කෙල්ලෙක් ෂලලලලා
මට මෙක්සිකෝ වල කෙල්ලෙක් සෙට් වේගෙන යනවා.
එයා අවුරුද්දක විතර ඉදන් මගෙ friend list එකේ හිටියා.
හැබැයි ළගදි තමයි කතා කරන්න ගතතෙ
කෙල්ල මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්.ලෙඩක් ගැන කතා කරන්න ගිහින් තමයි ටික ටික කතාව ඇදිල යන්නෙ
මම කවදාවත් ම foreign කෙල්ලෙක් එක්ක date කරලා නෑ. සිරාවටම ලව් කරන්න පුළුවන් නම් පට්ටයි.
වැඩේ ගොඩ දාගන්න විදියක් කියපන්කො.
Foreign girls ල ඩේට් කරපු අය ඉන්නවා නම් උදව්වක් දියන්කො
සෙක්ස්වලට වඩා ආදරයට කැමතියි මම.

එයාගෙ හුගාක් යාලුවො මැරි කරලා ඉන්නෙ වෙන රටවල් වල ඉන්න අය..එයා හෙල්ප් කරාවි