කෙල්ලෙක් ශෝටක් ඇඳන් පාරේ ගියාම

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,893
    113
    Fantasy
    ඕකා ඉන්න හරියකින් කොටට ඇදන් ඉන්න කෙල්ලෙක් යවලා, ඕකා ඒකි දිහා බැලුවම නෙලන්න තිඑන්නෙ අම්බානට.
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මෙ කැරියා තම්බි මික්ස් එකක්ද කොහෙද
    හෙනම පඩයෙක් මට පෙන්නම බැහැ.
    මූ හිතන් ඉන්නෙ ලංකාවෙ හෙන යු ටියුබර් කියලා මූ.

    උඹලාට මතකද මෙගා බයිට් කියලා සීන් එකක් .
    ඒක කරපු එකාත් අන්තිමට පච උනෙ.
    මූට වෙන්නෙත් ඒ ටික සොෂල් එක්ස්පෙරිමන්ට් කරන්න ගිහින්.


     

    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    Man report akra - pakaya mata penna ba. thawa mokda okage channel ekakuth thiyenaw thuu
     
    Last edited:

    saraprobe

    Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63
    This shows how barbaric we are and our human development over the last 2500 years. Well done to Ashan!!!
    Also I am ashamed that we are so called Buddhist and all religions in SL should be utterly ashamed of us coming top on SEX search on google.
    We need to f*KIng sex education and drop the fking tabooooooooo
     

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    878
    1,762
    93
    මමත් රිපෝට් කළා.
    ඕක නම් ස්ක්‍රිප්ට්. රඟපාන්න බැරි උන් රඟපාන්න යන එක හොඳට පේනවා.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මම වීඩියෝ එක බැලුවේ නැහැ...එත් කියල තිබ්බ වගේ මේ වගේ ඒවා රිපෝර්ට් කරන්න ඕනේ..

    මොකද කාගේවත් පුද්ගලිකත්වයට මේකෙන් බාධාවක් සිද්ද වෙනවා,,,ඕනෙම එකෙක් ඔහොම කෙල්ලෙක් කොටට ඇඳන් ගියොත් බලනව,,,එක ලංකාවේද, අමෙරිකාවේද කියල වෙනසක් නැහැ...මේ මෝඩ පක්කු හිතන් ඉන්නේ මේවා ලංකාවේ විතරක් වෙන දේවල් කියල...

    බැලුවද නැද්ද කියන එක අදාළ නැහැ, මම කැමති නැහැ කවුරුත් මාව එහෙම වීඩියෝ කරලා එකෙන් ඌ සල්ලි හොයන එකට හරි, මේ වගේ අනවශ්‍ය විදිහට අපහාසත්මක විදිහට කොහෙවත් පල කරනවට...ඒ නිසා මම හිතන්නේ හැමෝම මේක රිපෝර්ට් කරන්න ඕනේ..
     
    • Like
    Reactions: vishamacharya