කෙල්ලෙක් මට කැමතියි බඩුවක්දැයි කියා සැක සහිතයි..

redux

Well-known member
  • Feb 19, 2017
    10,973
    18,120
    113
    අමුතුවෙන් බඩුවක්ද කියල අහන්න දෙයක් නෑ. ඕකිට තියෙන්නේ පොඩි කොල්ලො ගැන fetish එකක්. ඔය වගේ කෙල්ලෙක් මාත් දන්නවා 30 ගණන් වල හැබැයි යාලු වෙන්නේ 20-22 පොඩි කොල්ලෝ. ඔය වගේ කෙල්ලෙක් ගෙන් serious relationship එකක් බලාපොරොත්තු වෙන්න එපා. උන් හිතන්නේ හුත්තෙන් මිසක් මොලෙන් නෙමෙයි
     
    • Like
    Reactions: wickiya

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,893
    113
    වින්ටර් ෆොල්
    අනේ බං මේකේ ඉන්න උන්ගෙන් උපදෙස් ගන්න එපා උබනේ දනෙන් කෙල්ල ගැන අපි කොහොම ඔවා උබට කියන්නේ. අපි දන්නේ නැ නේ. පොඩ්ඩක් ආශ්‍රය කරලා බලපන් loyalty නැද්ද trust කරන්න බැරි ගැනියෙක්ද කියලා. ඊට පස්සේ තීරණය කරපං. කෙල්ලෝ කොල්ලො කතා කරන එකත් මේකේ උන්ට magic
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,884
    23,566
    113
    Wayasa keeyaka un ganada uba oya kiyanne?

    අනේ බං මේකේ ඉන්න උන්ගෙන් උපදෙස් ගන්න එපා උබනේ දනෙන් කෙල්ල ගැන අපි කොහොම ඔවා උබට කියන්නේ. අපි දන්නේ නැ නේ. පොඩ්ඩක් ආශ්‍රය කරලා බලපන් loyalty නැද්ද trust කරන්න බැරි ගැනියෙක්ද කියලා. ඊට පස්සේ තීරණය කරපං. කෙල්ලෝ කොල්ලො කතා කරන එකත් මේකේ උන්ට magic
    Sira
    ------ Post added on Nov 20, 2025 at 7:03 PM
     
    • Like
    Reactions: johnferna678

    wickiya

    Well-known member
  • Aug 10, 2024
    263
    377
    63
    අමුතුවෙන් බඩුවක්ද කියල අහන්න දෙයක් නෑ. ඕකිට තියෙන්නේ පොඩි කොල්ලො ගැන fetish එකක්. ඔය වගේ කෙල්ලෙක් මාත් දන්නවා 30 ගණන් වල හැබැයි යාලු වෙන්නේ 20-22 පොඩි කොල්ලෝ. ඔය වගේ කෙල්ලෙක් ගෙන් serious relationship එකක් බලාපොරොත්තු වෙන්න එපා. උන් හිතන්නේ හුත්තෙන් මිසක් මොලෙන් නෙමෙයි
    ඇයි දන්නෑ එයා මට කැමති උනේ මම එයා වඩා වැඩිමල් අවුරුද කීපයක්ම.

    Wayasa keeyaka un ganada uba oya kiyanne?

    Sira
    ------ Post added on Nov 20, 2025 at 7:03 PM
    දැන් කෙල්ලට 26යි.
    ------ Post added on Nov 20, 2025 at 7:10 PM
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    මට ඕන සීරියස් මට ලයිෆ් එක ෂෙයා කරගන්න පාර්ට්නර් කෙනෙක්.
    නියම අමු තට්ට සින්හල. අතට ආපු එක කටට දාගන්න පින නෑ. :dull:🤌

    Cant Believe Here We Go Again GIF by Fantastic Beasts: The Secrets of Dumbledore

    තමන්ට වඩා බාල කොල්ලො එක්ක සම්බන්දයක් කෙල්ලො නෝමලි පටන්ගන්නවද??
    මට සැකයි මට තොරතුරු දුන්න උන් බොරු කියනවද කියල.
    හැබැයි කනෙක්ෂන් තිබිල තියෙනව කියන එක ඇත්ත. හැබැයි ඒව රොමැන්ටික්ද නිකන්ම කිකන් යාලු සම්බන්දද කියල දන්නෑ
    ඔව් යකෝ. ගලක් යටද මෙච්චරකල් ජීවත් වුනේ? දැන් ඒක තමයි ට්‍රෙන්ඩ් එක 🤌🤌
     
    • Like
    Reactions: Jameson.k

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,568
    6,067
    113
    Kellek ekka yalu wenawa kiyanne bandinnama ona kiyala ekak na ne.. modayek wenna epa.. set wela ashraya karala balapan.. .. umba set nathnam katha wela separate weyan.. ey kella danne na umba kawuda kiyala.. umba danne nah hariyata ey kella kawuda kiyala.. eka eka huththala gen watin godin ahanne nathuwa date karala masa 3, 4 trial gihin balapan.. set nathnam.katha welama separate weyan.. thts how people are..

