන්නේ![]()


ගෙදර හදන් බිව්වට අවුලක් නැද්ද.?
ඇත්තට කියපන් කොහොමද ඔය පව ඇතිවෙන සුරාව , සුරාව නොවන බීම වෙන් වෙන්නේ?
මාමේ මං එනවාවාවා......................................තලවතුගොඩ කීල්ස් එකට ගිහින් සෝලා මාමේ කියලා කෑගහපන්![]()
![]()
Alocohol thiiyenawa nam සුරාගෙදර හදන් බිව්වට අවුලක් නැද්ද.?
ඇත්තට කියපන් කොහොමද ඔය පව ඇතිවෙන සුරාව , සුරාව නොවන බීම වෙන් වෙන්නේ?
අන්නේකයිඕක අකුසල මූලයක්
බීවම කේන්ති ගන්නවා , බොරු කියනවා , ගහගන්නවා , මරා ගන්නවා. Etc..
ඒකියන්නෙ අකුසල් හටගන්න ලොකු හේතුවක්. ඒකයි එපා කියලා තියෙන්නෙ. කෙල්ල එක්ක ශොට් එකක් දාලා ෆක් කරාට ඖලකුත් නෑ.
හැබැයි ඉතින් දෙන්නා අතර බහින්බස් වීමක් වෙලා මරාගන්න උනත් පුලුවන්. අන්නේකයි
බීපු ගමන් බුදියගනිං එතකොට ඔඖලක් නෑ
------ Post added on Aug 24, 2021 at 9:38 AM
Palathuru Vattikac Onatheeeමටත් ඕන්නම් පුලුවන් බන් "අස්ගිරි මහා විහාරාධිපති" වගේ නමකින් fake fb page එකක් හදලා ඔය වගේ post දාන්න....
එක තේරෙන්නෙ නැති ඔය comment කරපු උනුයි.. ඕක උස්සන් ආව උබයි පවු කියන්න තමා ඉතිම් තියෙන්නේ....

ඕකට ලස්සන උදාහරනයක් තියනවා. උබට මම පස් පොඩ්ඩක් අතට අරන් ගහනවා. අවුලක් නෑ නේ. හැබයි පස් ටිකක් අරගෙන වතුර දාල මැටි හදාගෙන ඒකෙන් ගඩොලක් හදල දමල ගැහුවොත් කොහොමද? දෙකක් නේ.ඒ අනුව මිදී කෑවත් එකයි... පදම් කරලා බිව්වත් එකයි?

හේතුව විදියට කියන්නේ, මනුස්සයෙක් විදියට උපදිනවා වගේම මන්දබුද්දික නොවී හොද මනසක් ඇතුව උපදින්නත් පිනක් තියෙන්න ඕන. එහෙම දුර්ලබ අවස්තාවකින් ලැබුන ප්‍රකුර්ති මනස අපි විසින්ම මත්ද්‍රව්‍ය වලින් විකුර්ති කරගැනීම පාපයක්.මට තාමත් හිතාගන්න බැරි අරක්කු බියර් බීම පවකට හේතුවෙන්නේ කොහොමද කියන එක. ඕක බිලා කෙනෙක්ට හානි කරන එක ගැන නෙවෙයි මේ කියන්නේ. මේ තියරිය ගත්තොත් ඇල්කොහොල් මිශ්‍ර බෙහෙත් ජාතිත් පව් වෙනවද ?
හේතුව විදියට කියන්නේ, මනුස්සයෙක් විදියට උපදිනවා වගේම මන්දබුද්දික නොවී හොද මනසක් ඇතුව උපදින්නත් පිනක් තියෙන්න ඕන. එහෙම දුර්ලබ අවස්තාවකින් ලැබුන ප්‍රකුර්ති මනස අපි විසින්ම මත්ද්‍රව්‍ය වලින් විකුර්ති කරගැනීම පාපයක්.
සියදිවි නසාගැනීම බරපතල පාපයක් කියන්නෙත් මේවගේ පදනමකින්.
------ Post added on Aug 25, 2021 at 12:40 AM
apey lokka podi kale wathura wine kale kisi ginnak nathuwa..Cathoic ayata suramerya nane
wine kiyanne midi yusha ne ( fruit juice )
