කෙල්ලෙක් මට අරව මේව කියනව

darkhair

Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    i think i do have some level of depression. but not down all the time.

    ane manda.... yaluwoth ekka hari mokek ekka hari hithe nidahasen katha baha krala inna puluwan nam depression enna widihak ne kiyana eka thamai mage mathaya nam...
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,493
    1
    32,203
    113
    - උඩරට -
    මචං ඔෆිස් එකේ නංගි කෙනෙක් මට අරව මේව කියනව බන්. ඒකිත් එක්ක ටිකක් කතා කරොත් කොන්ඩෙ කැපුවද? රැවුල කැපුවද? ටැටූ ගහලද? කොන්ඩෙ අර විදියට වවල බලල නැද්ද? අර පාට ලස්සනයි මේ පාට ලස්සනයි ලිනන් ෂරට් ලස්සනයි මේ ෂර්ට් එකත් එක්ක මේ පාට බෙල්ට් එකක් අඳින්න වගේ හෙනටම ජජ්මෙන්ටල් විදියට එක එක ඒක කියනව බන්. මට හෙන ස්ට්‍රෙස් වෙලාවකට.

    දැන් දැන් ඒකි මගේ ඒවට අමතරව ඒකිගෙ අයිබ්‍රෝව්ස්, කොන්ඩෙ ගැන මගෙන් අහනව කොන්ඩෙ අයන් කරන්නද මෙහෙම හොඳඳ වගේ. ඇඳන් ආපු ඒව ගැනත් අහනව මේක මට ලස්සනද අරව මේව.

    මේකි හෙන සෝෂල් කෙල්ල. අනිත් උන් එක්ක පවා හොඳට කතා කරල ඉන්නව. හැබැයි උන් එක්ක කතා කරන්නේ වෙන වෙන දේවල් ඒකි උන්ගෙ කොන්ඩෙ ගැන අඳින විදිය ගැන උන්ට කියන්න යන්නෑ.

    මට මැසේජ් කරන වෙලාවට අයියට අමරතරව matts, lamayo, halo වගේ ඒව කියනව.

    මේකි මට ලයින්ද බන්? නැත්නම් සෝෂල් කෙල්ලොන්ගෙ හැටිද?
    යටට මුකුත් ඇදලද ඉන්නේ කියලා ඇහුවේ නැද්ද බන් :lol:
     
    Quentin MacLeod

    Well-known member
  • Sep 15, 2020
    587
    517
    93
    මචං ඔෆිස් එකේ නංගි කෙනෙක් මට අරව මේව කියනව බන්. ඒකිත් එක්ක ටිකක් කතා කරොත් කොන්ඩෙ කැපුවද? රැවුල කැපුවද? ටැටූ ගහලද? කොන්ඩෙ අර විදියට වවල බලල නැද්ද? අර පාට ලස්සනයි මේ පාට ලස්සනයි ලිනන් ෂරට් ලස්සනයි මේ ෂර්ට් එකත් එක්ක මේ පාට බෙල්ට් එකක් අඳින්න වගේ හෙනටම ජජ්මෙන්ටල් විදියට එක එක ඒක කියනව බන්. මට හෙන ස්ට්‍රෙස් වෙලාවකට.

    දැන් දැන් ඒකි මගේ ඒවට අමතරව ඒකිගෙ අයිබ්‍රෝව්ස්, කොන්ඩෙ ගැන මගෙන් අහනව කොන්ඩෙ අයන් කරන්නද මෙහෙම හොඳඳ වගේ. ඇඳන් ආපු ඒව ගැනත් අහනව මේක මට ලස්සනද අරව මේව.

    මේකි හෙන සෝෂල් කෙල්ල. අනිත් උන් එක්ක පවා හොඳට කතා කරල ඉන්නව. හැබැයි උන් එක්ක කතා කරන්නේ වෙන වෙන දේවල් ඒකි උන්ගෙ කොන්ඩෙ ගැන අඳින විදිය ගැන උන්ට කියන්න යන්නෑ.

    මට මැසේජ් කරන වෙලාවට අයියට අමරතරව matts, lamayo, halo වගේ ඒව කියනව.

    මේකි මට ලයින්ද බන්? නැත්නම් සෝෂල් කෙල්ලොන්ගෙ හැටිද?
    uba eyage hitha hoda ayya da :lol::rolleyes:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    aharala wedata palayan , ohoma heena dakinne nethuwa. ubata anthimata pissu hadila angoda inna wenne