    Paththini ammala wage inna , dhara guptha badu kara gahapu kolloth ona tharam innawa. Open kello kiyanne hondai..unge hithwala hangapuwa mokuth nah
     
    • Like
    Reactions: Mugen and win7dot

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,611
    5,604
    113
    Colombo
    මචං පට්ට ලස්සන කෑල්ලක් මට කැමතියි. ඒකිම තමයි මට ඉන්ට්‍රස්ට් එක පෙන්නුවෙ.

    හැබැයි පොඩි කොස්සක් තියේ.

    මේකි කොයිවෙලෙත් ඉන්නෙ කොල්ලෙක් එක්ක. ඌ මේකිට වඩා වයසින් බාලයි අවුරුද 3ක් වගේ.

    මට ආරංචි උන විදියට උන් දෙන්න කලින් යාලුවෙලා ඉදල තියෙනව හැබැයි දැන් ඒකිගෙ බෙස්ට් ෆ්‍රෙන්ඩ් සීන් එකක් තියෙන්නෙ. කට කතා විතරයි ඇත්තටම උන් සෙට් වෙලා හිටියද කියල දන්නෑ...

    ඒ කොල්ලත් උදව් කරනව ඒකිට මාත් එක්ක සෙට් වෙන්න. ඌතමයි ඒකිට මම ගැන කියලත් තියෙන්නෙ.

    තව මට ආරංචි උනා මේ කෙල්ල මූත් එක්ක සෙට් වෙන්න කලින් තව කොල්ලෙක් එක්ක සෙට් වෙලා හිටිය කියල. ඌත් මෙයාට වඩා අවුරුදු 2ක් බාලයි..

    මට ඒකි ඉන්ට්‍රස්ට් එක පෙන්න කාලෙ මේකි මම දැක්ක, ලග හිටිය නැතා නෑ. අරූ එක්කමයි. ඌගේ ලගමයි හරියට කපල් එනර්ජි එකක් පෙනුනෙ විශේෂයෙන් කෙල්ලගෙ කොල්ලගෙ වැඩිය නෑ. උන් නිතර හම්බෙනව, අහුමුලු වල ඉදන් කතා කර කර ඉන්නව. මම එනව දැකල එක දවසක් කොල්ල පටස් ගාල හැංගුනා ඒත් මම දැක්ක. ඌ හැංගෙන්න ඇත්තෙ මම දැකල අවුල් යයි කියල වෙන්න ඕන.

    පස්සෙ මුන්ට තේරිලද කොහොද මම ඉන්න තැන මුන් දෙන්න ටිකක් දුරස් වෙලා හිටියෙ. වෙනද දෙන්න එකට එන්නෙ. පස්සෙ කොල්ල විනාඩි කීපයක් කලින් එනව පස්සෙ ඒකි එනව.

    කෙල්ලට කෙල්ලො යාලුවො නෑ වගේ.

    ඔය වගේ ටිකක් අමුතු කේස් එකක්.

    මට කැෂුවලි පාවිච්චි කරල අතරින්න වගේ දේවලට වලට ඉන්ට්‍රස්ට් එකක් නෑ. මට ඕන සීරියස් මට ලයිෆ් එක ෂෙයා කරගන්න පාර්ට්නර් කෙනෙක්.

    මේ කෙල්ල අවුල් වගේද බං???

    මට තියෙන අවුල ඇයි ඒකි මට ටෝක් කරද්දිත්, මම ලගදි අරුත් එක්ක කපල් එකක් වගේ හැසිරෙන්නෙ කියල. ඒකි ඌගෙ ඇගට ලීන් වෙලා කතා කරන්නෙ. ඒකිට තේරෙන්න එපැයි වෙන කොල්ලෙක්ට ටෝක් කරනව නම් අඩුම තරමෙ ඌ ඉන්න තැනදි වත් උන් දෙන්න ටිකක් දුරස් වෙලා ඉන්න. මේව කෙල්ලොන්ට තේරෙන්න ඕන නේද බං?
    kolla ilalnawa athi gahanna..meki ba kiyanawa athi. dan umba hitapan umbe manasata peace ekak tiyeda me wadagath kella gana hitala? hita gini anguru wage athi. hitata samakami bawa gena kellek hoyaganin wedagath family ekakin. tawa umbata nopenena places kiyaka mun kohoma athida kiyala hitapan feelings walata wahal nowi..antimata umbata second hand ekakwat natuwa yai..umba kamatak goiyo
     
    • Like
    Reactions: Jameson.k

    Rakshaya

    Junior member
  • Aug 7, 2024
    26
    31
    13
    මචං පට්ට ලස්සන කෑල්ලක් මට කැමතියි. ඒකිම තමයි මට ඉන්ට්‍රස්ට් එක පෙන්නුවෙ.

