කෙල්ලෙක් සම්බන්ද ප්‍රශ්නයක් බන්

Lahiru Dayan

Active member
  • Aug 2, 2017
    251
    171
    43
    කෙල්ලෙක් සම්බන්ද ප්‍රශ්නයක් බන්

    මචංලා මම කරන course එකේ කෙල්ලෙක් එක්ක මම යාලු ෆිට් එකේ ඉන්නේ. ඉතින් ටික කාලයක් ආශ්‍රය කරපු නිසා මම එකී ගැන හොදටම දන්නවා. ඉතින් එකී අනිත් කෙල්ලන්ට වඩා අමුතු නිසා මම අද ඒකිට ආදරේ කිව්වා. ඊට පස්සේ මෙකි කියපි අය්යේ අපි හොද යාලුවෝ විදිහට ඉමු. ඔය තරහ වෙන්න එපා. අපි මේ හිටිය වගේම ආශ්‍රය කරමු. මට ඔයාගේ සතුට නැති කරන්න බැහැ. ඔය ගොඩක් හොද කෙනෙක්.:( දැන් මම මොකක්ද යකෝ කරන්න ඕනි.?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    වහ කෑම ,බෙල්ලෙ වැල දාගැනීම ,කෝච්චියට පැනීම, බස්.. ටිපර් වලට බෙල්ල තැබීම
    ම්ම්ම් ගගේ පැනීම, මුහුදෙ පැනීම ම්ම්ම්ම්ම්ම් ආහ් ලෝකාන්තයෙන් පැනීම වගේ ඒව කරන්ඩ එපා...
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    balamu monawahari karanna. bari unoth ussamu kellawa

    avatar513067_13.gif
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කඹයක් තියෙනවා ආතතිය හොයලා දියන්
     

    Lahiru Dayan

    Active member
  • Aug 2, 2017
    251
    171
    43
    kellata kollek innavada kiyala hoyala balahan bn.kello katha karapu paliyata kamathi venne nane bn:)

    කෙනෙක් හිටියලු, දැන් නැහැලු, එයාට ආයේ ආදරේ කරන්න බැරිලු.:(