    හැබැයි පොඩි කොස්සක් තියේ.

    මේකි කොයිවෙලෙත් ඉන්නෙ කොල්ලෙක් එක්ක. ඌ මේකිට වඩා වයසින් බාලයි අවුරුද 3ක් වගේ.

    මට ආරංචි උන විදියට උන් දෙන්න කලින් යාලුවෙලා ඉදල තියෙනව හැබැයි දැන් ඒකිගෙ බෙස්ට් ෆ්‍රෙන්ඩ් සීන් එකක් තියෙන්නෙ. කට කතා විතරයි ඇත්තටම උන් සෙට් වෙලා හිටියද කියල දන්නෑ...

    ඒ කොල්ලත් උදව් කරනව ඒකිට මාත් එක්ක සෙට් වෙන්න. ඌතමයි ඒකිට මම ගැන කියලත් තියෙන්නෙ.

    තව මට ආරංචි උනා මේ කෙල්ල මූත් එක්ක සෙට් වෙන්න කලින් තව කොල්ලෙක් එක්ක සෙට් වෙලා හිටිය කියල. ඌත් මෙයාට වඩා අවුරුදු 2ක් බාලයි..

    මට ඒකි ඉන්ට්‍රස්ට් එක පෙන්න කාලෙ මේකි මම දැක්ක, ලග හිටිය නැතා නෑ. අරූ එක්කමයි. ඌගේ ලගමයි හරියට කපල් එනර්ජි එකක් පෙනුනෙ විශේෂයෙන් කෙල්ලගෙ කොල්ලගෙ වැඩිය නෑ. උන් නිතර හම්බෙනව, අහුමුලු වල ඉදන් කතා කර කර ඉන්නව. මම එනව දැකල එක දවසක් කොල්ල පටස් ගාල හැංගුනා ඒත් මම දැක්ක. ඌ හැංගෙන්න ඇත්තෙ මම දැකල අවුල් යයි කියල වෙන්න ඕන.

    පස්සෙ මුන්ට තේරිලද කොහොද මම ඉන්න තැන මුන් දෙන්න ටිකක් දුරස් වෙලා හිටියෙ. වෙනද දෙන්න එකට එන්නෙ. පස්සෙ කොල්ල විනාඩි කීපයක් කලින් එනව පස්සෙ ඒකි එනව.

    කෙල්ලට කෙල්ලො යාලුවො නෑ වගේ.

    ඔය වගේ ටිකක් අමුතු කේස් එකක්.

    මට කැෂුවලි පාවිච්චි කරල අතරින්න වගේ දේවලට වලට ඉන්ට්‍රස්ට් එකක් නෑ. මට ඕන සීරියස් මට ලයිෆ් එක ෂෙයා කරගන්න පාර්ට්නර් කෙනෙක්.

    මේ කෙල්ල අවුල් වගේද බං???

    මට තියෙන අවුල ඇයි ඒකි මට ටෝක් කරද්දිත්, මම ලගදි අරුත් එක්ක කපල් එකක් වගේ හැසිරෙන්නෙ කියල. ඒකි ඌගෙ ඇගට ලීන් වෙලා කතා කරන්නෙ. ඒකිට තේරෙන්න එපැයි වෙන කොල්ලෙක්ට ටෝක් කරනව නම් අඩුම තරමෙ ඌ ඉන්න තැනදි වත් උන් දෙන්න ටිකක් දුරස් වෙලා ඉන්න. මේව කෙල්ලොන්ට තේරෙන්න ඕන නේද බං?
    සීරියස් ලව් කරන්න ඔය වගේ එකක් හරියන්නෑ කියලා තේරෙන්න උඹ ඔච්චර ගොන්ද බන්? සෙට් නෑ සෙට් නෑ එච්චරයි. එක්කො ඒකිය ඕන්‍ර උඹලා දෙන්න එක්ක ත්‍රීසම් එකක් දාන්න. ඒ ඇරත bduwak
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,611
    1
    32,363
    113
    - උඩරට -
    අනින්න දීලා හොරෙන් වීඩීයෝ කරයි ඊට පස්සේ දෙන්නම එකතු වෙලා උඹව බ්ලැක්මේල් කරයි එච්චරයි